රෝස කටු - නවකතාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලෙ ඔබ එනතුරු මඟ බලා ඉන්නව ඉවසලා
    දුටුකල ආඩම්බරෙන් ඔරව යන්නෙපා ගස්සලා
    වෙන වෙනද වගෙම නෑ අද ඔය ගණන් උස්සලා
    සිනහ වෙන්නකෝ ඔයාගෙ ඔය සැර බස්සලා

    කියන්න කෙල්ලෙ මා හමුවෙනවට ඔයා අකමැතිද
    අම්මා තාත්තා අයියා මාව කවුරුන් හරි දකියි කියා ඔයා බයද
    නැතිනම් ආදරවන්තෙකු ඔයාට ඉන්නවද
    අදවත් කියන්න ඔයා මට කැමතිද නැද්ද

    කියන්න කෙල්ලෙ මාගේ අඩුපාඩුව මම මිටි වැඩිද
    නැතිනම් කියන්න මාගේ කොණ්ඩය දිග වැඩිද
    මහතට කෙට්ටුද සුදුද කළුද නැත්නම් මොකද
    ඔයාට කෙල්ලේ මා ලස්සන මදිද
    :angry::angry: