~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

randika078

Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    Mi4 Supiri

    Machan math xiaomi 4 ekak ganna inne. kohomada meke wisthara...

    ඔව් ගනින්.. සුපිරි ෆොන් එක.. මගෙ ගාවත් තියෙනවා. Cam එක නම් ඇඩෙන්නෙ Quality.. Speed එකත් සුපිරි.. මාර Smooth.. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් Mi5 එකත් එනවලු.. Mi4 සහ Mi5එක Same Price ලු යන්නෙ.. Sure නෑ තාම හැබැයි :):)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    දැම්ම අප්ඩේට් එක ..MI Drop වැඩ ද කියල බලන්න විදියක් නෑනෙ
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    miui 5.10.8 අළුත් අප්ඩේට් එක දෑම්මා . මියුසික් ප්ලේයර් එක සුදු පාට වෙලා ගූ හතයි. wsm tools, cwm, සිංහල මොන ඉලව්වක්වත් වැඩ කරන්නෙ නෑ. එපා වෙලා ඉන්නෙ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    Mi Drop use karanna 4n dekema MI Drop thiyenna onene :(
    ඒකනේ බන්, අනිත් ගෙනාව ෆොන් එක අරන් එන්න කියලා බුවාට කියන් ඕනේ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    miui 5.10.8 අළුත් අප්ඩේට් එක දෑම්මා . මියුසික් ප්ලේයර් එක සුදු පාට වෙලා ගූ හතයි. wsm tools, cwm, සිංහල මොන ඉලව්වක්වත් වැඩ කරන්නෙ නෑ. එපා වෙලා ඉන්නෙ
    5.10.15 නේ බන් අලුත් එක
     
    shitlmx

    Member
    Apr 23, 2009
    1,105
    36
    0
    Another Realm
    en.miui.com/download-226.html මේ තියෙන්නේ :frown::rofl::)
    machan meka ewilla redmi 1s 3g eka ban 4g eka aawe me lagadi. ekata ne ban miui 7. man a site eken try kala kalinma. eka flash wenne ne ban. 4g eka cheap 4n ekak ban man dialcom eken gatte 14.900/- mtk possessor ekak tiyenne. man uba kiuwa eka kalin try kala eka flash une ne. hebei miui 6 eka weduna ekenmaa.
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    machan meka ewilla redmi 1s 3g eka ban 4g eka aawe me lagadi. ekata ne ban miui 7. man a site eken try kala kalinma. eka flash wenne ne ban. 4g eka cheap 4n ekak ban man dialcom eken gatte 14.900/- mtk possessor ekak tiyenne. man uba kiuwa eka kalin try kala eka flash une ne. hebei miui 6 eka weduna ekenmaa.

    Redmi1s eke 4g ekak awe na bn..:no:
     
    shitlmx

    Member
    Apr 23, 2009
    1,105
    36
    0
    Another Realm
    Redmi 1s 4g

    Redmi1s eke 4g ekak awe na bn..:no:
    5KSGkxh.jpg

    Me thiyenne ban. MEka aluth ekak da koheda.
     
    Status
    Not open for further replies.