කතාව ඇත්ත බන්.උන් අපි ඉන්න තැනකට ඇවිල්ල සල්ලි අරන් යනවා.බිලක් එහෙම දීල වැඩේ ජෙනුයින් කරනවා.අවුරැද්දටම රැපියල් 3500ක් දකොහෙද ගන්නවා.ටොප් ඇඩ් දාන්න පුලුවන්.බම්ප් කරන්න පුලුවන්.ටොප් ඇඩ් කියන්නෙ පේජ්එකේ උඩින්ම තියෙන එකට(මේකෙ පේජ් අම්බානක් තියෙනවානෙ).බම්ප් කියන්නෙ මුල් පේජ්එකේ උඩටම එන එකට.මුන්ගෙන් දැන් කට්ටිය ටික ටික ඈත් වෙයි.ඔනන් තව විකල්ප වෙබ් එකකට කාලෙ ඇවිල්ලා. සල්ලි ටිකක් වියදම් කලොත් මොලෙන් ගේමක් ගහලා උඩට එන්න පුලුවන් වෙයි.
අවුරැද්දක් වැලිඩ්.ඇඩ් 5ක් දාන්න පුලුවන් එක පැකේජ් එකකට.උන් කෝඩ් වගයක් දෙනවා ඇඩ් දානකොට ඒවා දාන්න ඕන
අව්රුද්දකටම 3200ක් නම් අව්ලක් නැහැ බන්.මාසෙකට 5000/= කීව්වෙ .ඕව් බන් වෙන සය්ට් 1ක් ආවනම් මුන්ට කෙලවෙලම යනවා.ලංකාවේ 1ක් තිබුනා නම් තවත් හොඳය්

ගොනා උනාට උම්බෑ කියන්න එපා සහෝ..... අපි ටෲ කෝලර් භාවිතා කරනවා......
රිදෙයි.....
ඈයි බං උඹ අර වාහන විකුණනකොට වැඩි ගණන් දාලා බොරු ඈඩ් දාලා..... උඹේ වාහනේ ගාන විතරක් අඩුවට දාන්නේ නේහ්...... 
