☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:lol::lol:

Ow ow tharuna kale mahansi wela kiyak Hari hoyagaththoth wayasata yaddi sanaseemen inna puluwan..godak ayata wenne deyak karaganna puluwan kale pissu natanawa..anthimata dannema na wayasata gihin..marenakanma mahansi wenna one ithin hambakaranna..:)

දැන් තමයි පටන් ගත්තේ හම්බ කරන්න මහන්සි වෙන්න.....බැන්දට පස්සේ තමයි ඒවා තේරුනේ...එතකන් ඉතින් ආතල් අරන් හිටියා පිස්සු කෙළ කෙළ:)

අද එකෙක්වත් නෑ නේද.. ඔක්කොම සුජීවා බලන්න ගිහින්:lol:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0

දැන් තමයි පටන් ගත්තේ හම්බ කරන්න මහන්සි වෙන්න.....බැන්දට පස්සේ තමයි ඒවා තේරුනේ...එතකන් ඉතින් ආතල් අරන් හිටියා පිස්සු කෙළ කෙළ:)

අද එකෙක්වත් නෑ නේද.. ඔක්කොම සුජීවා බලන්න ගිහින්:lol:

:lol::lol:Maru kattiya thamai meketh inne..
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔසී වල ජොබ් නැහැලු බං AMC part II කරලත් ඉන්නවලු තවම ජොබ් නැතිව. NZ වගේ බලන්න ඕනේ. :dull::dull:

    umbata mama job hoyala dennam, waren
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    දැන් තමයි පටන් ගත්තේ හම්බ කරන්න මහන්සි වෙන්න.....බැන්දට පස්සේ තමයි ඒවා තේරුනේ...එතකන් ඉතින් ආතල් අරන් හිටියා පිස්සු කෙළ කෙළ:)

    අද එකෙක්වත් නෑ නේද.. ඔක්කොම සුජීවා බලන්න ගිහින්:lol:
    උඹ බැදල ද?
    අහෝ ඛේදයකි!!!:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    umbata mama job hoyala dennam, waren

    ඒ කිව්වේ ඩිග්‍රියට අදාල ජොබ හම්බුවෙනකන් කරන්නද??? තව කල් තියෙනවා කුකුලෝ 2016 දෙසැම්බර් වලින් පස්සේ තමයි. හිතේ නම් වෙන ප්ලෑන් එකක් තියෙන්නේ. AMC exam එක නම් ගේමක් නැතිලු. OET එක තමයි කරන්න වෙන්නේ. IELTS කලොත් 8 + ද කොහෙද ඉල්ලනවා. මගේ කඩ්ඩ 8+ ගන්න තරම් සුපිරි නෑ බං. :lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹ බැදල ද?
    අහෝ ඛේදයකි!!!:dull:

    නැතුව ඉතින්....:sorry:මේ ත්‍රෙඩ් එකේම කී පාරක් කියලා ඇත්ද:dull:....ආයේ ඕක හංගන්න දෙයක්යැ:)

    ඒකනේ මං අර කිය කිය ඇවිදින්නේ විවාහය අමු අඹයකි, බ්ලා බ්ලා බ්ලා:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    නැතුව ඉතින්....:sorry:මේ ත්‍රෙඩ් එකේම කී පාරක් කියලා ඇත්ද:dull:....ආයේ ඕක හංගන්න දෙයක්යැ:)

    ඒකනේ මං අර කිය කිය ඇවිදින්නේ විවාහය අමු අඹයකි, බ්ලා බ්ලා බ්ලා:lol:
    මම හිතං උන්නේ උඹ මේ ලපටි කුකුළෙක් කියලා...
    මදෑ කොලා!:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ කිව්වේ ඩිග්‍රියට අදාල ජොබ හම්බුවෙනකන් කරන්නද??? තව කල් තියෙනවා කුකුලෝ 2016 දෙසැම්බර් වලින් පස්සේ තමයි. හිතේ නම් වෙන ප්ලෑන් එකක් තියෙන්නේ. AMC exam එක නම් ගේමක් නැතිලු. OET එක තමයි කරන්න වෙන්නේ. IELTS කලොත් 8 + ද කොහෙද ඉල්ලනවා. මගේ කඩ්ඩ 8+ ගන්න තරම් සුපිරි නෑ බං. :lol::lol::lol:

    Ithin IELTS class ekakata yaman..mama danna Honda sir kenek innawa, okkoma enne doc,inge la ehema...allala dennan..:yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම හිතං උන්නේ උඹ මේ ලපටි කුකුළෙක් කියලා...
    මදෑ කොලා!:baffled:

    ලපටි තමා බොල..තාම ටුවෙන්ටි සික්ස්:)

    ඔය බැඳීම ඔච්චරටම අවුල්ද මාමේ:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ලපටි තමා බොල..තාම ටුවෙන්ටි සික්ස්:)

    ඔය බැඳීම ඔච්චරටම අවුල්ද මාමේ:dull:
    අර කියන්නෙ මචං...
    ආදරය විවාහයෙන් කෙළවර විය යුතුය කියලා...
    ඇත්ත තමා ඕයි!
    විවාහයෙන් ආදරයට කෙළවර වෙලා කෙළ වෙලා යනව තමා.
    ඊට පස්සේ එන්නේ ආදරය කෙසේ වෙතත් යුතුකම් සහ වගකීම්!:dull:
     
    Status
    Not open for further replies.