විටමින්_C
විටමින් C බහුල ආහාර වර්ග වර්ගයක් නම් කරන්න කිව්වොත් අපි ගත්කටටම කියන්නේ දොඩම් කියලා නේද ? ඒ ඇරුනම වෙන පළතුරක් ගැන කියන්න මතක් වෙන්නේ නෑ වගේම එහෙම කියන්න තරම් තවත් පළතුරක් ගැන ඔබ නොදන්නවා වෙන්නට පුළුවන්. නමුත් ඔබ දන්නවා ද ඇත්තටම දොඩම් වල තියෙන්නේ ඉතා සුළු විටමින් C ප්‍රමාණයක් බව ? ඒ කියන්නේ මිලිග්‍රෑම් 70ක් වගේ ප්‍රමාණයක්. එහෙම බලනකොට මිට වඩා විශාල විටමින් ප්‍රමාණයක් අඩංගු වන තවත් පලතුරු වර්ග ඕනෑතරම් තියනවා. ඒවගේ පලතුරු වර්ග 5ක් ගැන තමයි කියන්නේ යන්නේ. ඒ වගේම දන්නවද විටමින් C වලින් අපේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන? අපේ හැඟීම් ප්‍රබෝධමත්ව තියාගන්න එමගින් පිටිවහලක් ලැබෙනවාලු. ඒවගේම මානසික පීඩනයෙන් පෙලෙන අවස්ථාවේ නිකුත් වන හෝර්මෝන පාලනය කර උදරයේ මේදය තැන්පත් වීම අවමකරනවා. ඒවගේම මුක්ත ඛණ්ඩක (free radical) මගින් අපේ සෛල වලට ඇතිකරන අහිතකර බලපෑම් අවම කරනවා. ඒ කියන්නේ ඔබ සිගරට් දුම , වාහන දුම නැතිනම් හිරුරශ්මියට බොහෝ සේ නිරාවරණය වනවා නම් මේ ආහාර වර්ග ගැනීම ඔබේ සෞඛ්‍යට හිතකර වෙනවා.
01. අන්නාසි : 79 mg Vitamin C
මේ පලතුර අපිට හොඳට හුරුපුරුදුයි නේ. මෙහි අඩංගු bromelain කියන එන්සයිමය ආහාර ජීර්ණයට උපකාර වෙනවා.
විටමින් C බහුල ආහාර වර්ග

Last edited: