අඩේ කොහොමද බං එහෙම කරන්නේ...
කරන විදිය ගැන අදහසක් දියන් බලන්න.....
දැනට මේකෙ ඉන්න කොල්ලො ටිකත් සමහර උන් එක්ස්පෝස් කරන්න දඟලන එකේ, නම් ගම් විස්තරත් එක්ක කෙල්ලොන්ගෙ විස්තර දාපුවාම හිතහන්කෝ වෙන දේ![]()
හින්දි බලන්නේ නෑ බන්![]()
මංගල සේවාවක් බං... කලින් සෙට් වෙච්ච නැති එවුන්ට ඇඩ්වයිස් එකක් දීල කෙල්ලෙක්ව සෙට් කරලා දෙන්න පුළුවන්නේ... එක්ස්පොස් කරනවා නෙවි... කොහොමත් මුස්ලිම් ගෑනු ඉන්නවා වගේ පිරිමි ඉන්නේ නැහැනේ බං මුහුණ වහගෙන....

ඒක හොඳයි.. නැත්නම් හින්දි බලල අන්තිමට හින්දි නාගිනා කෙනෙක් සෙට් උනොතින්, අපි කියන දේ ඒකිට තේරෙන්නේ නැහැ.. ඒකි කියන දේ අපිට තේරෙන්නේ නැහැ...
යාපනේ ගිහින් දෙමල කෙල්ලෙක් සෙට් උනා බං.. කෙල්ල පට්ට ලස්සනයි... කරුමෙට ඒකිට සිංහල බැහැ... මට දෙමල බැහැ.. ඉතින් ජිවත් වෙන්න බැහැනේ... හැබැයි තරහ ගියාම දෙන්නටම ආතල් එකේ කුණුහරුප කිය කියා ඉන්න පුළුවන්.. දෙන්නටම තේරෙන්නේ නැහැනේ..


ලස්සන කෙල්ලෙක් ඉන්නවා බං... ඒත් බඳින්න විදියක් නැහැනේ... ඒකිට අවුරුදු 16යි... තව අවුරුදු දෙකක් ඉවසගෙන ඉන්න වෙනවා....
බයේ බෑ කියනකොටත් මට නම්......උඹ ඔය සිරාවටමද කියන්නේ![]()


කෙල්ලෙක් නෙවෙයි බං..දරුවෙක් නේ එහෙනම්..
උඹත් මොහොමඩ් නබි වගේ වෙන්නද යන්නේ
කාටද බං බය වෙන්නේ...
හපෝ බං උඹ නම්..
උඹ හනිමුන් ගිහිල්ලත් මුහුණ වාහනේ ඉඳීවි එක්ස්පොස් වේවි කියල බයේ...
කැමති නැත්ද ඉටි රුපයක් වගේ පෙනුම තියෙන උගත් වැදගත් කෙල්ලෙක් ගෙදරට නෝනා විදියට ගේන්න...


ඉතින් අපිත් කාගේ හරි දරුවොනේ බං....
ආදරේට වයස් බලපාන්නේ නැහැ... ගැහැණු පිරිමි බව විතරයි බලපාන්නේ...
කවුද බං මොහොමඩ් නබි කියන්නේ... ජනාධිපති කෙනෙක්ද...
hmm ow sira ban hebei masa hayakata parak wage oya wage yanneවැරදී කියන්නේ නෑ. ටික කාලයක් ගියාම තමයි තේරෙන්නේ..![]()
mehe nam dekala nehe banබෝලේ.. මේ බලාපංකෝ මේක.. මෙහෙම එකක් තියෙනවාද බං.. මම දැකලාවත් නෑ ඔයි..
Kraft එකක්??![]()
![]()
![]()
![]()
ඇයි බං අර අවුරුදු 6 කෙල්ලව කශාද බැඳපු 54 පොර
එළකිරියේ වාහන ගැන කතා කලාට හැමෝටම වාහන නැහැනේ... ඒ වගේම පිට රට දේවල් කතා කලාට හැමෝටම පිට රට යන්නත් බැහැනේ... ගේම් ගහන්න කතා කලාට හැමෝටම ගේම් ගහන්න වෙලාවකුත් නැහැනේ...
බැරිද හැමෝටම කතා කරන්න පුළුවන් විදියේ මංගල දැන්වීම් වගේ ත්රෙඩ් එකක් දාන්න...

good ideaඊයේ නයිට් කරන්න ඉන්න වෙලාවේ හවස ගියා කෑම ගෙන්න වැලිගම ටවුන් එකට... ඒ ගිහින් එද්දී ඇහැට රොඩු කෑල්ලක් ගියා.. එතකොටම එක ඇහැක් පියවුනා... ඉස්සරහින් ආව තරුණ අම්ම කෙනෙක් අවුරුදු 10ක් විතර දුවෙකුත් එක්ක... මේකි එක පාරට කියනවා "තියෙන වලතු කමට අම්ම කෙනෙකුට වත් පාරේ යන්න නැහැනේ" කියල...
රොඩ්ඩ ගියේ මගේ... ගහෙන් වැටුන ගොනාට මිනිහ ඇන්න වගේ වැඩක් මට උනේ...![]()

oka den awurudu ganaka idala kiwwa 16i kiyala ubaලස්සන කෙල්ලෙක් ඉන්නවා බං... ඒත් බඳින්න විදියක් නැහැනේ... ඒකිට අවුරුදු 16යි... තව අවුරුදු දෙකක් ඉවසගෙන ඉන්න වෙනවා....
good idea