IKMAN.LK මුදල් අය කරය් .......

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
කතාව අැත්ත. මම ''ඉක්මන්'' ඒකට දවසක් ගියා දන්න මල්ලි කෙනෙක් ඒක්ක ඉන්ටර්වීව් ඒකකට. ඉරිදියේදී මුදල් අයකරන අැඩ් සිස්ටම් ඒකක් හදනව කිව්වා. තව ''ටොප් අැඩ්ස්'' වලට මුදල් අයකරන කතාවකුත් කිව්වා.
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :angry: අපෝ ඔව් බං..... මල ඈනයක්..... කෝල් දෙනවා සුමානෙට දෙතුන් වතාවක් ඔය මොකක්ද බම්ප් ඈඩ් / ටොප් ඈඩ් කතාවක් කියාගෙන..... මම කිව්වා ගෙවලා ඈඩ් දාන්න දැන් ඔයාලගේ සයිට් එකේ නිකන් දෙයක් දෙනවා කියලා ඈඩ් දැම්මත් කෝල් එන්නේ නෑ කියලා...... :rofl: :lol:

    ඈත්තටම දැන් ඉක්මන් එකේ ඈඩ් වලට කෝල් එන්නෙම නෑ..... නිකන් දෙනවා කිව්වත්.... :dull:

    උඹට හිතෙන්නේ නැද්ද ඔය ad එකේ තියෙන no එක බලලා උඹලව ගොනාට අන්දලා ගානක් කඩා ගන්න මොකෙක් හරි අපතයෙක් කතා කරනවා කියලා?
    3.gif
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    බොරු කියන්න එපා බෝල ලබ්බෝ , දැන් බලපන් මැෂින් එකේ ටැබ්ස් කියක් මිනිමයිස් කරලාද කියලා ඉක්මන් සයිට් එකේ , තෝ අර චයිනිස් පෙන් විකුණුවේ , පේව්මන්ට් එකේ දාලද ? අර කොරියන් මැෂින් වික්කේ පොලේ දාලද ?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මටත් කතා කොලා , ලස්සන සුමිහිරි ලඳක් , මම කිව පස්සේ බලමු ..... ඊට පස්සේ නැහැ
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    උඹල කොහොමද දන්නෙ ඔය කෝල් කරන්නෙ උන්ම කියල. කොහෙහරි ඉන්න හොරෙක්ද දන්නෙ නෑ

    උඹට හිතෙන්නේ නැද්ද ඔය ad එකේ තියෙන no එක බලලා උඹලව ගොනාට අන්දලා ගානක් කඩා ගන්න මොකෙක් හරි අපතයෙක් කතා කරනවා කියලා?
    3.gif

    මටත් ඔක හිතුන බන් දාල තියෙන ඇඩුත් මකනවා බන්,පස්සෙ මට ෂුවර් නැති නිසා PASWORD 1ත් මාරු කරලා බැලුව.එත් ආපහු මකලා ෂුවර් ඉක්මන් එකේ උන්ම තමා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මටත් ඔක හිතුන බන් දාල තියෙන ඇඩුත් මකනවා බන්,පස්සෙ මට ෂුවර් නැති නිසා PASWORD 1ත් මාරු කරලා බැලුව.එත් ආපහු මකලා ෂුවර් ඉක්මන් එකේ උන්ම තමා.

    උඹට ආයෙත් කතා කරොත් උඹ කියපන් ඔයගොල්ලෝ ඉක්මන් එකේ අයමද කියල confirm කරගන්න උඹේ ad එකේ images වලට බලු බෙට්ටක photo එකක් දාල edit කරලා ad එක update කරන්න කියලා.
    3.gif
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    උඹට ආයෙත් කතා කරොත් උඹ කියපන් ඔයගොල්ලෝ ඉක්මන් එකේ අයමද කියල confirm කරගන්න උඹේ ad එකේ images වලට බලු බෙට්ටක photo එකක් දාල edit කරලා ad එක update කරන්න කියලා.
    3.gif

    හා :baffled::angry:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔය කතාව ඇත්ත මචන් ..උන් ඉස්සරහට සල්ලි ගන්න හදන්නේ ...ඕක වැඩියෙන්ම case එකක් වෙන්නේ අම්බානක add දාන උන්ට ..මගෙත් යාලුවෙක් ඉන්නවා ..මිනිහටත් ඔය කතාව කියල තියෙනවා ..මිනිහත් අම්බානක add දානවා ඉක්මන් එකේ
     
    සෝස් බෝතලයකුත් දැම්මනම් :dull::dull::dull::dull:
     
    cmbkolla85

    Active member
  • Sep 13, 2013
    186
    29
    28
    ikman .lk eka iwarai dan machanla. un ad okkoma delete karala. Free ad 2kai danna denne. salli thiyena un wath mekata gewanne neha ban. munta salli denna apa. 5000/= package ekai 25000 package ekai denne. classified site kiyanne, free wenna oni. un me limit karana eken site eka cha wenawa.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඔය කතාව ඇත්ත මචන් ..උන් ඉස්සරහට සල්ලි ගන්න හදන්නේ ...ඕක වැඩියෙන්ම case එකක් වෙන්නේ අම්බානක add දාන උන්ට ..මගෙත් යාලුවෙක් ඉන්නවා ..මිනිහටත් ඔය කතාව කියල තියෙනවා ..මිනිහත් අම්බානක add දානවා ඉක්මන් එකේ

    1ක් වත් සල්ලි නොගෙවා හිටියනම් හරි.උනුත් අරින්න හදන්නේ පොඩි අපිටමය් බන් මුන්ට තරගයක් දෙන්න වෙන හොඳ සය්ට් 1ක් ආවනම් හරි
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය කතාව ඇත්ත මචන් ..උන් ඉස්සරහට සල්ලි ගන්න හදන්නේ ...ඕක වැඩියෙන්ම case එකක් වෙන්නේ අම්බානක add දාන උන්ට ..මගෙත් යාලුවෙක් ඉන්නවා ..මිනිහටත් ඔය කතාව කියල තියෙනවා ..මිනිහත් අම්බානක add දානවා ඉක්මන් එකේ

    අඩෝ එහෙමද? එහෙම නම් එළකිරි. ඊට පස්සේ ඕකේ ආතල් එකට දාන ads එකක්වත් නැති වෙයි. නියම වැඩක්. :yes:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ikman .lk eka iwarai dan machanla. un ad okkoma delete karala. Free ad 2kai danna denne. salli thiyena un wath mekata gewanne neha ban. munta salli denna apa. 5000/= package ekai 25000 package ekai denne. classified site kiyanne, free wenna oni. un me limit karana eken site eka cha wenawa.

    ඕව් ඔය කතාව තමා මටත් කිව්වේ.අපිට කොහෙන්ද බන් මාසෙට ඔය ගණන් ගෙවන්න සල්ලි .
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    1ක් වත් සල්ලි නොගෙවා හිටියනම් හරි.උනුත් අරින්න හදන්නේ පොඩි අපිටමය් බන් මුන්ට තරගයක් දෙන්න වෙන හොඳ සය්ට් 1ක් ආවනම් හරි

    ඔව්..මේක තමයි අවස්ථාව ...ඕකෙන් වෙන්නේ චා වෙන එක ඉක්මන් එක..ඉක්මන් එක වගේ site එකක් හදල දැම්ම නම් හරි ..මට මතක විදියට මේකේ එකෙක් එහෙම site එකක් කරනවා ..මට මතක නැහැ කවුද කියල...හැබැයි ඉක්මන් එකේ උන් කියන එකේ ඇත්තකුත් නැතුව නෙවෙයි ..ෆ්‍රී දෙන නිසා කොල්ලයි බල්ලයි ඔක්කොමල add දානවනේ ..පොඩි ගානක් හරි charge කලොත් උවමනාව තියෙන අය විතරනේ add දාන්නේ ..දැන් අම්බානක බොරු add තියෙනවා ..හොරු ඉන්නවා ..එක එකා bite කරන්නත් ඕකේ add දානවනේ ...
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,852
    1,000
    113
    ගෙදර
    කතාව ඇත්ත බන්.උන් අපි ඉන්න තැනකට ඇවිල්ල සල්ලි අරන් යනවා.බිලක් එහෙම දීල වැඩේ ජෙනුයින් කරනවා.අවුරැද්දටම රැපියල් 3500ක් දකොහෙද ගන්නවා.ටොප් ඇඩ් දාන්න පුලුවන්.බම්ප් කරන්න පුලුවන්.ටොප් ඇඩ් කියන්නෙ පේජ්එකේ උඩින්ම තියෙන එකට(මේකෙ පේජ් අම්බානක් තියෙනවානෙ).බම්ප් කියන්නෙ මුල් පේජ්එකේ උඩටම එන එකට.මුන්ගෙන් දැන් කට්ටිය ටික ටික ඈත් වෙයි.ඔනන් තව විකල්ප වෙබ් එකකට කාලෙ ඇවිල්ලා. සල්ලි ටිකක් වියදම් කලොත් මොලෙන් ගේමක් ගහලා උඩට එන්න පුලුවන් වෙයි.
    අවුරැද්දක් වැලිඩ්.ඇඩ් 5ක් දාන්න පුලුවන් එක පැකේජ් එකකට.උන් කෝඩ් වගයක් දෙනවා ඇඩ් දානකොට ඒවා දාන්න ඕන
     
    Last edited:

    cmbkolla85

    Active member
  • Sep 13, 2013
    186
    29
    28
    ඕව් ඔය කතාව තමා මටත් කිව්වේ.අපිට කොහෙන්ද බන් මාසෙට ඔය ගණන් ගෙවන්න සල්ලි .

    mun million gannan wiyadam kara site eka prmote karanna. dan un salli tika hoyanna yanne mehema. ikman eken hari giya un tikkak nam gewala ad publish karai. habai unge site eka nam dan drop wena scene ekkak thama thyenne.