☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට නම් ඕන රෙද්දක් :D උදේටත් නාල දවල්ටත් නාල රෑටත් නානවා තාම නම් කිසිම ලෙඩක් නෑ :yes::yes:
    :D:D:D
    පින තමා මචං.. ලෙඩක් දුකක් නැතුව ඉන්නත් පින් කරන්න ඕනි..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැන් දවස් තුනකින් නැවෙ නෑ.. උණුවතුර වලින් ඇඟ සෝදලා වැඩක් නෑ බං.. කිසි කොලිටියක් නෑ.. හෙටවත් නාගන්න ඕන.. දැන් හොඳයි සෙම..:yes: ඩොකා කිව්වා දවස් හතරකින් පහකින් නාන්න කියලා..:D

    මගේ සෙම වේලෙනවා බං A/C එක දවසෙම දාන් ඉන්න නිසා.. මට ඒක දැන් පුරුද්දට ගිහින්.. මගේ අතින් පයින් යන එකක්යෑ.. ඔහේ දාන් ඉන්නවා..:rofl:
    :oo::(:(:(
    අපට නම් මොන acද බන් මල්ලී ,,,
    හොද වෙලාවට පිදුරු ටික අයින් කරලා ටකරන් දාගත්තේ
    එත් බන් අව්ව වෙලාවට පාන් පෝරණුව වාගේ.පන පිටින් රෝස් කරනවා වාගෙයි දැනෙන්නේ
    සහරා කාන්තාරය මීට වඩා කූල් ඇති බන්
    වැස්ස වෙලාවට ඊට එහා ටක සීයක් හොල්ලනවා වගේ ගේ ඇතුලට සද්දේ
    මොනවා කරන්නද බන් මල්ලී ඉතිං ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :oo::(:(:(
    අපට නම් මොන acද බන් මල්ලී ,,,
    හොද වෙලාවට පිදුරු ටික අයින් කරලා ටකරන් දාගත්තේ
    එත් බන් අව්ව වෙලාවට පාන් පෝරණුව වාගේ.පන පිටින් රෝස් කරනවා වාගෙයි දැනෙන්නේ
    සහරා කාන්තාරය මීට වඩා කූල් ඇති බන්
    වැස්ස වෙලාවට ඊට එහා ටක සීයක් හොල්ලනවා වගේ ගේ ඇතුලට සද්දේ
    මොනවා කරන්නද බන් මල්ලී ඉතිං ..
    අපොයි ඔව්..:angry: ඔයාලගෙ ගෙදරත් A/C ඇති..:sorry:
    මට නිකන් හම්බෙන එකනේ..:yes:

    Good Night All..නිදිමතයි හොදටෝම..
    එල එල.. පස්සෙ සෙට් වෙමු..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එල එල.. පස්සෙ සෙට් වෙමු..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට නම් ඕන රෙද්දක් :D උදේටත් නාල දවල්ටත් නාල රෑටත් නානවා තාම නම් කිසිම ලෙඩක් නෑ :yes::yes:

    අඩෝ එහෙමද බන්? උඹ මාර වාසනාවන්තයෙක් නේ බන්. උඹ මාර පිනක් කරලා තියෙන්නේ. අපිට නේ ඔහොම බැරි. :D:D
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එල එල.. පස්සෙ සෙට් වෙමු..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!

    එල බන් ..පරිස්සමෙන් සෙට් වෙමු
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!​
     
    Status
    Not open for further replies.