☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    I have 9 past papers+ audio clips bro. Have to try it alone. Heard ACBT is better than BC if someone wants to do and pass IELTS exam.

    the best lesson i learnt from my father (who by the way is very fluent in 3 languages including english) that there are no short cuts. you have to use the language as much as possible specially by reading.

    go to a class if that helps specially with your busy time table but try to do it by yourself and practice.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    nope what i m saying is sometimes when you have the freedom and different choices, you may feel that you can do better things than what you have dedicated your so far whole life, thinking that's the best thing you can do. i have seen people giving up their professions to other things which they found later more fun and also succeeding in them better.

    Nope bro. I love my profession and I badly wanted it since my childhood. The only reason to I leave the country if I want to do so; is the salary which is paying by the government is not adequate. There are other means of earning in this field. But I hate to do it and really frustrated already to earn using that way. So I may be leave the country and settle whereever pay adequate salary which is paid by the gov.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol::lol: e nan chance eka..Honda examiner kenek hambunoth hondai ithin..

    uoo moratuwa campus eke engineering karapu msc ekak ehemath thibba ekek. chance ekath tikak mole pawichchi karala karama wadi wenawa
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කරපං...
    හැබැයි වයිපරේවත් ඇන්න පල...
    මොකද අර යශෝධරා වගේ නෙවෙයි පස්සෙන් ඇවිත් දැන් එකීල අහන්නේ
    “ඈ ඕයි! ළමයින්ට කන්න බොන්න දෙන්නේ එතකොට අල්ලපු ගෙදර එකා ද? මෙන්න මෙහෙ එනව ඕයි පිස්සු කෙලින්නේ නැතුව“

    අපේ පැත්තෙ පොරක් ගෑනිවයි ලමයි දෙන්නවයි දාල මහණවෙන්න ගිහින්...

    පස්සෙ ගමේ සෙට් එක ගිහින් ඌට ගහල එක්කන් ආවෙ...:lol:

    කරන මගුලක් ලමයි හදන්න කලින් වත් කරන්න එපැයි කියලා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    the best lesson i learnt from my father (who by the way is very fluent in 3 languages including english) that there are no short cuts. you have to use the language as much as possible specially by reading.

    go to a class if that helps specially with your busy time table but try to do it by yourself and practice.

    100% true
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කිඹුල් අයියේ, රිදිලා, ආස්මි අක්කා , යකා, ඩික්සා, නයා, මැක්සිබෝයි කට්ටියටම කිව්වා...

    අපි කැපුනා ඈ.... :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Nope bro. I love my profession and I badly wanted it since my childhood. The only reason to I leave the country if I want to do so; is the salary which is paying by the government is not adequate. There are other means of earning in this field. But I hate to do it and really frustrated already to earn using that way. So I may be leave the country and settle whereever pay adequate salary which is paid by the gov.

    don't worry about salaries do a good job, money will flow at the right time :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කරපං...
    හැබැයි වයිපරේවත් ඇන්න පල...
    මොකද අර යශෝධරා වගේ නෙවෙයි පස්සෙන් ඇවිත් දැන් එකීල අහන්නේ
    “ඈ ඕයි! ළමයින්ට කන්න බොන්න දෙන්නේ එතකොට අල්ලපු ගෙදර එකා ද? මෙන්න මෙහෙ එනව ඕයි පිස්සු කෙලින්නේ නැතුව“

    :lol: ඒක නම් ඇත්ත.

    මම මේවෙලාවේ කස්සගේ මල් වරුසාවේ සිංදුව අහ අහ ඉන්නේ. මිදුම් වලා අතර ඉදගෙන :) කිඹුලට කෙයින්ද ඕවා :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බ්‍රේකින් බෑඩ් බලන්න ගත්තද එල් මචෝ ගැන කිව්වේ?? :dull::dull::dull:
    ඒක මට දිරවන්නේ නෑ බං....
    කොහොමත් මට ඔය කුඩු කාරයො දිරවන්නේ නෑ.
    මම ඩීල් කරන්නේ උන් එක්ක නලල මැද්දට බුලට් එකකින්.....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    the best lesson i learnt from my father (who by the way is very fluent in 3 languages including english) that there are no short cuts. you have to use the language as much as possible specially by reading.

    go to a class if that helps specially with your busy time table but try to do it by yourself and practice.

    Thanks bro. So far in my life I've walked along a hard path without any shortcuts. We'll see. :):):)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කිඹුල් අයියේ, රිදිලා, ආස්මි අක්කා , යකා, ඩික්සා, නයා, මැක්සිබෝයි කට්ටියටම කිව්වා...

    අපි කැපුනා ඈ.... :)

    umba giya kianne ithin mama indala moto. parissamen yaman EK eken eliyata yana thana pare walawal :)
     
    Status
    Not open for further replies.