නැන්දේ...
ෆ්රී වෙලාවක් කියපං....
කෝල් එකක් දීල ඉතාම වැදගත් යමක් ගැන දැන ගන්නට තිබේ.
දුව ගේ පාසැල් කචල් එක ගැන
කිඹුලා ඔයා??


කිඹුලාස්මි කෝ ??


පදයක් හැදුවෙ නැත්නන් කෑවෙ නැහැ වගේ මට..



නැන්දේ...
ෆ්රී වෙලාවක් කියපං....
කෝල් එකක් දීල ඉතාම වැදගත් යමක් ගැන දැන ගන්නට තිබේ.
දුව ගේ පාසැල් කචල් එක ගැන







මම ගන්න කියලා හැදුවේ..ඒත් ඔයා බිසී ඇති කියලා අහලම කෝල් කරනවා කියලා හිටියා..
![]()









ග්රීන් කාර්ඩ් ඕපන් කරලා තියෙන්නේ. දාපං අයියේ ඒකට. නැකතාට කියලා මොනා හරි කොරගමු ලොතරැයිය ඇදෙන්න.
අද නම් සිරාවටම මට එපා උනා.. මොන හුයන්නක්ද මේ. එක්කෝ උදේ පාන්දර 5ට විතර එන්න ඕනේ. 6.50ට ඇවිත් කිලෝ මීටර 14ක් එන්න පැයකුත් මිනිත්තු 35ක් ගියා. කුජිතයි..





මට සුවදැල් ටිකක් හම්බ උනා. අම්මාගේ ගමෙන්. මාමා එවලා තිබුනා.. සුපිරි... කිරි බේරෙනවා..![]()


මං ගියෙත් නෑ බං..යනවනම් කියහල්ල මාත් එනවා
යමන්...පෙරා අද හෙට පටන්ගනියි සිරිපාදෙ යන්න සංවිධානය කරන්න.. සෙට් වෙලා යමු
ඔව් ඔව්. කුමාර යනවා. මාත් ඇහුවා මාත් එන්නද කියලා. බොහොම අමාරුවෙන් කුමාරව කැමතිකරගෙන මාත් කුමාර එක්ක සෙට් උනා යන්න..![]()



කඳු නගින්න හැකියාවක් තියේද මන්දා..![]()

කුමාරගෙන් අහලා එන්න සහෝ. එයා එක්කන් යනවා නම් ඔයත් යමු. මාත් හරිම අමාරුවෙන් සෙට් උනේ..
සහෝ මේ හාල් ගැනම ද කියන්නේ?
කුරුළුතුඩ හාල් වලින් හැදුවම කොහොමද දන්නෙ නැහැ නේද කිරිබත්...![]()
හෆොයි..ඇමරිකාවත් ඉවරයි තොපි එහෙ ගියොත්...
මම ග්රීන් කාඩ් දාන අදහස අතඇරිය![]()

යමන්...පෙරා අද හෙට පටන්ගනියි සිරිපාදෙ යන්න සංවිධානය කරන්න.. සෙට් වෙලා යමු

කුරුළුතුඩ කන්න වෙලලා වගේ මගේ යාලුවට.. අනේ හොඳා.. මම ගෙනවිත් දෙන්නම්. උඹට වඩා එක්ලක්ෂ වාරයක් හොඳයි මං ඒකි. මොන මගුලකට උඹ වගේ ලොන්ත හිපාටු පරස්පර ගොජබි ගොබිලෙක්ට කැමති උනාද මන්දා...
දැං කවුද සහෝ ඇහුවේ ඔයාගෙන්... ඔයා එහේ ගියත් එකයි මට නැතත් එකයි මට..![]()