♣මී මැසි පාලනය♣ පාර්ට් III ™
මේ කොටසේ නම් වැඩි දෙයක් කියවන්න නෑ බලන්න තමයි තියෙන්නේ. මේ පල්ලෙහා තියෙන්නේ ඊයේ ගමේ ගියපු වෙලාවේ ගහන් ආපු පින්තුර ටිකක්. අපේ ගමේ වත්තේ තියන මී මැසි පෙට්ටි ටික තමා ඔය
මෙන්න පෙට්ටිය

මේක උඩ තමයි හිටවල තියන්නේ පෙට්ටිය
මී මැසි පෙට්ටියක ඇතුලත පෙනෙන ආකාරය
මේ ෆ්රේම් එකේ තමයි මී මැස්සෝ වද බදින්නේ
මේ තියෙන්නේ ටික කාලෙකට කලින් බැදපු චුටි වදයක්

මේ කොටසේ නම් වැඩි දෙයක් කියවන්න නෑ බලන්න තමයි තියෙන්නේ. මේ පල්ලෙහා තියෙන්නේ ඊයේ ගමේ ගියපු වෙලාවේ ගහන් ආපු පින්තුර ටිකක්. අපේ ගමේ වත්තේ තියන මී මැසි පෙට්ටි ටික තමා ඔය

පෙට්ටිය පිටතින් පෙනෙන ආකාරය
බම්පියක් අගයකොට සළකමි
වැරදි ඇතොත් පෙන්වාදෙන මැනවි

වැරදි ඇතොත් පෙන්වාදෙන මැනවි