☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං ගියෙත් නෑ බං..යනවනම් කියහල්ල මාත් එනවා

    කුමාරගෙන් අහලා එන්න සහෝ. එයා එක්කන් යනවා නම් ඔයත් යමු. මාත් හරිම අමාරුවෙන් සෙට් උනේ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔටෝ නේ.. :P :P :P
    අද බස් එකේ හිටං ආවා වගේ කකුල් දෙක රිදෙනවා...
    හොඳම දේ කොහේ හරි ඩොටේ පැත්තකින් ගෙයක් අරං කොච්චියේ යන එන එක. ඔය හෝමාගම වගේ පැත්තකින්... :rofl: ඔන්න දැං දොඩවයි ඇවිල්ලා..

    කෝච්චි වලින් තොර ලෝකයක් නෑ මේකට..:lol::lol::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉස්සර ඉදන්ම ආස නෑ..හේතුවක් අනේ මන්ද?..:D:D:D
    අද උදෙන්ම ek ඇවිත්...

    මේ වෙලාවට ඉතින් මම ෆ්‍රී..:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යමන් යකෝ එහෙනන් මේ පාර.. මහලොකුවට නමට බෞද්ධ බවලත් උදවිය.... මේ පාර පෙරා එක්ක යමන්.. පෙරා උස්සන් යයි බැරිවුනොත් බතල ගෙඩියව:)

    :no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝච්චි වලින් තොර ලෝකයක් නෑ මේකට..:lol::lol::P

    මීගොඩ ඉඳන් කෝච්චියේ එන එකාට පැයයි යන්නේ. කිලෝමීටර 15 යන්න මට පැය එකහාමාරක් යනවා නේ.. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යන්න කවුරුත් සෙට් උනේ නෑ බං..යනවනම් කියහල්ලකෝ..මාත් එන්නම්

    දෙසැම්බර් 25-26 යනවා. එරත්නෙන් ගිහින් හැටන් බහින්න. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරන්නේ. යනවා නම් සෙට් වෙයන්. මමයි කුමාරයි කුමාර හාමිනේයි යන්න ඉන්නේ ;)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගුඩ් මෝනිං වේවා කට්ටියටම......

    උඹලා සීපාදස්ථානය වන්දින්නැයි යන්න හදන්නේ:shocked:...
    මාත් තාම ගිහින් නෑ කියහංකෝ:baffled:.... ඒත් තව අවුරුද්දක් දෙකක් යනකං නම් හිතන්නවත් බෑ.....

    කවුද ඇහුවේ චතුවා ආවේ නෑ නේද කියලා... ඊයේ මං පී එම් පාරක් දැම්ම... මූ රීප්ලයි කරලා තිබුනා...

    දෙවනි මනමාලයෙක්ට ඇන්දාලු... :lol:ඇඬිලලු හිටියේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගුඩ් මෝනිං වේවා කට්ටියටම......

    උඹලා සීපාදස්ථානය වන්දින්නැයි යන්න හදන්නේ:shocked:...
    මාත් තාම ගිහින් නෑ කියහංකෝ:baffled:.... ඒත් තව අවුරුද්දක් දෙකක් යනකං නම් හිතන්නවත් බෑ.....

    කවුද ඇහුවේ චතුවා ආවේ නෑ නේද කියලා... ඊයේ මං පී එම් පාරක් දැම්ම... මූ රීප්ලයි කරලා තිබුනා...

    දෙවනි මනමාලයෙක්ට ඇන්දාලු... :lol:ඇඬිලලු හිටියේ

    ඇයි ඒ??? :nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    විස්තර මුකුත් නෑ..

    එච්චරයි එවලා තිබුනේ....

    මං ඒත් කිව්වා ත්‍රෙඩ් එකක් ඇරලා සීන් එක කියපන් කියල:lol:

    :eek: :eek:
    මං ඇහුවේ සිරිපාදේ යන්නේ නෑ කිව්වේ ඇයි කියලයි සහෝ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :eek: :eek:
    මං ඇහුවේ සිරිපාදේ යන්නේ නෑ කිව්වේ ඇයි කියලයි සහෝ.

    ආහ්.....:baffled:

    තාම ශොප් එකේ තත්වේ ස්ථාවර නෑ මචෝ..... හිටි හැටියේ හොම්ම්බ බිම ඇනෙන අවස්ථා එමටයි....:)

    මේක ස්ථාවර තත්වෙකට ගෙනල්ලා, හිත නිදහස් කරගෙන, පොඩි ගෑල්ලමයෙක් ශොප් එකේ වැඩට තියලා තව සයිඩ් බිස්නස් එකකුත් පටාන්ගෙන, පස්සේ රට වටේ ඇවිදින්න හිතන් ඉන්නේ:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ආහ්.....:baffled:

    තාම ශොප් එකේ තත්වේ ස්ථාවර නෑ මචෝ..... හිටි හැටියේ හොම්ම්බ බිම ඇනෙන අවස්ථා එමටයි....:)

    මේක ස්ථාවර තත්වෙකට ගෙනල්ලා, හිත නිදහස් කරගෙන, පොඩි ගෑල්ලමයෙක් ශොප් එකේ වැඩට තියලා තව සයිඩ් බිස්නස් එකකුත් පටාන්ගෙන, පස්සේ රට වටේ ඇවිදින්න හිතන් ඉන්නේ:yes::yes:
    එහෙනං බිස්නස් අතැරලා දාපං ..
    බිස්නස් එකක් දරුව හදනව වගේ හදන්න ඕන බිස්නස්..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ආහ්.....:baffled:

    තාම ශොප් එකේ තත්වේ ස්ථාවර නෑ මචෝ..... හිටි හැටියේ හොම්ම්බ බිම ඇනෙන අවස්ථා එමටයි....:)

    මේක ස්ථාවර තත්වෙකට ගෙනල්ලා, හිත නිදහස් කරගෙන, පොඩි ගෑල්ලමයෙක් ශොප් එකේ වැඩට තියලා තව සයිඩ් බිස්නස් එකකුත් පටාන්ගෙන, පස්සේ රට වටේ ඇවිදින්න හිතන් ඉන්නේ:yes::yes:

    giphy.gif

    ඔය ටික කරාම කොහෙද බන් රට වටේ ඇවිදින්න නිදහසක්?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙනං බිස්නස් අතැරලා දාපං ..
    බිස්නස් එකක් දරුව හදනව වගේ හදන්න ඕන බිස්නස්..

    දරුව හදනවා වගේ හින්දා තමයි අයියේ තුන්සිය හැටපස් දවසෙම මේක ගොඩ දාගන්නම දඟලන්නේ.....ආතල් එකට ට්‍රිපක්වත් ගියේ නෑ සෑහෙන කාලෙකින්.....:baffled:

    giphy.gif

    ඔය ටික කරාම කොහෙද බන් රට වටේ ඇවිදින්න නිදහසක්?

    බිස්නස් එක එක ස්ථාවර මට්ටමක දුවන තැනකට ගෙනාවාම මෙච්චර ලොකු බරක් නැතිවෙයි කියලා හිතේනවා බං.....පොඩි ඩිලිවරියකට යන්නයි ඊළඟ අදහස.. දැන් සෙල් කරන අයිටම් වලම.....ඒක කරන්න ඉතින් මේක තැනකට අරන් ඉවර වෙලා ඉන්න ඕන
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    දෙසැම්බර් 25-26 යනවා. එරත්නෙන් ගිහින් හැටන් බහින්න. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරන්නේ. යනවා නම් සෙට් වෙයන්. මමයි කුමාරයි කුමාර හාමිනේයි යන්න ඉන්නේ ;)

    මම කියන්නම් මචං..
     
    Status
    Not open for further replies.