වෙඩින්ග් එකකට රෙඩ් ලේබල් හරි වැට්69 අඩුවට ග&#3

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Machan mama wedding ekata gatta June wala. VAT69 gaththe 2300ta. Rajagiriye paththe bothal karana ekekgen. Eth pora dan wade karanne ne policiyata ehema mattu wela inna hinda. U e kale VAT69 2300, Red Label 3000, Black Label 5000 ta dunne
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,285
    113
    බොන්න දෙන්න එපා බං. ඒවගෙන් හොඳට කන්න දීපං. මම දැන් බොන්නෙ නැහැ :)
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    බොන්න දෙන්න එපා බං. ඒවගෙන් හොඳට කන්න දීපං. මම දැන් බොන්නෙ නැහැ :)

    කිව්වට තරහ වෙන්න එපා... තමුන් බොන්නේ නැ කියල එන එවුන්ටත් වේලි වේලි ඉන්න දෙනවා කියන එක අනුමත කරන්න බැ...
    මිනිස්සුන්ට එන්න කිව්වනම් කන්න බොන්න දෙන්න පෙරේත වෙලා බැ ... එහෙම නැත්නම් එන්න නොකිය ඉන්න එක හොදයි. මොකද එන මිනිස්සු ඔක්කොම වගේ හිතින් බැන බැන ඉන්නේ.එකයි.
    :no::no::no:
     
    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28
    බොන්න දෙන්න එපා බං. ඒවගෙන් හොඳට කන්න දීපං. මම දැන් බොන්නෙ නැහැ :)
    :yes::yes::yes::yes::yes: mokatada ocharatama salli nasti karanne minissunta gini wathura powala
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    :yes::yes::yes::yes::yes: mokatada ocharatama salli nasti karanne minissunta gini wathura powala

    කාටවත් බලෙන් පොවපන් කියල කිව්වේ නැනේ... බබ්බු නෙමෙයිනේ එහෙම කරන්න. කන බොන මිනිස්සුන්ට කන්න බොන්න දෙන්නනේ Party එකකට එන්න කියන්නේ...

    :P:P:P
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    umbata bottle keeyak wage gannada machan? mage yaluwekge wedding ekakata me langadi bottle gaththa. duty free eken thamai badu enne. mama yaluwagen ahala kiyannam.

    Ammo athi yantham... behethakata hari ekek hitiya... bothal 15 -17 wage ganna ban.. Ade balala kiyapanko... thanks machan
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    machan rata idan ena kauru innawa nan duty free 1n genna ganin $22 i wenne
    airport 1n nan bothal 3i denne
    eth flight 1 athule duty free 1n one tharam gatthaki
    habai geddi bag 1ka dan penne nathi wenda genda oni
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,285
    113

    කිව්වට තරහ වෙන්න එපා... තමුන් බොන්නේ නැ කියල එන එවුන්ටත් වේලි වේලි ඉන්න දෙනවා කියන එක අනුමත කරන්න බැ...
    මිනිස්සුන්ට එන්න කිව්වනම් කන්න බොන්න දෙන්න පෙරේත වෙලා බැ ... එහෙම නැත්නම් එන්න නොකිය ඉන්න එක හොදයි. මොකද එන මිනිස්සු ඔක්කොම වගේ හිතින් බැන බැන ඉන්නේ.එකයි.
    :no::no::no:

    කිවුවට තරහක් නැහැ බං. මම කියන්නෙ ඒ සල්ලි ලෝභ කමට පොදි ගහන්න නෙමේ ඒවගෙන් තව කෑම වැඩිපුර දෙන්න. අනේ මන්ද? ඇත්ත තමා උඹට හොඳ නම් මට පාන්ද? :P