IKMAN.LK මුදල් අය කරය් .......

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
කතාව ඇත්ත බන්.උන් අපි ඉන්න තැනකට ඇවිල්ල සල්ලි අරන් යනවා.බිලක් එහෙම දීල වැඩේ ජෙනුයින් කරනවා.අවුරැද්දටම රැපියල් 3500ක් දකොහෙද ගන්නවා.ටොප් ඇඩ් දාන්න පුලුවන්.බම්ප් කරන්න පුලුවන්.ටොප් ඇඩ් කියන්නෙ පේජ්එකේ උඩින්ම තියෙන එකට(මේකෙ පේජ් අම්බානක් තියෙනවානෙ).බම්ප් කියන්නෙ මුල් පේජ්එකේ උඩටම එන එකට.මුන්ගෙන් දැන් කට්ටිය ටික ටික ඈත් වෙයි.ඔනන් තව විකල්ප වෙබ් එකකට කාලෙ ඇවිල්ලා. සල්ලි ටිකක් වියදම් කලොත් මොලෙන් ගේමක් ගහලා උඩට එන්න පුලුවන් වෙයි.
අවුරැද්දක් වැලිඩ්.ඇඩ් 5ක් දාන්න පුලුවන් එක පැකේජ් එකකට.උන් කෝඩ් වගයක් දෙනවා ඇඩ් දානකොට ඒවා දාන්න ඕන

අව්රුද්දකටම 3200ක් නම් අව්ලක් නැහැ බන්.මාසෙකට 5000/= කීව්වෙ .ඕව් බන් වෙන සය්ට් 1ක් ආවනම් මුන්ට කෙලවෙලම යනවා.ලංකාවේ 1ක් තිබුනා නම් තවත් හොඳය්
 
cmbkolla85

Active member
  • Sep 13, 2013
    186
    29
    28
    අව්රුද්දකටම 3200ක් නම් අව්ලක් නැහැ බන්.මාසෙකට 5000/= කීව්වෙ .ඕව් බන් වෙන සය්ට් 1ක් ආවනම් මුන්ට කෙලවෙලම යනවා.ලංකාවේ 1ක් තිබුනා නම් තවත් හොඳය්

    thawa site thiyena ban. habai un echchara professional nahe. aluth ekak thiyenawa sellit.lk kiyala. un ikman eke copy eka wage lol! lankwe kattiyak habai karanne.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    ඔව්..මේක තමයි අවස්ථාව ...ඕකෙන් වෙන්නේ චා වෙන එක ඉක්මන් එක..ඉක්මන් එක වගේ site එකක් හදල දැම්ම නම් හරි ..මට මතක විදියට මේකේ එකෙක් එහෙම site එකක් කරනවා ..මට මතක නැහැ කවුද කියල...හැබැයි ඉක්මන් එකේ උන් කියන එකේ ඇත්තකුත් නැතුව නෙවෙයි ..ෆ්‍රී දෙන නිසා කොල්ලයි බල්ලයි ඔක්කොමල add දානවනේ ..පොඩි ගානක් හරි charge කලොත් උවමනාව තියෙන අය විතරනේ add දාන්නේ ..දැන් අම්බානක බොරු add තියෙනවා ..හොරු ඉන්නවා ..එක එකා bite කරන්නත් ඕකේ add දානවනේ ...

    කතාව ඇත්ත එත් මචං සාදාරන ගානක් වෙන්න ඕන බන් අනෙක මෙහෙම කෝල් කර කර ඉල්ලන්නේ නැතිව ADD එක දානකොටම පේ කරන්න
    තිබුනනම් හරි.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    thawa site thiyena ban. habai un echchara professional nahe. aluth ekak thiyenawa sellit.lk kiyala. un ikman eke copy eka wage lol! lankwe kattiyak habai karanne.

    හ්ම්ම් ටිකක් මේ වෙලාවේ ප්‍රොමෝට් කරලා ගත්තනම් හරි බන් ඕව.නම ඇහුවෙත් අදමය් ඉස්සර wow ,hit add එහෙම හොඳය් බන් දැන් ඒවත් චා
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    ado sirawatada oya kiyanne ado man ad dana ekamai ban wade thma matanam cl ekak awe naha, awot balamu, ekakwat gewanepa, salli dila net eke ad danne mokatada ban un wikinenwa kiyala gurrent kranne nane, ekakwat salli dennepa, isara wage neme dan ikman eka cha wela tiyenne, terumak naha, bariunot api alut ekakta maru wemu ban oya ona tharam thiyenne
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ado sirawatada oya kiyanne ado man ad dana ekamai ban wade thma matanam cl ekak awe naha, awot balamu, ekakwat gewanepa, salli dila net eke ad danne mokatada ban un wikinenwa kiyala gurrent kranne nane, ekakwat salli dennepa, isara wage neme dan ikman eka cha wela tiyenne, terumak naha, bariunot api alut ekakta maru wemu ban oya one taram tiyenne

    එහෙනම් ළඟදීම කතා කරය් පුදුමය් කතා නොකරපු එක එකෙක් වත් දෙන්න හොඳ නැහැ බන්
    මේ සය්ට් එකේ අපිට ADD දාන්න පුලුවන්ද මචං
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මෙහෙමයි මචන්
    TOP AD, BUMP UP කියලා කියලා ජාති දෙකක් තියනවා
    Top Ad එකෙන් කරන්නේ Site එකේ උඩින්ම Highlitght කරලා පෙන්නනවා Ramdomly හැම කැටගොරි එකකම වගේ
    bump up එකෙන් කරන්නේ Ad එක දාපු වෙලාවේ ඉදන් දවස් 6ක් දාපු Ad
    උඩට ඇවිත් පහලට යනවා
    සල්ලි ගෙව්වාම එවන Code එක අවුරුද්දක් තියනවා.අවුරුද්දේ ඕනම දවසක Code එක දාලා Activate කරන්න පුලුවන්

    Ad දාන එක Limit කරේ සමහරක් එවුන් ඕන එකයි එපා එකයි සේරම පොස්ට් කරන්න ගත්තා.
    Site එක එහෙන් ඵිටින්ම අවුල් ජාලයක් වෙලා තිබුනේ.
    site එක Joke එකකට ගත්තා.අන්න ඒ නිසයි Ad දාන එක ලිමිට් කරේ.
    අනික Ad වෙනමම Review කරනවා
    Top Up, Bump Up ආවේ Business කරන අයටයි,තමන්ගේ භාණ්ඩේ ඉක්මණින් විකුණගන්න ඕන අයවයි Target කරලා
    කවුරු හරි Call කරලා කිව්වා නම් මාසෙකට 5000 කියලා ඒක වැරදි.ඒක අවුරුද්දකට වෙන්න ඕන.අවුරුද්දකට 5000 කියන්නේ පොඩි ගානක් නේ
    මාසෙකට 5000 කියලා කිව්වා නම් Customer Support එකට Mail එකක් දාන්න තමන්ගේ හරි විස්තරත් එක්ක
    ඒකට පියවරක් ගනීවි
     
    මේක ඇත්තද මචන් උඹ ඉක්මන් එකේද වැඩ කරන්නේ.ඔව් මාසෙකට 5000/=ක් තමා කිව්වේ.මම බැහැ කිව්වම මාසෙකට 3000/=ක් ගෙවන්න හදල දෙන්නම් කිව්වා .මම කිව්වා එත් අමරුය් පස්සේ කියන්නම් කියල .
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මේක ඇත්තද මචන් උඹ ඉක්මන් එකේද වැඩ කරන්නේ.ඔව් මාසෙකට 5000/=ක් තමා කිව්වේ.මම බැහැ කිව්වම මාසෙකට 3000/=ක් ගෙවන්න හදල දෙන්නම් කිව්වා .මම කිව්වා එත් අමරුය් පස්සේ කියන්නම් කියල .

    ඕක ඇත්ත මචන්
    මම Ikman එකේ වැඩ කරන්නේ
    මාසෙකට වෙන්න බෑ මචන්
    අවුරුද්දකට වෙන්න ඕන
    Packege එක Use කරේ නැත්තම් අවුරුද්දක් යනකන් තියනවා
    Top Ad / Bump Up 4ක් ගත්තොත් සතියෙන් සතිය දීපු Code එක Use කරොත්
    මාසයක් තියාගන්න පුලුවන්
    ඒක වෙන්න ඇති කියන්න ඇත්තේ
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    ඕක ඇත්ත මචන්
    මම Ikman එකේ වැඩ කරන්නේ
    මාසෙකට වෙන්න බෑ මචන්
    අවුරුද්දකට වෙන්න ඕන
    Packege එක Use කරේ නැත්තම් අවුරුද්දක් යනකන් තියනවා
    Top Ad / Bump Up 4ක් ගත්තොත් සතියෙන් සතිය දීපු Code එක Use කරොත්
    මාසයක් තියාගන්න පුලුවන්
    ඒක වෙන්න ඇති කියන්න ඇත්තේ

    uba dev team ekeda marketing da? :)
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    ඕක ඇත්ත මචන්
    මම Ikman එකේ වැඩ කරන්නේ
    මාසෙකට වෙන්න බෑ මචන්
    අවුරුද්දකට වෙන්න ඕන
    Packege එක Use කරේ නැත්තම් අවුරුද්දක් යනකන් තියනවා
    Top Ad / Bump Up 4ක් ගත්තොත් සතියෙන් සතිය දීපු Code එක Use කරොත්
    මාසයක් තියාගන්න පුලුවන්
    ඒක වෙන්න ඇති කියන්න ඇත්තේ

    ඔය කියන්නේ බම්ප් ADD ටොප් ADD ගැනනේ.කතා කරපු කෙනා කිව්වේ ඒ ගැන නෙමේ ලබන මාසේ ඉඳල ෆ්‍රී ADD 4ය් දාන්න පුළුවන්.ඊට වඩා දාන්නනම් මාසෙකට 5000/= හෝ 25000/= පැකේජ් එකට යන්න වෙනවා කිව්වා.5000/= එක ඕන නම් 3000/= කට අඩු කරන්නම් කිව්වා .

    ලබන මාසේ ඉඳල ඉක්මන් ෂොප් කියල 1ක් හදනවා කිව්වා එකට අනිවා JOINT වෙන්න ඕන එකේ ගාස්තුව තමා මාසෙකට 5000/= හෝ 25000/= පැකේජ් ගන්න කිව්වේ.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මටත් කෝල් කලා කිහිප සැරයක්.මාසෙකට 5000/= තමා කිව්වේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උඹට හිතෙන්නේ නැද්ද ඔය ad එකේ තියෙන no එක බලලා උඹලව ගොනාට අන්දලා ගානක් කඩා ගන්න මොකෙක් හරි අපතයෙක් කතා කරනවා කියලා?
    3.gif

    :lol: ගොනා උනාට උම්බෑ කියන්න එපා සහෝ..... අපි ටෲ කෝලර් භාවිතා කරනවා...... :P රිදෙයි..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බොරු කියන්න එපා බෝල ලබ්බෝ , දැන් බලපන් මැෂින් එකේ ටැබ්ස් කියක් මිනිමයිස් කරලාද කියලා ඉක්මන් සයිට් එකේ , තෝ අර චයිනිස් පෙන් විකුණුවේ , පේව්මන්ට් එකේ දාලද ? අර කොරියන් මැෂින් වික්කේ පොලේ දාලද ?

    :frown: ඈයි බං උඹ අර වාහන විකුණනකොට වැඩි ගණන් දාලා බොරු ඈඩ් දාලා..... උඹේ වාහනේ ගාන විතරක් අඩුවට දාන්නේ නේහ්...... :lol: :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    උඹලට කතාකරන්නෙ ඉක්මන් එකෙන්ම කියල කොහොමද දන්නෙ?

    කොහොමත් ඇඩ් පරන වුනාම ඉබේ මැකෙනව
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔය කතාකරන්නෙ ඉක්මන් එකෙන් නෙමෙයි. කෝල් කරපු නම්බර් දාමු බලන්න
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔය කතාව ඇත්ත මචන් ..උන් ඉස්සරහට සල්ලි ගන්න හදන්නේ ...ඕක වැඩියෙන්ම case එකක් වෙන්නේ අම්බානක add දාන උන්ට ..මගෙත් යාලුවෙක් ඉන්නවා ..මිනිහටත් ඔය කතාව කියල තියෙනවා ..මිනිහත් අම්බානක add දානවා ඉක්මන් එකේ
    ඉස්සරහට නෙමෙයි දැනුත් සල්ලිගන්නව. ඒත් මාසෙකට 5000 කිය කිය කෝල් කරන එක බොරුවක්. :growl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ලන්කාවේ එකෙක් කිරියේ එකෙක් ෆ්‍රී ඇඩ්ස් දාන්න සයිට් එකක් හැදුවා කිව්වොත් උබලට අගයක් නෑනේ බන්..
    එහෙම සයිට් එකකට පොඩි සප් එකක් වත් නෑ.. :sorry: