මම කොන්ඩේ හිටෙව්වා (පැලකලා )

Blacker

Member
May 15, 2015
277
35
0
මම කොන්ඩේ හිටෙව්වා (පැලකලා )

මචංලා මම තට්ටයෙක් දැනට මාස එකහමාරකට ඉස්සෙල්ල මම බම්බලපිටියේ සැලෝන් එකකින් කොන්ඩේ හිටෙව්වා හිටෙව්වා කියන්නේ කොන්ඩ ගස් නෙමේ උන් ඔලුව මොකක්ද මන්දා මැෂින් එකක් වගේ එකක ඔබලා මොකක්ද එකක් කලේ පැය හටහ්රක් විටර ගියා වැඩේට..(මං හිතන්නේ කොන්ඩ බීජ වගේ දෙයක් මගේ තට්ටේ රෝපණය කළා ) ඒක කරන්නේ සුද්දෙක් , ඌ මට හෙන විස්ටරයක් කළා කඩ්ඩෙන් මම තේරෙනවා වගේ හිටියට මෙලෝ දෙයක් තේරුනේ නැහැ මට කඩ්ඩ අවුල් ,

දැන් මට තියෙන අවුල තවම කොන්ඩේ වැවෙන්න ගත්තේ නැහැ ,

මට සුද්දා කියපු දේ තේරුනේ නැති නිසා මමම හිතලා කොන්ඩ බිජ තට්ටේ පැළවෙන්න එක එක ප්‍රතිකර්ම කළා මගේ සාමාන්‍ය දැනීමෙන් ,

මම දවසක් හැර දවසක් ඔළුවට වතුර දැම්මා
සතියකට සැරයක් මල් වලට දාන පොහොර අරගෙන යන්තමට තට්ටේ ගෑවා
ඒත් තාම පළවුණේ නැහැනේ ,

මට උදව් කරපල්ලකෝ කොන්ඩ ගස් පැලකරගන්න
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මම දවසක් හැර දවසක් ඔළුවට වතුර දැම්මා
    සතියකට සැරයක් මල් වලට දාන පොහොර අරගෙන යන්තමට තට්ටේ ගෑවා
    comment_FBVzgMwKvgU4DCYZswV57Mblrwu1FYoW.jpg
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    ඌ මට හෙන විස්ටරයක් කළා කඩ්ඩෙන් මම තේරෙනවා වගේ හිටියට මෙලෝ දෙයක් තේරුනේ නැහැ මට කඩ්ඩ අවුල් ,

    rofl_80_anim_gif.gif
     

    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    හොදටම sure ද සුද්දා කොන්ඩේමයි හිටෙව්වේ කියල :baffled::rolleyes:

    ඔව් බං එතන නළු නිලියෝ හිටන් හිටවන තැන , කොන්ඩ ගස් පිටින් හිටවන්නත් පුළුවන් එතකොට ආයේ වැවෙන්නේ නැහැ ,
    මම කරපු විදියට වැවෙනවා කොන්ඩ බිජ නේ මම හිටෙව්වේ , මම හිතන්නේ මම දාපු පොහොර මදි උනා , අද ටවුමට හිගින් යුරියා ගේනවා,:)
     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,631
    527
    113
    ලන්ඩන් වත්ත
    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ වතුර මදි කමයි පොහොර මදිකමයි:). මමනම් කියන්නෙ උබ දවස ගානෙම වතුර දාපන්. ඔය යූරියා ටිකක් අරන් උදෙට ඉහගනින් ඔලුවට. සතියකට දෙපාරක් වත් හාක්‍රෝස් පටාස් වගෙ එකක් අරන් ඉහපන් ඔලුවට. ඔව ඉතින් කාලය යන වැඩ. හීනියට අන් පොඩි දෙකක් තට්ටෙන් මතු උනොත් නම් මචන් උන් උබව අන්දල හරි බීජ නෙමෙයි උබෙ තට්ටෙ පැල කරල තියෙන්නෙ:frown:. උබෙ මහන්සියෙන් බීජ පැලවෙලා එනකොට උබෙ හිතට දැනෙන සතුට කියාගන්න බැරිවෙයි:lol:.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බීජ හිටවගෙන ඉවර වෙලා එනකොට පයින් ඇවිදගෙනද එන්න පුළුවන් උනාද....:lol:

    වාහනේකම දාල එව්වද
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    නිල් කැට පොහොර ග්‍රෑම් 100 කුඩුකොට යුරියා ග්‍රෑම් 50ක් සමග මුහුකොට පශ්චාත්භාගයේ ඔබා ගනු මැනවි:):)
     

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    යූරියා හරියන්නේ නෑ බන් කුකුල් බෙටි ටිකක් වතුරෙන් දිය කරලා ගාපන්. ඉක්මනට වවාගන්න ඕනිමනම් උදේට උදේට කුකුල් බෙටි දියකරපු වතුර එකක් බීපන්. :P:P
     

    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    යූරියා හරියන්නේ නෑ බන් කුකුල් බෙටි ටිකක් වතුරෙන් දිය කරලා ගාපන්. ඉක්මනට වවාගන්න ඕනිමනම් උදේට උදේට කුකුල් බෙටි දියකරපු වතුර එකක් බීපන්. :P:P

    කොම්පෝස්ට් පෝර..සෙට් වෙන එකක් නැද්ද බං ,
    මට අඩුවට පෝර ගෝනි බාගයක ගන්න තැනක් සෙට් කරපංකෝ