☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මේ උඹයි මායි ගහන ගිටාර් එළුවො!!!!
    තෝ දන්නෙහිද මම බෑන්ඩ් එකක අවුරුදු 7 ක් හිටිය විත්තිය? නැහැ.. නෙදකින්..
    යකෝ බටනළා, තම්මැට්ටන්, ගැටබෙර, ඔය එකී නොකී හැම බෙරයක්ම අපි පලල තියෙනවා යකෝ හම යන්නම ගහල (බෙර ගැනම විතරයි කිව්වෙ හරියැ)
    ඊට පස්සෙ කීබෝඩ්, වයලින්, බොක්ස් ගිටාර් ආතල් එකට ගෙදර සෙල්ලන් කරනවා කිඹුල් තඩියෝ. ඒ සා එකෙක්ට තෝ අපහාස කරේ කිඹුලො.. :(:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ කියන්නේ එතකොට කිඹුල් තඩියො මල් ගහන්න කියලද...:growl::growl::growl:
    ඔව් ඕව් මල් ගැහුවොත් ගිටාර් ඔස්තාර් කෙනෙක්ම වෙයි..:growl::growl::growl::baffled::baffled::baffled:

    ඒක නම් ඔව්. මල් ගහන ගොඩක් උන්ට හොඳට ගිටාර් ගහන්න පුළුවන් :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ දන්නෙහිද මම බෑන්ඩ් එකක අවුරුදු 7 ක් හිටිය විත්තිය? නැහැ.. නෙදකින්..
    යකෝ බටනළා, තම්මැට්ටන්, ගැටබෙර, ඔය එකී නොකී හැම බෙරයක්ම අපි පලල තියෙනවා යකෝ හම යන්නම ගහල (බෙර ගැනම විතරයි කිව්වෙ හරියැ)
    ඊට පස්සෙ කීබෝඩ්, වයලින්, බොක්ස් ගිටාර් ආතල් එකට ගෙදර සෙල්ලන් කරනවා කිඹුල් තඩියෝ. ඒ සා එකෙක්ට තෝ අපහාස කරේ කිඹුලො.. :(:(:(

    ගිටාර් එකට ලොකූ ආසාවක් තිබුනා. ඒක හරි. දැං ඩ්‍රම් එක. ඉගෙනගන්න විදියක් කියපංකෝ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගුරු මුට්ටිය නොදා කියලා දෙන්නහ් තියෙන්නේ වෙලාවක :lol:

    අපි නොදන්න එකෙක්ට ගලක් කපන හැටි කියලහ් දෙන්න හැදුවම ගල් එක්ස්පර්ට් කිඹුලට නොසෑහෙන්න රිදිලහ් නෙ:baffled::baffled::baffled::(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක නම් ඔව්. මල් ගහන ගොඩක් උන්ට හොඳට ගිටාර් ගහන්න පුළුවන් :)

    අනිවා.. ඒක ඇත්ත.. සැහැල්ලු හිතක් තියෙද්දි ගොඩක් වාදනය සාර්ථක කරගන්න පුලුවන්:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගිටාර් එකට ලොකූ ආසාවක් තිබුනා. ඒක හරි. දැං ඩ්‍රම් එක. ඉගෙනගන්න විදියක් කියපංකෝ..

    ඩ්‍රම් වලනන් ඉගෙන ගන්න දෙයක් නැහැනෙ බන්.. ඇගේ රිදම් එක තියෙනවනන් ඒකෙ දෙයක් නැහැ. මාත් හෙන ආසයි ඉලෙට්‍රික් ඩ්‍රම් වලට. සල්ලි නැහැනෙ..:(:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒක නම් ඔව්. මල් ගහන ගොඩක් උන්ට හොඳට ගිටාර් ගහන්න පුළුවන් :)

    :yes::yes:ඒක නම් ඇත්ත බං... හේතුවක් කියන්න පුළුවන්ද....මං හිතන්නේ මල ගහල ඉද්දි බොක්ස් ගිටාර් එකේ නාදයට ගොඩක් සංවේදී වෙනවා ඇති..

    කුමාරයාගෙන් අහමු
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපි නොදන්න එකෙක්ට ගලක් කපන හැටි කියලහ් දෙන්න හැදුවම ගල් එක්ස්පර්ට් කිඹුලට නොසෑහෙන්න රිදිලහ් නෙ:baffled::baffled::baffled::(:(:(

    උඹ මේකෙ කොල්ලො සිරීපාදෙ එක්කන් යන්න අහද්දි මට හිතුනා මොකාක් හරි ගල් සීන් එකක් ගෑවිලා ඇති කියලා :frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :yes::yes:ඒක නම් ඇත්ත බං... හේතුවක් කියන්න පුළුවන්ද....මං හිතන්නේ මල ගහල ඉද්දි බොක්ස් ගිටාර් එකේ නාදයට ගොඩක් සංවේදී වෙනවා ඇති..
    කුමාරයාගෙන් අහමු

    හිතේ තියෙන දේවල් තාවකාලිකව අයින් වෙලා හිත නිදහස් වුනාම හිතට දැනෙන විදිහට ගිටාර් එක ප්ලේ වෙනවා සහෝ.. ඒක මල් ගහන්නම ඕනි නැහැ. පොඩ්ඩක් ප්‍රශ්න අඩු වෙලාවක උනත් ඒ දේ වෙනවා...:)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    උඹ මේකෙ කොල්ලො සිරීපාදෙ එක්කන් යන්න අහද්දි මට හිතුනා මොකාක් හරි ගල් සීන් එකක් ගෑවිලා ඇති කියලා :frown:

    :) mawa wadagena yanna puluwan nam math ennam
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    උඹ මේකෙ කොල්ලො සිරීපාදෙ එක්කන් යන්න අහද්දි මට හිතුනා මොකාක් හරි ගල් සීන් එකක් ගෑවිලා ඇති කියලා :frown:

    සිරිපාදෙ මේ වගේ දේකට අදාල කරගන්න මම කැමති නැහැ මචන්:dull:
    ආයිත් ඒ වගේ දේවල් කතා කරන්න එපා...:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :yes::yes:ඒක නම් ඇත්ත බං... හේතුවක් කියන්න පුළුවන්ද....මං හිතන්නේ මල ගහල ඉද්දි බොක්ස් ගිටාර් එකේ නාදයට ගොඩක් සංවේදී වෙනවා ඇති..

    කුමාරයාගෙන් අහමු

    උඹට වීඩ් ගැනයි මොලයේ THC levels ගැනයි වෙනම ලෙසන් එකක් දෙන්න වෙනවා මල්ලී ඕක ගැන කියන්නනම්. මේක තේරෙන සිංහලෙන් පැහැදිලි කරාවි කිඹුල් මාමා නම්. :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඩ්‍රම් වලනන් ඉගෙන ගන්න දෙයක් නැහැනෙ බන්.. ඇගේ රිදම් එක තියෙනවනන් ඒකෙ දෙයක් නැහැ. මාත් හෙන ආසයි ඉලෙට්‍රික් ඩ්‍රම් වලට. සල්ලි නැහැනෙ..:(:(

    ප්‍රැක්ටිස් කරන්න තැනක් තියෙනවාද සහෝ.. :nerd: උඹ ගාල්ලගේව දන්නවා නේද?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හිතේ තියෙන දේවල් තාවකාලිකව අයින් වෙලා හිත නිදහස් වුනාම හිතට දැනෙන විදිහට ගිටාර් එක ප්ලේ වෙනවා සහෝ.. ඒක මල් ගහන්නම ඕනි නැහැ. පොඩ්ඩක් ප්‍රශ්න අඩු වෙලාවක උනත් ඒ දේ වෙනවා...:)

    :):)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹට වීඩ් ගැනයි මොලයේ THC levels ගැනයි වෙනම ලෙසන් එකක් දෙන්න වෙනවා මල්ලී ඕක ගැන කියන්නනම්. මේක තේරෙන සිංහලෙන් පැහැදිලි කරාවි කිඹුල් මාමා නම්. :)

    ඒ වචන දෙකත් තෙරුනේ නැතිකොට අනික්වා කොහොම තේරෙන්නද:(...

    කිඹුල් මාමගෙන්ම අහලා බලමු
     
    Status
    Not open for further replies.