මං ගියෙත් නෑ බං..යනවනම් කියහල්ල මාත් එනවා
කුමාරගෙන් අහලා එන්න සහෝ. එයා එක්කන් යනවා නම් ඔයත් යමු. මාත් හරිම අමාරුවෙන් සෙට් උනේ..
මං ගියෙත් නෑ බං..යනවනම් කියහල්ල මාත් එනවා
ඔටෝ නේ..![]()
![]()
අද බස් එකේ හිටං ආවා වගේ කකුල් දෙක රිදෙනවා...
හොඳම දේ කොහේ හරි ඩොටේ පැත්තකින් ගෙයක් අරං කොච්චියේ යන එන එක. ඔය හෝමාගම වගේ පැත්තකින්...ඔන්න දැං දොඩවයි ඇවිල්ලා..



ඉස්සර ඉදන්ම ආස නෑ..හේතුවක් අනේ මන්ද?..
අද උදෙන්ම ek ඇවිත්...

යමන් යකෝ එහෙනන් මේ පාර.. මහලොකුවට නමට බෞද්ධ බවලත් උදවිය.... මේ පාර පෙරා එක්ක යමන්.. පෙරා උස්සන් යයි බැරිවුනොත් බතල ගෙඩියව![]()

මේ අවුරුද්දේ යමන්කො![]()
කඳු නගින්න හැකියාවක් තියේද මන්දා..![]()

කෝච්චි වලින් තොර ලෝකයක් නෑ මේකට..![]()

යන්න කවුරුත් සෙට් උනේ නෑ බං..යනවනම් කියහල්ලකෝ..මාත් එන්නම්

...
.... ඒත් තව අවුරුද්දක් දෙකක් යනකං නම් හිතන්නවත් බෑ.....
ඇඬිලලු හිටියේගුඩ් මෝනිං වේවා කට්ටියටම......
උඹලා සීපාදස්ථානය වන්දින්නැයි යන්න හදන්නේ...
මාත් තාම ගිහින් නෑ කියහංකෝ.... ඒත් තව අවුරුද්දක් දෙකක් යනකං නම් හිතන්නවත් බෑ.....
කවුද ඇහුවේ චතුවා ආවේ නෑ නේද කියලා... ඊයේ මං පී එම් පාරක් දැම්ම... මූ රීප්ලයි කරලා තිබුනා...
දෙවනි මනමාලයෙක්ට ඇන්දාලු...ඇඬිලලු හිටියේ

ඇයි ඒ???![]()

විස්තර මුකුත් නෑ..
එච්චරයි එවලා තිබුනේ....
මං ඒත් කිව්වා ත්රෙඩ් එකක් ඇරලා සීන් එක කියපන් කියල![]()

![]()
මං ඇහුවේ සිරිපාදේ යන්නේ නෑ කිව්වේ ඇයි කියලයි සහෝ.




එහෙනං බිස්නස් අතැරලා දාපං ..
ආහ්.....
තාම ශොප් එකේ තත්වේ ස්ථාවර නෑ මචෝ..... හිටි හැටියේ හොම්ම්බ බිම ඇනෙන අවස්ථා එමටයි....
මේක ස්ථාවර තත්වෙකට ගෙනල්ලා, හිත නිදහස් කරගෙන, පොඩි ගෑල්ලමයෙක් ශොප් එකේ වැඩට තියලා තව සයිඩ් බිස්නස් එකකුත් පටාන්ගෙන, පස්සේ රට වටේ ඇවිදින්න හිතන් ඉන්නේ![]()
ආහ්.....
තාම ශොප් එකේ තත්වේ ස්ථාවර නෑ මචෝ..... හිටි හැටියේ හොම්ම්බ බිම ඇනෙන අවස්ථා එමටයි....
මේක ස්ථාවර තත්වෙකට ගෙනල්ලා, හිත නිදහස් කරගෙන, පොඩි ගෑල්ලමයෙක් ශොප් එකේ වැඩට තියලා තව සයිඩ් බිස්නස් එකකුත් පටාන්ගෙන, පස්සේ රට වටේ ඇවිදින්න හිතන් ඉන්නේ![]()
එහෙනං බිස්නස් අතැරලා දාපං ..
බිස්නස් එකක් දරුව හදනව වගේ හදන්න ඕන බිස්නස්..

![]()
ඔය ටික කරාම කොහෙද බන් රට වටේ ඇවිදින්න නිදහසක්?
දෙසැම්බර් 25-26 යනවා. එරත්නෙන් ගිහින් හැටන් බහින්න. පබ්ලික් ට්රාන්ස්පෝර්ට් පාවිච්චි කරන්නේ. යනවා නම් සෙට් වෙයන්. මමයි කුමාරයි කුමාර හාමිනේයි යන්න ඉන්නේ![]()