
බ්‍රෑන්ඩ් එක නියමයි මචන්..ස්පීඩ් එකත් පට්ට..මන් ලගත් 1TB & 2TB දෙකක් තියෙනවා..දැනට අවුරුද්දක් විතර වෙනවා තාම කිසි අවුලක් උනේ නෑ ...![]()
okata wada my book eka thama hoda but oka basic storage drive thama
transcend ekath hoday
i just recommend go to 500 gb hard drive
if u want 1 tb more or it's better to have a external power source like built in adapter for durability of hard drive
western digital my book has it.

mang use kareth WD thamai, 1TB......avrudu ekahamarak withara use kara....den weda karannehe......aparaadhe mage files tika....thota Toshiba ekak ganna thibba....

transcend ekath hoday 500gb ekaමචන් මන් දන්න දෙන්නෙක් ලඟ තියෙනව elements 1tb එක.ඕක බිම වැටුනොත් නම් අනිව කේස් වෙන්ව.අර දෙන්නගෙම බිම වැටිල වැඩ කරන්නෙ නැතුව ගියා.හැබැයි වොරන්ටි තිබ්බ නිස අලුත් එකක් ගත්ත.එක්කෙනෙක් ගෙ වොරන්ටි වලින් හම්බ වෙච්ච එක ලෙඩ ආව.පොර ඒක transcend එකකට මාරු කරගෙන තිබුන.
wd my passport ulra එක ඕකට වඩ හොඳයි මන් දන්න තරමට
wd passport 1tb eka mn use karanawa speed hodai. denata 1 yr witara aragena hodatama use karanawa mchn. and password proteced

+9