Ow ow tharuna kale mahansi wela kiyak Hari hoyagaththoth wayasata yaddi sanaseemen inna puluwan..godak ayata wenne deyak karaganna puluwan kale pissu natanawa..anthimata dannema na wayasata gihin..marenakanma mahansi wenna one ithin hambakaranna..![]()
දැන් තමයි පටන් ගත්තේ හම්බ කරන්න මහන්සි වෙන්න.....බැන්දට පස්සේ තමයි ඒවා තේරුනේ...එතකන් ඉතින් ආතල් අරන් හිටියා පිස්සු කෙළ කෙළ

අද එකෙක්වත් නෑ නේද.. ඔක්කොම සුජීවා බලන්න ගිහින්





මේ ත්රෙඩ් එකේම කී පාරක් කියලා ඇත්ද


