☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නැන්දේ...
    ෆ්‍රී වෙලාවක් කියපං....
    කෝල් එකක් දීල ඉතාම වැදගත් යමක් ගැන දැන ගන්නට තිබේ.
    දුව ගේ පාසැල් කචල් එක ගැන



    කිඹුලා ඔයා?? :shocked::shocked:
    කිඹුලාස්මි කෝ ??:baffled::baffled:
    පදයක් හැදුවෙ නැත්නන් කෑවෙ නැහැ වගේ මට..:baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes::yes:මම ගන්න කියලා හැදුවේ..ඒත් ඔයා බිසී ඇති කියලා අහලම කෝල් කරනවා කියලා හිටියා..:)

    මගේ නොම්බරේට ගන්න සුදු අක්කියො..:love::love::love:
    දන්නව නේද මගේ නොම්බරේ..දන්නෙ නැත්නන් කාගෙන් හරි අහගන්න..:dull::dull::dull:
    එලකිරි එකේ හැමෝම දන්නව මගේ නොම්බරේ...... :baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ග්‍රීන් කාර්ඩ් ඕපන් කරලා තියෙන්නේ. දාපං අයියේ ඒකට. නැකතාට කියලා මොනා හරි කොරගමු ලොතරැයිය ඇදෙන්න.
    අද නම් සිරාවටම මට එපා උනා.. මොන හුයන්නක්ද මේ. එක්කෝ උදේ පාන්දර 5ට විතර එන්න ඕනේ. 6.50ට ඇවිත් කිලෝ මීටර 14ක් එන්න පැයකුත් මිනිත්තු 35ක් ගියා. කුජිතයි..

    හෆොයි..ඇමරිකාවත් ඉවරයි තොපි එහෙ ගියොත්...:growl::growl:
    මම ග්‍රීන් කාඩ් දාන අදහස අතඇරිය :growl::growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට සුවදැල් ටිකක් හම්බ උනා. අම්මාගේ ගමෙන්. මාමා එවලා තිබුනා.. සුපිරි... කිරි බේරෙනවා.. :P

    සහෝ මේ හාල් ගැනම ද කියන්නේ?
    කුරුළුතුඩ හාල් වලින් හැදුවම කොහොමද දන්නෙ නැහැ නේද කිරිබත්...:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මං ගියෙත් නෑ බං..යනවනම් කියහල්ල මාත් එනවා

    යමන්...පෙරා අද හෙට පටන්ගනියි සිරිපාදෙ යන්න සංවිධානය කරන්න.. සෙට් වෙලා යමු
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඔව්. කුමාර යනවා. මාත් ඇහුවා මාත් එන්නද කියලා. බොහොම අමාරුවෙන් කුමාරව කැමතිකරගෙන මාත් කුමාර එක්ක සෙට් උනා යන්න.. :growl:

    දෙකම එකයි සහෝ.. පොඩ්ඩක් ටැපලිල.. වැඩිය හිතන්න එපා:growl::growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කඳු නගින්න හැකියාවක් තියේද මන්දා..:(

    ඔයාට වඩා පට්ට වයස 70 පැනපු කන්ටේනර් ආච්චිලත් යන එකේ බැරි වෙන එකක් නැහැ යකෝ.. හිතෙන් වැටෙන්නෙ නැතුව අනිවා යනව කියල පොසිටිව් හිතල යමන්..:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාරගෙන් අහලා එන්න සහෝ. එයා එක්කන් යනවා නම් ඔයත් යමු. මාත් හරිම අමාරුවෙන් සෙට් උනේ..

    මගෙන් මුකුත් නාහා හිටු පෙරා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කියන්නම් මචං..

    එල
    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝ මේ හාල් ගැනම ද කියන්නේ?
    කුරුළුතුඩ හාල් වලින් හැදුවම කොහොමද දන්නෙ නැහැ නේද කිරිබත්...:baffled::baffled:

    කුරුළුතුඩ කන්න වෙලලා වගේ මගේ යාලුවට.. අනේ හොඳා.. මම ගෙනවිත් දෙන්නම්. උඹට වඩා එක්ලක්ෂ වාරයක් හොඳයි මං ඒකි. මොන මගුලකට උඹ වගේ ලොන්ත හිපාටු පරස්පර ගොජබි ගොබිලෙක්ට කැමති උනාද මන්දා...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෆොයි..ඇමරිකාවත් ඉවරයි තොපි එහෙ ගියොත්...:growl::growl:
    මම ග්‍රීන් කාඩ් දාන අදහස අතඇරිය :growl::growl::growl:

    දැං කවුද සහෝ ඇහුවේ ඔයාගෙන්... ඔයා එහේ ගියත් එකයි මට නැතත් එකයි මට.. :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යමන්...පෙරා අද හෙට පටන්ගනියි සිරිපාදෙ යන්න සංවිධානය කරන්න.. සෙට් වෙලා යමු

    :eek:
    මං හිතන්නේ මම ඒ වගේ දෙයක් කරන එකක් නෑ.. සංවිධානය කරපු කාලේ ඉවරයි සහෝ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ අර එලකිරි එක් හිටියා නේද සංජී කියලා එකෙක්? ඌ කෝ?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුරුළුතුඩ කන්න වෙලලා වගේ මගේ යාලුවට.. අනේ හොඳා.. මම ගෙනවිත් දෙන්නම්. උඹට වඩා එක්ලක්ෂ වාරයක් හොඳයි මං ඒකි. මොන මගුලකට උඹ වගේ ලොන්ත හිපාටු පරස්පර ගොජබි ගොබිලෙක්ට කැමති උනාද මන්දා...

    සහෝ.. අද වෙනදටත් කලින් ෂොට් එකක් දාගත්තද උඹ?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැං කවුද සහෝ ඇහුවේ ඔයාගෙන්... ඔයා එහේ ගියත් එකයි මට නැතත් එකයි මට.. :dull:

    ඔයා අහපු එකක් ගැන නෙමයි මම කිව්වේ. උයා යන රටකටවත් මම යන්න ආස නැහැ සහෝ..
     
    Status
    Not open for further replies.