☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කළුතරදි බින්ද ගෙය
    ඒ රෑම අසුවුණිය
    නිල් වෙන්න වැදුනි මට
    සුමනාවතී......
    වැලිකඩය තවම මම..

    වස්සාව ලොරියකට පටවලා
    මහ රෑම ඌ ගමෙන් පිටකලා
    මගදීම පොලිසියට කොටුවෙලා
    අත් හිටවු දඬුවමක් හිමි කලා..

    බැංකුවෙන් ගත්තු ණය
    තවම නෑ ගෙව්වෙ මම
    නඩු වැටී එක පිටට
    සුමනාවතී......
    වැලිකඩය තවම මම..

    මාසෙකට යදම් වැල් ගැට ගසා
    අත් දෙකට මාංචුව හිර කලා
    පොලිසියෙන් ගහපු හැටි සිහිවෙලා
    මම රෑට නැගිටින්නෙ බයවෙලා..

    කළුතරදි බින්ද ගෙය
    ඒ රෑම අසුවුණිය
    නිල් වෙන්න වැදුනි මට
    සුමනාවතී......
    වැලිකඩය තවම මම..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කවුද කැපුවේ අපෙ ආනමාලු කැන
    පැහිලා තිබුණේ ඉහළ ඇවරි දෙකම
    පෝර දාලා මෝරලා පැහෙනකොට
    ගෙඩියක් තිබුණා උදළු මිටක් විතර

    ගහ බදන්න බෑ තනි මිනිහට මෙහේම කොරලා
    අඩි හයේ හතරෙ ලී ඉරන්න තිබුණා කපලා
    මැලේසියන් බට් පැලයක් ගෙනාවෙ හොයලා
    කද කෙසෙල් උනත් කොස් වගේ හයියයි හිටලා

    සුරංගනාවියො හීනෙන් ඇවිඳින් කිව්වා
    "ඔයා ගෙඩියක් දුන්නොත් සතියක් දෙනවා උම්මා"
    දෙයියො බලන්නෙත් සාරෙට හැදුනොත් තමා
    කන්නත් නෑ උම්මත් නෑ කෙහෙල් සුම්මා

    :(:(
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    කවුද කැපුවේ අපෙ ආනමාලු කැන
    පැහිලා තිබුණේ ඉහළ ඇවරි දෙකම
    පෝර දාලා මෝරලා පැහෙනකොට
    ගෙඩියක් තිබුණා උදළු මිටක් විතර
    :(:(

    බඩී අර ජෙසුනේ සින්දුවේ ලින්ක් එක හොයල දීපන්කො :(:(:(:(:(
     
    Status
    Not open for further replies.