☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    WTF??? So you're telling me that I'll end up doing totally different thing which I dedicated my whole life while spending under the see more than half decade??

    nope what i m saying is sometimes when you have the freedom and different choices, you may feel that you can do better things than what you have dedicated your so far whole life, thinking that's the best thing you can do. i have seen people giving up their professions to other things which they found later more fun and also succeeding in them better.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ උනාට හෙන්රියා මුව හොයාගෙන හම්බුවෙන්න යන්න හෙන ගේමක් දෙනවා. මූ හෙන්රියව මග හරිනවනේ.

    :rofl::rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    class yanna ona nah. mama nam kare internet eken hoya gaththa papers tikakui register wenna giya welawe britis council eken gaththa podi pothakui kiyawapu eka. speach ekata office eke akka kenek issaraha dawasak dekak practice kara. ona nam twistiyata kiala kuppiyak damma gamu.

    I have 9 past papers+ audio clips bro. Have to try it alone. Heard ACBT is better than BC if someone wants to do and pass IELTS exam.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෝකටත් PM me කන්ටැක්ට් නම්බර් එකක් තියෙනම් දෙන්න. වෙන ප්ලෑන් එකක් තියෙන්නේ. ටාගට් කරගෙන ඉන්නේ වෙන රටක්. අපේ ගොන්නු ටික පිස්සු කෙලලා දැනට පොඩ්ඩක් නවත්තලා ගන්න එක. ඒක කොහොමත් සෙට්ල් වෙනවා. නැතත් පොඩි කන්ටැක්ට් එක්ක තියෙනවා. ලංකාවෙන්ම අපේ ෆැක් ඩිග්‍රි එකට විතරයි එහෙන් ගන්නේ. ආසියාවෙන්ම ෆැකල්ටි 8 යි.

    Mama pm karala thiyannan anidda dihata..:yes: try eka atha arinna epa..:)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Ow habai goda denek thaniyama ielts goda dagaththa kiyala thamai kiyanne..ow twistiya ba kiyana ekak na..:)

    mama danna ekek ielts listen exam eka iwara wela awilla kivva uoota kiapuwa ahanna miss una ithin uoo kana potte gahuwe kiala. uoo baye hitiye eith uooth pass.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඕවට මුකුත් කියලා බෑ මං....

    හැබැයි බං ඉතින් දැන් නම් අබිනික්මන් කොරානම් හරි අපිත්

    :D:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම පිළිතුරු කවිය ලියන්නම් ඔබ වෙනුවෙන්...
    ලියල ලිදට පනින්නනම්!
    ඔබ වැනි නාකි කිඹුළෙකු හට බෑ දෙන්න
    උනුසුම පතා ලිප්බොක්කට රිංගන්න!
    මම ළිං ගත වෙමි!!!

    :rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඕවට මුකුත් කියලා බෑ මං....

    හැබැයි බං ඉතින් දැන් නම් අබිනික්මන් කොරානම් හරි අපිත්
    කරපං...
    හැබැයි වයිපරේවත් ඇන්න පල...
    මොකද අර යශෝධරා වගේ නෙවෙයි පස්සෙන් ඇවිත් දැන් එකීල අහන්නේ
    “ඈ ඕයි! ළමයින්ට කන්න බොන්න දෙන්නේ එතකොට අල්ලපු ගෙදර එකා ද? මෙන්න මෙහෙ එනව ඕයි පිස්සු කෙලින්නේ නැතුව“
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද අපේ සසා ෂෝ එක කරයිද දන්නෙ නෑ. කාලෙකින් පොරව දැක්කෙත් නෑ.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    mama danna ekek ielts listen exam eka iwara wela awilla kivva uoota kiapuwa ahanna miss una ithin uoo kana potte gahuwe kiala. uoo baye hitiye eith uooth pass.

    :lol::lol: e nan chance eka..Honda examiner kenek hambunoth hondai ithin..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කරපං...
    හැබැයි වයිපරේවත් ඇන්න පල...
    මොකද අර යශෝධරා වගේ නෙවෙයි පස්සෙන් ඇවිත් දැන් එකීල අහන්නේ
    “ඈ ඕයි! ළමයින්ට කන්න බොන්න දෙන්නේ එතකොට අල්ලපු ගෙදර එකා ද? මෙන්න මෙහෙ එනව ඕයි පිස්සු කෙලින්නේ නැතුව“

    Na na aiye e kiyala thiyenne eyata Dan Gedara yanna welawa awith kiyala..:)
     
    Status
    Not open for further replies.