☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Are you twisted?
    පාන් ගෙඩිය මං අතේ තියාගෙන සඳළුතලේ ළඟ ඉන්නේ
    පාන් නොවික්කත් ඔයා නොදැක්කොත් හිත නෑ ඉවසුම් දෙන්නේ
    කෝටියක් මට වටිනවා ඔයාව ප්‍රේමි මගෙ බේකරියේ
    පාන් කෑල්ලයි ඔයා මගේ මං ඔබෙ ආදර බක්කරේ

    වංගුවෙ ඇළ ළඟ බංකුවෙ ඉඳගෙන පෙම් සුව විඳ විද ඉඳිමූ
    අත්තටු සල සල හන්සයො යනකොට මාලු පාන් විසි කරමූ
    ඩබල් බනිස් මැද ක්‍රීම් දාපු උණු උණුවෙම කමු මගෙ හාමූ
    බනිස් කටක් මගෙ පැටියට කවද්දී තවත් කටක් කපුටට දාමූ

    තාම මතකයි මුල්ම දවස අපි ආදරෙන් මුණ ගැහුණ
    මාස හතරයි දවස් තුනයි එන පෝයට අනිද්දා ලබන
    පාර ලඟමයි ගෙවල් මගේ ගේ පිටිපස්සෙම බේකරිය
    ආවා මතකයි බනිස් ගන්න මුණගැහුණෙ එදා මගෙ පෙම්බරිය

    "බනිස් දෙන්නකෝ" කියාපු විදියට ගියා මගේ ඉස්මොල්ලේ
    බනිස් පිපෙන්නට ටිකක් වෙලා යයි එතකන් ඉන්නකො මිදුලේ
    බනිස් නෙමෙයි මගෙ හිතේම තිබුණේ ඔයා ගැනයි රත්තරනේ
    හොරෙන් හෙමින් අපෙ නෙත් දෙක ගැටුනා එදා ඉඳන් මගෙ මල පපුවේ

    බඩී අර ජෙසුනේ සින්දුවේ ලින්ක් එක හොයල දීපන්කො :(:(:(:(:(
    මොන..?
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    සින්දු බං මේ.. නුවන් ඇන්ඩ් කොලින් කියලා ජෝඩුවක් ඉන්නවා.. උන්ගෙ සිංදු..:)
    උන්ගේ සිංදුවල අමුතුම ගතියක් තියෙනවා නේද :):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :(:(එහා ගෙදර රේඩියෝවේ සද්දෙට දල තිබ්බේ බන් මට ඔය කෑල්ල විතරයි මතක (fast track එකක්):sorry::sorry:
    බුදුනේ ජේසුනේ කියන සිංදුවද..? බාචි කියන්නෙ..?

    sindu.. owa...:eek:





     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    මේ සින්දුව හොයලා දෙන්ඩෝ :):):)

    හර්දේ ප්‍රේමා ලු ලදේ මා තීගේ පින්වම් රැස් රන්දුම් :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ සින්දුව හොයලා දෙන්ඩෝ :):):)

    හර්දේ ප්‍රේමා ලු ලදේ මා තීගේ පින්වම් රැස් රන්දුම් :dull:
    කවුද බං කියන්නෙ..:eek:

    english songs ahanne nadda bro..
    අහනව ඉඳලා හිටලා පරණ සිංදු..:)

    4HIdiUj.png


    උඹ සිංහල සිංදු අහන්නෙ නැද්ද..? :oo:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම පින් බන් උබට :):)
    ඒකද සිංදුව.. මුලින්ම කිව්වෙ බාචි.. ඌ සීදූව සකුරා බෑන්ඩ් එකෙන් අයින් උනාම ඔය සිංදුව වැඩිය කිව්වෙ නෑ.. දැන් ජූඩ් කියන්නෙ.. :(
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    me tike meaning eka mokadda ban..:nerd:
    තේරුම හොයන්න මුළු සින්දුවම අහන්න වෙනවා බන්/ ඕක කියපු එකා ඇක්සිඩන්ට් එකකින් නැතිවුණා බන්. පරණ සින්දුවක් බන් මේක එලකිරියෙන්මයි ඉස්සර බැවෙත්:)
     
    Status
    Not open for further replies.