☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    1. උබ බොනවද ?නැහැ
    2. කෙල්ලෙක් ඉන්නවද ? ඔව්
    3. කැම්පස් ගිහින් තියෙනවද ?ඔව්
    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්)රතු
    5. ගංජා ගහනවද?නැහැ
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ?ඔව්
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ?කොහෙත්ම නැත
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ?ඔවු
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ?නෑ මොන දෙයියෙක්ටවත් වඳින්නේ නෑ
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? ජාතිවාදයට කැමති නෑ. ඒත් බොදුබල සේනාව අනාගතයේ ලංකාවට මුහුණ දෙන්න වෙන තර්ජනයක් ගැන ඉඟියක් දුන්න.
    11. කාර් ගණන් ගිය එක හොදද ?නෑ යකෝ
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? කලින් එකට වඩා නම් හොඳයි දැනට නම්
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? අනේ මන්ද
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ?නැහැ
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP)අයි ජි අයි
    16. GN, pulsar , fz මොකටද කැමති ? ඩිස්කවරි
    17. windows , mac , linux මොකටද කැමති ?වින්ඩෝස්
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) ඔව්
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ?නැහැ
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? game of thrones
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? සමහර ඒවාට
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ?වැඩිය නැහැ
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? නෑ
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? ඔව්.
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? කොත්තු, රයිස්
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? නැහැ
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ?නැහැ
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
    (අම්මගෙන් වෙන් කරලා)නැහැ
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ?ගෙයක් හදන්න
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ?ස්ථිර ජොබක් තියෙනවා
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ?ඇන්ද්‍රෝයිඩ්
    32. fb , twitter , g+ මොකටද කැමති ? facebook
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? නෑ
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ?තියෙනවා.
    35. firefox, chrome, edge මොකටද කැමති ? chrome
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? කැමතියි
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF)කෙල්ලට
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? ක්‍රමේ නෙමෙයි වැදගත් ලැබෙන කෙල්ලයි
    39. සුදු පාටටද කළු පාටටද ආස ?කළු
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ?main
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි යනවා එහෙනම් හොඳේ... ගෙදර ගිහින් ලොග් වෙන්නම් නාල එහෙම..
    මට බුදු සරණයි එහෙනම් හොඳේ...
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡

    :eek:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    1. උබ බොනවද ?නැහැ
    2. කෙල්ලෙක් ඉන්නවද ?නැහැ
    3. කැම්පස් ගිහින් තියෙනවද ?කුලියාපිටිය කැම්පස් එකේ ඉන්ටර්විව් එකකට ගියා
    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්)මොකා උනත් එකයි. ඒ නිසා එකකටවත් නැහැ
    5. ගංජා ගහනවද?නැහැ
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ?ලංකාවේ අහිංසකයෝ හිරේ විලංගුවේ දාන නිසා කැමති නැහැ.
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ?තරමක් දුරට
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ?ඔවු
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ?ඔවු කාලි මෑණියෝ අදහනවා
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ?අපි හැමෝම එකයි.
    11. කාර් ගණන් ගිය එක හොදද ?ස්කිප්
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ?කවුරු රජ කලත් අන්තිම බර මහා ජනතාවට. ස්කිප්
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ?ඔවු. පුද්ගලික පලිගැනීම් වලට දඩ කොළ පාවිච්චි කරන නිසා
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ?නැහැ
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP)කවුන්ට ස්ට්‍රයික්, ක්‍රයිම්ස් ඔෆ් වෝ
    16. GN, pulsar , fz මොකටද කැමති ?සේරටම
    17. windows , mac , linux මොකටද කැමති ?වින්ඩෝස්
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc)නැහැ
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ?නැහැ
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ?ටීවී බලන්නේ නැහැ
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ?තෝරාගත් කිහිපයකට
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ?වැඩිය නැහැ
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ?අනුමත කලත් නැතත් කරන එවුන් කරනවා
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ?විශ්වාසය අවංක කම තිබුනම ඇති
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ?කොත්තු, රයිස්
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ?නැහැ
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ?නැහැ
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
    (අම්මගෙන් වෙන් කරලා)නැහැ
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ?ගෙයක් හදන්න
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ?ස්ථිර ජොබක් තියෙනවා
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ?ඇන්ද්‍රෝයිඩ්
    32. fb , twitter , g+ මොකටද කැමති ?වැල
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ?එක එක අයගේ කැමැත්ත
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ?තියෙනවා. ෆේක් එකින් තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.:P
    35. firefox, chrome, edge මොකටද කැමති ?ටෝච්
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? නැහැ
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF)හිටියනම් කෙල්ලට
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ?යෝජිත, පස්සේ ලවු කරන්න වෙනවනේ
    39. සුදු පාටටද කළු පාටටද ආස ?රතු
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? දෙකටම

    mona huyannakda bn me?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ape jappo machan wedi unama siga gahanne nahayata thiyala adinawa
    ita passe bottom up gahanawa den ewa apitath bo wela
    gahanakota owa hithenne ne pahu wenidata misak

    වැරදී කියන්නේ නෑ. ටික කාලයක් ගියාම තමයි තේරෙන්නේ.. :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ethatamada oya kiyanne? Wine herenna bonne nedda den?
    Unge witharak nemei meheth Honda wine thiyenawa :dull:

    :no:
    නෑ බං. බොන්නේම නෑ.. :)
    ඔහේ තිබුනට කමක් නෑ. උස්සන් එන්න එපා. මගේ බර කෝටා එකෙන් අඩු වෙන්නේ එතකොට. කීව ජාති විතරක් උස්සන් ආවාම ඇති. :dull:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    අපි යනවා එහෙනම් හොඳේ... ගෙදර ගිහින් ලොග් වෙන්නම් නාල එහෙම..
    මට බුදු සරණයි එහෙනම් හොඳේ...

    පරිස්සමින් යමන් අයියේ...බුදුසරණයි
     
    Status
    Not open for further replies.