අභ්‍යවකාශයට ආගන්තුකයෙක් ඇවිත්

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    අභ්‍යවකාශයට ආගන්තුකයෙක් ඇවිත්

    අභ්‍යවකාශයට ආගන්තුකයෙක් ඇවිත්

    ඉතා විශාල ආගන්තුක වස්තු සමූහයක් පෘථිවිය අවට අභ්‍යවකාශයේ දක්නට ලැබුණු බව තාරකා විද්‍යාඥයෝ කියති. එය වෙනත් පිටසක්වල ජීවී ශිෂ්ටාචාරයක් නිර්මාණය වන ලකුණු පෙන්වන බව ඔවුහු පවසති.
    පෙන් ස්ටේට් සරසවියේ තාරකා විද්‍යාඥ ජේසන් රයිට් විශ්මයජනක තාරකා සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට යයි.
    ‘එය දැකීමෙන් මා විශ්මයට පත්වුණා. එය මොනතරම් උමතු වන දර්ශනයක් ද?‘ යනුවෙන් රයිට් පවසයි.
    කෙප්ලර් දුරේක්ෂය මගින් වෙනත් ජීවීන් සිටින ග්‍රහලෝක නිරීක්ෂණයේදී මෙම වස්තු සමූහය දැක ගැනීමට හැකිවී ඇත.
    වෙනත් ග්‍රහලෝකවල ඇති ආලෝක හා වෙනස්වීම් ආදිය පිළිබඳ කෙප්ලර් නිරන්තර සෝදිසියෙන් සිටිනවා. මේ වස්තු සමූහයේ ඇති එළිය හා එය විහිදෙන ආකාරය අනුව ග්‍රහලෝකයකින් විහිදෙන සාමාන්‍ය ආලෝකයක් නොවන බව විනිශ්චය කර ඇත.
    ‘මෙවැනි තරුවක් අප මීට පෙර දැක නෑ. අපි මුලින් සිතුවේ එය වැරදි දත්තයක් හෝ ගුවන් යානයක් නිසා සිදුවූ වෙනස්වීමක් බවයි. නමුත් ඒ සියල්ල පරීක්ෂා කළ පසු එවැන්නක් නොවන බව අප තීරණය කළා. එය බෙහෙවින්ම අස්වාභාවික වස්තුවක්.‘ යැයි යාලේ සරසවියේ ටාබේතා බොයැජියන් පවසයි.
    කේඅයිසී 8462852 තාරකාව ලෙස නම් කර ඇති එය ක්ෂීර පථයේ සිග්නස් හා ලයිරා තාරකා රාශීන් අතර දක්නට ලැබුණු බව ඒ සම්බන්ධ පර්යේෂණ සිදුකරන තාරකා විද්‍යාඥයෝ කියති.

    Lankadeepa
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    චීන අහසේ පාවෙන අභිරහස් නගරයක්

    චීන මාධ්‍ය උණුසුම් වේ, වැසියන් බිය වේ
    මේ පුවත වාර්තා වන්නේ චීනයෙන්. ඇත්තටම පාවෙන නගර ගැන අප සුරඟන කතා වලින් අසා තියෙනවා. එහෙත් සැබෑ දිවියේදී එහෙම නගරයක් දැක්කොත් ඔබට මවිත නොවී සිටිය හැකිද. මේ චීන මාධ්‍යම උණුසුම් කළ පුවතකි. මේ සිදුවීම වෙලා තියෙන්නේ 2015 ඔක්තෝබර් 07 වෙනිදා චීනයේ Mainland, Foshan, Guangdong යන ප්‍රාන්තවල අහසේ ඉහලින් වලාකුළු වලින් වටකරගත් මේ අද්භූත නගරය දැකගත හැකිව තියෙනවා. මේ වනතෙක් කිසිවෙක් සමත් උනේ නැහැ මෙය කුමක්ද කියා හරි හැටි හඳුනා ගන්නට. දහස් ගණනින් ජනයා මෙය දැක ඇති අතර ඔහුන් භීතියටත් පත් වූ බව විදෙස් මාධ්‍යය සඳහන් කරනවා. එය අතුරුදහන් වූ අතර කිසිවෙකුට මෙය කුමක්දැයි හරි හැටි විසඳාගත නොහැකිව තියෙන බවයි වාර්තා වන්නේ.



    vishwakarama
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    Astronomers may have found giant alien 'megastructures' orbiting star near the Milky Way


    Milkyway.jpg


    A large cluster of objects in space look like something you would "expect an alien civilization to build", astronomers have said.

    Jason Wright, an astronomer from Penn State University, is set to publish a report on the “bizarre” star system suggesting the objects could be a “swarm of megastructures”, according to a new report.


    READ FULL
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නෙදකින් ඉදලා ඉදලා ඉඩමක් අරන් ගෙයක් හදාගන්න හැදුවා විතරයි..තුක්:
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo

    දියුණුයි කියන ලෝකේ තම අපි නොදන්නා දේවල් ගොඩාක් තියෙනවා බන්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔශානි නංගිලා, ප්‍රියසාද් සෙට් එක, සහ උන්ට රෙදි නැතුව කඩේ යන සෙට් එක මේ පිටසක්වල ජීවියෝ මෙහාට එන එක වලක්වන්න කොච්චර දඟ දැම්මත් හරියන්නේ නෑ වගේ.. ඔන්න කෙල්ලනේ මුන් මේපාර ඇත්තටම ඇවිත්.. :dull::(

    ඉක්මනට තව වීඩියෝ දෙක තුනක් වත් එලියට දාපල්ලා මුන් අන්තරස්දහන වෙලා පලයව් කියල
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    මැක්සා යකෝ.

    මාත් බලාගෙන හිටියෙ කවදා හරි එකක් බලන්න .:):) . කතාව ඇත්නම් මැරෙන්නෙ කලින් එලියන් ලව බලලම මැරෙන්න පුලුවන් :P:P:P
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay

    දියුණුයි කියන ලෝකේ තම අපි නොදන්නා දේවල් ගොඩාක් තියෙනවා බන්

    මට ස්ටාර්ගේට් ටිවි සිරීස් එක මතක් උනා, මේක අහලා :)