Sinduwen Sinduwa II

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:oo:
යව්වනයට වැට බැන්දොත්
ලපළු හැඟුම් දළු දමන්න
සුවඳ සිතුම් මල් පිපෙන්න
නාඹර තුරු ඵලය දරන්න
අවසරයක් නැහැනේ නේද

කුරුල්ලන්ගේ තටු සින්දොත්
අහස් තලයේ දුර මනින්න
වළාකුලක හැඩ බලන්න
සුළං රොදක සුවය විඳින්න
ඉතින් තවත් හැකි...
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
 

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
කව්දෝ කව්දෝ මා සෙව්වේ
මා නම් නැත කිසිවකු පැතුවේ
නොගියට ඔය නොපුරුදු දීගේ
සුපුරුදු තනිය හොඳා
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
උන්නු හැටි මගේ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...
 

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Giniyam welle leyn liyawi us aramunaka hety
    dukwinda sith se ne pasu besse maragul walata hepi
    yuthukama papuwe surakina soyure
    depayama giyath sindi
    karana satane dahadiya rathu le suwadai hetat rate

    Antima satane husmata samawee
    wishmitha wu gamane
    daskam paana sinha puthunne
    wanniye maha kelaye
    balaporoththuwa ratata genalla atha diga seemawe
    uda irak payai abimane oba
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කිරි මුහුද කළඹාලා ගෙනා
    මගේ කුඩා පුතුටයි

    මුතු මාලිගාවෙන් මා ගෙනා
    මගේ කුඩා පුතුටයි


    ගීතයයි මලයි සිහින ලෝකයයි
    රන් තරුයි සඳයි ඔබේ තමයි
    සීනෙකින් ඔබේ දෙතොල් සැලෙයි ඉබේ
    තරු මෙන් රුවන් ගැබේ දිලෙයි දෙනෙත්...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    තව දවසක් හමු වී ඉමු මේ භවේ
    එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
    ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
    තව දවසක් හමු වී ඉමු මේ භවේ
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විල්ලුද පුංචි දෙපා
    කළුකර ගන්න එපා
    අව්වට යන්න එපා දාවලේ
    අවලස්සන වේවී සිරියාවී
    මට රිදවන්න එපා
    මග හැර යන්න එපා
    තරහා වෙන්න එපා මේවගේ
    අනුකම්පා නැතිදෝ සිරියාවී
    මේ හැටි ආඩම්බරදෝ...
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    දඟ ගෙයි දඬුවම් සියුම්ලි වැඩිනම්
    අළුගෝසුවනේ එල්ලාපන්...
    අළුගෝසුවනේ එල්ලාපන්...
    කටු ඉඹුලේ අප එල්ලාපන්...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නා,,, මල් පිපිලා
    මේ ,,,වැවු ඉව්රේ
    නා මල් සෙවනැල්ලේ
    මල් පාවඩ සැදිලා
    බලාසිටින්නේ ,,,,,,
    ඔබේ දෙපා පොඩි
    සිප

     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    පෙම් පාට වෙලා සිත් යාය පුරා
    රතු මල් ගවුමෙන් සිරියා වෑහුණා
    රෑ සිහින නෙලා පෙම් පැතුම් මවා
    බලා උන්නු කාලේ දැන් උදා වෙලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුඹේ ඇස් මහ රැයේ පොත් දිගේ දුවනවා
    ඇඟිලි තුඩු රැය පුරා පින්තූර අඳිනවා
    බොහෝ වීරියවන්ත හිතක් මං දකිනවා
    දුවේ නුඹ මගේ උකුලේ නළවන්න හිතෙනවා...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Wahi diya maha bima themuwata..
    Bima themanne wahi witharada..
    Raa ahase tharu dilunata tharu thiyenne raa witharada..
    Wihangun pem gee gayuwata gee gayanne un witharada..
    Mata numba witharak unata numbata inne ma..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මාමේ නැන්දේ මේ අහගන්නේ
    දුව ගැන ඇල්මක් හිතේ තියෙන්නේ
    දුව දුන්නෝතින් පිං සිදුවන්නේ
    කුමටද කුසලට කම්මැලි වන්නේ
    සුරංගනී


    මාමගෙ අදහස ලොකු දුව දෙන්නයි
    නැන්දගෙ අදහස පොඩි දුව දෙන්නයි
    මගෙනම් අදහස මැද දුව ගන්නයි
    අනිත් දෙන්න නෑනල කර...
    :eek:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    රත්තරන් නෙත් දෙකෙන්
    සලා සිහිල් පවන්
    ජීවිතේ ලසෝ තැවුල්
    නිවන්න රත්තරන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මහා වැසි වැටිලා ගඟ උතුරනවා..
    රළ සැඩ වෙනවා වෙරළේ දිය බොරු වෙනවා..
    තොටියෝ......... මම තනි වෙනවා..
    තොටියෝ......... මම තනි වෙනවා..

    මහා වැසි වැටිලා ගඟ උතුරනවා..
    රළ සැඩ වෙනවා වෙරළේ දිය බොරු වෙනවා..
    ඔරුව සොය සොයා තොටුපොල ගාවා..
    සිත කැළඹෙනවා ඔබව සොය සොයා..

    තොටියෝ......... මම තනි වෙනවා..
    තොටියෝ......... මම තනි වෙනවා..

    මහා වැසි වැටිලා ගඟ උතුරනවා..
    රළ සැඩ වෙනවා වෙරළේ දිය බොරු වෙනවා..
    ඔරුව සොය සොයා තොටුපොල ගාවා..
    සිත කැළඹෙනවා ඔබව සොය සොයා..

    තොටියෝ......... මම තනි වෙනවා..
    තොටියෝ......... මම තනි වෙනවා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න මගෙ රත්තරන් අම්මේ..
    මං පඬි අරන් අද හෙට එනතරු ගමට තිස් තුන් කෝටියක් දෙවි පිහිටයි නුඹට..

    වනන්තරේ මහ රූස්ස ගහකොලෙ බිමට සමතලා කර අම්මේ
    රාස්සයින් වගෙ යන්ත්‍ර සූත්තර මහ සද්දෙන් යනවා අම්මේ
    සිමෙන්ති කළු ගල් ලොරි පිට පටවා වේල්ල බඳිනා හැටි අම්මේ
    බලාන ඉන්නට දවසක උඹවත් එක්කරගෙන එන්නම් අම්මේ

    බිම් තැන්නේ මහ දහක දුක් විඳලා මෙදා ගමට ආදා අම්මේ
    උඹේ අතින් මගෙ දෑතේ කරගැට අතගාලා නාඬන් අම්මේ
    මහියංගනයේ හේවිසියේ හඬ හැන්දෑවට ඇහුණම අම්මේ
    සිල් අරගෙන උඹ ඉන්නා තාලය අනේ මතක් වෙනවා අම්මේ

    වත්ත පහල පොල් අතු අහුලන්නට උදෙන්ම යන්න එපා අම්මේ
    උදේ රැයින් ඔය පිණිබාලා උඹ ලෙඩා දුකා වෙයි මගෙ අම්මේ
    ගිනි මද්දහනේ බැරි බැරි ගාතේ ගම් මැද්දේ නොගිහින් අම්මේ
    රැයක් නෑර මට හීනෙන් පෙනි පෙනි මං එනතුරු ඉඳහන් අම්මේ
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා..
    නංගියේ නොහොබිනා කම් හුරු වෙන්න එපා..
    බෝගම්බර සිපිරිගෙදරට එන්න එපා..
    හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පනම් අතින් මට වැඩිකර දුන්න
    හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න
    මාස්ටර් සර් මගෙ හිමි තැන දෙනවාදෝ
    අනේ සර් අනුකම්පා නෙසිතේදෝ

    අප අතරේ කඹ ඇදිල්ලේ තර‍‍ගෙ මේ
    නිම වෙන්නට කල් ගත වෙයිද
    අනේ සර් අපි මිතුරන් වේදෝ
    එ......