ගල් ගැහුව ම ගිටාර් ගහන්න පුරුදු වෙනව ද?
අනේ පලයන් මූකලං බස්සො යන්න!![]()
අෆ්ෆා.. ලිඳ...
ගල් ගැහුව ම ගිටාර් ගහන්න පුරුදු වෙනව ද?
අනේ පලයන් මූකලං බස්සො යන්න!![]()
තෝ දන්නෙහිද මම බෑන්ඩ් එකක අවුරුදු 7 ක් හිටිය විත්තිය? නැහැ.. නෙදකින්..අනේ මේ උඹයි මායි ගහන ගිටාර් එළුවො!!!!



තෝ කියන්නේ එතකොට කිඹුල් තඩියො මල් ගහන්න කියලද...
ඔව් ඕව් මල් ගැහුවොත් ගිටාර් ඔස්තාර් කෙනෙක්ම වෙයි..![]()

තෝ දන්නෙහිද මම බෑන්ඩ් එකක අවුරුදු 7 ක් හිටිය විත්තිය? නැහැ.. නෙදකින්..
යකෝ බටනළා, තම්මැට්ටන්, ගැටබෙර, ඔය එකී නොකී හැම බෙරයක්ම අපි පලල තියෙනවා යකෝ හම යන්නම ගහල (බෙර ගැනම විතරයි කිව්වෙ හරියැ)
ඊට පස්සෙ කීබෝඩ්, වයලින්, බොක්ස් ගිටාර් ආතල් එකට ගෙදර සෙල්ලන් කරනවා කිඹුල් තඩියෝ. ඒ සා එකෙක්ට තෝ අපහාස කරේ කිඹුලො..
ගුරු මුට්ටිය නොදා කියලා දෙන්නහ් තියෙන්නේ වෙලාවක![]()






ඒක නම් ඔව්. මල් ගහන ගොඩක් උන්ට හොඳට ගිටාර් ගහන්න පුළුවන්![]()

ගිටාර් එකට ලොකූ ආසාවක් තිබුනා. ඒක හරි. දැං ඩ්‍රම් එක. ඉගෙනගන්න විදියක් කියපංකෝ..


ඒක නම් ඔව්. මල් ගහන ගොඩක් උන්ට හොඳට ගිටාර් ගහන්න පුළුවන්![]()

ඒක නම් ඇත්ත බං... හේතුවක් කියන්න පුළුවන්ද....මං හිතන්නේ මල ගහල ඉද්දි බොක්ස් ගිටාර් එකේ නාදයට ගොඩක් සංවේදී වෙනවා ඇති.. අපි නොදන්න එකෙක්ට ගලක් කපන හැටි කියලහ් දෙන්න හැදුවම ගල් එක්ස්පර්ට් කිඹුලට නොසෑහෙන්න රිදිලහ් නෙ![]()

ඒක නම් ඇත්ත බං... හේතුවක් කියන්න පුළුවන්ද....මං හිතන්නේ මල ගහල ඉද්දි බොක්ස් ගිටාර් එකේ නාදයට ගොඩක් සංවේදී වෙනවා ඇති..
කුමාරයාගෙන් අහමු

උඹ මේකෙ කොල්ලො සිරීපාදෙ එක්කන් යන්න අහද්දි මට හිතුනා මොකාක් හරි ගල් සීන් එකක් ගෑවිලා ඇති කියලා![]()
mawa wadagena yanna puluwan nam math ennam
උඹ මේකෙ කොල්ලො සිරීපාදෙ එක්කන් යන්න අහද්දි මට හිතුනා මොකාක් හරි ගල් සීන් එකක් ගෑවිලා ඇති කියලා![]()


ඒක නම් ඇත්ත බං... හේතුවක් කියන්න පුළුවන්ද....මං හිතන්නේ මල ගහල ඉද්දි බොක්ස් ගිටාර් එකේ නාදයට ගොඩක් සංවේදී වෙනවා ඇති..
කුමාරයාගෙන් අහමු

ඩ්‍රම් වලනන් ඉගෙන ගන්න දෙයක් නැහැනෙ බන්.. ඇගේ රිදම් එක තියෙනවනන් ඒකෙ දෙයක් නැහැ. මාත් හෙන ආසයි ඉලෙට්‍රික් ඩ්‍රම් වලට. සල්ලි නැහැනෙ..![]()
උඹ ගාල්ලගේව දන්නවා නේද?Aluth sindu hoyana gayakayo innawa nam kianna
මම ලියපු එකකුත් තියෙනවා. හැඩ වැඩ කරන එකෙක් ඉන්නවනන් කියපන් දෙන්නන්හිතේ තියෙන දේවල් තාවකාලිකව අයින් වෙලා හිත නිදහස් වුනාම හිතට දැනෙන විදිහට ගිටාර් එක ප්ලේ වෙනවා සහෝ.. ඒක මල් ගහන්නම ඕනි නැහැ. පොඩ්ඩක් ප්‍රශ්න අඩු වෙලාවක උනත් ඒ දේ වෙනවා...![]()


සිරිපාදෙ මේ වගේ දේකට අදාල කරගන්න මම කැමති නැහැ මචන්
ආයිත් ඒ වගේ දේවල් කතා කරන්න එපා...![]()


උඹට වීඩ් ගැනයි මොලයේ THC levels ගැනයි වෙනම ලෙසන් එකක් දෙන්න වෙනවා මල්ලී ඕක ගැන කියන්නනම්. මේක තේරෙන සිංහලෙන් පැහැදිලි කරාවි කිඹුල් මාමා නම්.![]()
...