චීනයේ පැතිරෙන HMPV වෛරසය අවදානම් ද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    හියුමන් මෙටානියුමෝනියා නොහොත් HMPV වෛරසය බිය වියයුතු කරුණක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

    සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ, චීනයේ නව ශ්වසන ආසාදන රැල්ල ශීත ඍතුවේ දී බහුලව දක්නට ලැබෙන්නක් බවයි.

    මෙම වෛරසයෙන් ශ්වසන අපහසුතාවල වැඩිවීමක් ඇති කළත්, එය නව වෛරසයක් හෝ වසංගත තර්ජනයක් නොවන බව හෙතෙම පවසයි.

    කොවිඩ් වසංගතයෙන් පසු මිනිසුන් ශීත කාලයේදී රෝගකාරකවලට ගොදුරුවීමේ වැඩි හැකියාවක් තිබෙන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දේ.

    කෙසේ නමුත් මෙම HMPV වෛරස තත්ත්වය සාමාන්‍යයෙන් සතියක් ඇතුළත පහව යන බව හෙතෙම පවසයි.

    එහෙත් කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම විශේෂයෙන් වෙනත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් ප්‍රවේශම් වීම වඩා වැදගත් බව ඔහු සිය 'X' ගිණුමේ වැඩිදුරටත් දක්වා ඇත.






     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    If you search about this virus on YouTube, you will see the news is mainly from indian media channels. Hardly no other countries report this.

    This is a propaganda created by india against China.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    ඕක නෙවෙයි එකා එකා මැරිලා වැටෙන එකක් ආවත් ආයේ නන් සිංහලුන්ට ඉන්ජෙක්ෂන් ගහන්න වෙන්න නෑ. අත පය රිදුනත් දැන් කියන්නේ වැක්සීන් එක නිසා කියල.
     
    • Haha
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    අපරාදේ..☹️

    ScJRCJ1.png
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    අපරාදේ..☹️

    ScJRCJ1.png
    අපරාදේ වයිරසයක් වත් ආව නම් මාලිමාවේ වැඩ බැරි කම ඒක පිටින් දාල වහ ගන්න තිබුන නේද ? මුන්ට එහෙම චාන්ස් එකක්වත් හම්බ වෙන්නේ නැහැ වගේ :ROFLMAO: 🤌
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඊයේ මාත් කිව්වේ ඒක තමා..

    ඔය ඉන්ෆුලුවන්සා..සීතල කාලෙට ඕන winter ඵකක් තියෙන රටක ඕක වැඩි වෙනවා.මිනිස්සු මැරෙනවා..වෙස්ටර්න් මීඩියා තමා චීනේ විතරක් කියලා කියන්නේ..

    https://www.ecdc.europa.eu/en/seasonal-influenza#:~:text=Every year during the winter,cause epidemics of varying sizes.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    අපරාදේ වයිරසයක් වත් ආව නම් මාලිමාවේ වැඩ බැරි කම ඒක පිටින් දාල වහ ගන්න තිබුන නේද ? මුන්ට එහෙම චාන්ස් එකක්වත් හම්බ වෙන්නේ නැහැ වගේ :ROFLMAO: 🤌

    අපි නම් ඉතිං කුහක නෑ බං..රනිල් වැඩක් කරා..ඒත් දැන් පැරදුන නිසා බලන් ඉන්නේ මිනිහයි ඵයාට කඩේ යන අයයි රට වෙෙරස් ඵකක් හරි අැවිත් වැටෙනකන් අායේ බලයට ඵන්න..ඒවා නම් අනුමත කරන්න බෑ..:no: