WD WESTERN DIGITAL 1TB

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    man me hard eka gattaa meka use karana aya kiyanna meka hodai da speed ehama ela da

    s-l500.jpg
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    බ්‍රෑන්ඩ් එක නියමයි මචන්..ස්පීඩ් එකත් පට්ට..මන් ලගත් 1TB & 2TB දෙකක් තියෙනවා..දැනට අවුරුද්දක් විතර වෙනවා තාම කිසි අවුලක් උනේ නෑ ...:D
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,677
    20,952
    113
    okata wada my book eka thama hoda but oka basic storage drive thama
    transcend ekath hoday
    i just recommend go to 500 gb hard drive
    if u want 1 tb more or it's better to have a external power source like built in adapter for durability of hard drive
    western digital my book has it.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,199
    3,336
    113
    Maligawatta
    mang use kareth WD thamai, 1TB......avrudu ekahamarak withara use kara....den weda karannehe......aparaadhe mage files tika....thota Toshiba ekak ganna thibba....
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    බ්‍රෑන්ඩ් එක නියමයි මචන්..ස්පීඩ් එකත් පට්ට..මන් ලගත් 1TB & 2TB දෙකක් තියෙනවා..දැනට අවුරුද්දක් විතර වෙනවා තාම කිසි අවුලක් උනේ නෑ ...:D

    ela ebay ekn gattee tawama awee ne badu italy inna porakin gatte
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    okata wada my book eka thama hoda but oka basic storage drive thama
    transcend ekath hoday
    i just recommend go to 500 gb hard drive
    if u want 1 tb more or it's better to have a external power source like built in adapter for durability of hard drive
    western digital my book has it.

    machn meka gattee LAP eke sahhenna dewal tiyananwa mekata daganna ekai man meka gattee 500GB and 1tb maha ganaka wensak ne :nerd:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මචන් මන් දන්න දෙන්නෙක් ලඟ තියෙනව elements 1tb එක.ඕක බිම වැටුනොත් නම් අනිව කේස් වෙන්ව.අර දෙන්නගෙම බිම වැටිල වැඩ කරන්නෙ නැතුව ගියා.හැබැයි වොරන්ටි තිබ්බ නිස අලුත් එකක් ගත්ත.එක්කෙනෙක් ගෙ වොරන්ටි වලින් හම්බ වෙච්ච එක ලෙඩ ආව.පොර ඒක transcend එකකට මාරු කරගෙන තිබුන.
    wd my passport ulra එක ඕකට වඩ හොඳයි මන් දන්න තරමට
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,677
    20,952
    113
    මචන් මන් දන්න දෙන්නෙක් ලඟ තියෙනව elements 1tb එක.ඕක බිම වැටුනොත් නම් අනිව කේස් වෙන්ව.අර දෙන්නගෙම බිම වැටිල වැඩ කරන්නෙ නැතුව ගියා.හැබැයි වොරන්ටි තිබ්බ නිස අලුත් එකක් ගත්ත.එක්කෙනෙක් ගෙ වොරන්ටි වලින් හම්බ වෙච්ච එක ලෙඩ ආව.පොර ඒක transcend එකකට මාරු කරගෙන තිබුන.
    wd my passport ulra එක ඕකට වඩ හොඳයි මන් දන්න තරමට
    transcend ekath hoday 500gb eka
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,404
    6,527
    113
    Land of Lions
    Transcend patta bn, shock proof( 320gb 5y thama baba wage wada.... 2TB 1.5y eakath baba wage wada....).... Mage singa walin gathu WD eaka masa 4i :(