ඕකුන් දෙන්නගෙම සිරස් උසට වඩා තිරස් උස වැඩියි. හරහට තමයි දෙන්නම උස ගිහින් තියෙන්නේ.




ඕකුන් දෙන්නගෙම සිරස් උසට වඩා තිරස් උස වැඩියි. හරහට තමයි දෙන්නම උස ගිහින් තියෙන්නේ.




මුගේ නම ගයාන්ද?? මම හිතුවා හරි ගයාන්කුවේට් ID එකෙන් ඉන්නෙ එහෙනම් මූ තමයි. ලොක්කට රිපෝර්ට් කරවන්න ඕනේ![]()

ඔව් ඒක ඇත්ත ..
මට නම් අල්ලලාම ගිය පොත තමයි අක්කේ යශෝදාව
ඒ වගේ ගැහැණියෙක් ලබන්න කරන්න ඕනි පින් මොනවාද අක්කේ![]()

මම උස නැහැ බන්
සෙල්ලම් කරන එක නැවැත්තුව නිසා දැන් මහත්වුණා බන්
තෝ බල cia එකට
කොහොමද බන් ඔහොම ෆේක් අල්ලන්නේ ..

මමත් කිව්ව දවසක්..

තෝ බල cia එකට
කොහොමද බන් ඔහොම ෆේක් අල්ලන්නේ ..
mokadda song eka deepan balannaහිටපු පෙම්වතිය අවුරුද්දකට විතර පස්සේ ආයෙත් mail එකක් එවලා
මුකුත් කියලා නැහැ සිංදුවක් විතරයි එවලා තියෙන්නේ
ඇඩුනා අහලා![]()
හිටපු පෙම්වතිය අවුරුද්දකට විතර පස්සේ ආයෙත් mail එකක් එවලා
මුකුත් කියලා නැහැ සිංදුවක් විතරයි එවලා තියෙන්නේ
ඇඩුනා අහලා![]()

හිටපු පෙම්වතිය අවුරුද්දකට විතර පස්සේ ආයෙත් mail එකක් එවලා
මුකුත් කියලා නැහැ සිංදුවක් විතරයි එවලා තියෙන්නේ
ඇඩුනා අහලා![]()
අහලා තියෙන විදිහට ඒකටනන් සංසාරික බැඳීමක් තියෙන්න ඕනේ..ගිය ආත්මවල සෑහෙන්න පින්දහම් කරලා තියෙන්නත් ඕනේ..මේ ආත්මෙත් කාටවත් කිසිම වරදක් නොකර කාන්තාවන්ට ගරු කරලා ජීවත්වෙන්න ඕනේ..![]()

mokadda song eka deepan balanna
මොකද්ද සිංදුව?![]()


එහෙනම් මගේ සංසාරික බැදීම් නැතුව ඇති
ඔයා කියපු විදිහට ජිවත් වෙන එක තමයි අක්කේ අරමුණ
මම දන්නේ නැහැ කොච්චර සාර්ථකද කියලා ..
මොකක් වෙලාද සම්බන්දේ නැවතුනේ??

එහෙම කියන්න එපා..
හිඳීවි කොතැනක හෝ..
හිමිකාරයා උපන් ඔබේ නමින්..
වඩීවි කෙදිනක හෝ..
ඒ එන තුරා හිත හදාගෙන ඉඳින්..
ඉතින් එහෙම එන කෙනා එක්ක බැඳීම ලබන ආත්මෙටත් ගෙනියනවාද මේ ආත්මෙදිම අවසන් කරනවනද කියන එක තමන්ට අයිති කර්තව්‍යයක්...කොහොම වුනත් මල්ලි අල්ලගත්තු තරමට දුකයි..අතඇරපු තරමට සැනසීමයි..
