Aqua_වල MID_Settings_ මුල_සිට_සරලව

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් මේ වැඩේනම් පට්ටම සිරා. මමත් කරන්න කියලා ට්‍රය් කරා. එත් එපා වුනා මචන්. කොහොම වුනත් හොදම වැඩක්. මගේ THREAD ලිස්ට් එකට මේකත් ADD කර ගන්නවා.​
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ මීටර් එක කියවන්න ජපන් භාෂාව ඉගෙනගෙන ඉන්න ඕන බං මුලින්ම :D

    හොඳ පෝස්ට් එකක්, එල!
    Rep 7++
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    loku deyak machan mage wife oya magule setting karaganna gihin den chora karagena ada ada innawa meeka mama yewwa chk karala balanna kiyala thanks brother

    එළ..
    කාට හරි ප්‍රයෝජනයක් වෙනව නම් එච්චරයි...
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    patta mchn rep....
    ela wedak machan
    උප්
    manදman;19135810 said:
    godak ayata wedagath ekak... highbrid na.. but good work
    වටිනා පොස්ට් එකක්..
    tfs machan
    වැදගත් මචන්. ටී.එෆ්.එස්. +

    Thanks machan...!!!
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    gud post macho aqua ekak nam na vezel ekak thiyene ekekth thiyenawa oya wage eath karanna danay na okkoma japan thama
    machan eke map eka hada ganna vidiyak ehema danawada?

    ඔය ජපානෙන් එන නෙවිගේෂන් වලට නම් ලංකාවේ මැප් දාන්න බෑ මම දන්න හැටියට
    Settings නම් ටිකක් අතපතගේවොත් හොයාගන්න පුළුවන් වෙයි මේ ටිකත් බලලා අවබෝධයක් ගත්තම :D
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මචන් මේ වැඩේනම් පට්ටම සිරා. මමත් කරන්න කියලා ට්‍රය් කරා. එත් එපා වුනා මචන්. කොහොම වුනත් හොදම වැඩක්. මගේ THREAD ලිස්ට් එකට මේකත් ADD කර ගන්නවා.​

    එළ එළ...!!!:yes::yes:
     

    gehan9229

    Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    UNVALUBLE

    Maarama watina thread1k.
    ape danna kenekwat nikan nokarana
    ath hariyata pehedili nokara maarama watina knwoledge1k
    thanks
    aqua matath ne ,ath puluwan hemotama meka denawa mama.
    tawa danna AXIO PRIUS CAMRY WAGE...:yes::yes::D:D:rolleyes::rolleyes: