☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :oo:
    එවන්ඩ නම් පුළුවන්
    තෝ ආපහු දෙන්නේ නැති නිසා එවන්නේ නැහැ ..

    අලුත් ෆොනේ එකක් හම්බුනා නේද දවසකට පිටු 10 ගානේ ගහල අප්ලෝඩ් කරපන් මම කියවන්නම්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :(
    අක්කේ ජයකොඩි මහත්තයා පිච්ච මල පොත් ටික නම් කෑවා
    සල්ලි වලට පෙරේත වෙලා ..
    මුල් පොතේ තියන ගතිය අනික් කිසි පොතක නැහැ
    කතාව බොරුවට ඇද්දා ...

    Eth sahithya rasayak nathi unata sanasimak thiyenawane poth wala..mama Thera tharanaya potha kiyewwa..Rahula hamuduruwange apawath wima thamai eke thiyenne..hithata niweemak sanaseemak danenawa e poth kiyewwama..:)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අලුත් ෆොනේ එකක් හම්බුනා නේද දවසකට පිටු 10 ගානේ ගහල අප්ලෝඩ් කරපන් මම කියවන්නම්

    මූව හිරේ යවන්නද හදන්නේ.යකෝ බුද්ධිමය දේපල:baffled::baffled:
    ඕනිම නම් ඉතින් FB එකෙන් වත් යවපන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    Na..abinikmane indala budu wenathuru kathaawa..

    හොයාගෙන් කියවන්නම්

    මූව හිරේ යවන්නද හදන්නේ.යකෝ බුද්ධිමය දේපල:baffled::baffled:
    ඕනිම නම් ඉතින් FB එකෙන් වත් යවපන්

    කොහොම හරි මේල් කලත් කමක් නැහැ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන එක බොරුවට කියලා කියලා හිතුවේ. එ උනාට නුවන් බුවාගෙයි මැක්ස් බෝයි ගෙයි සයිස් එක දැක්කම නම් ඇත්තටම කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන කතාව ඇත්ත.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන එක බොරුවට කියලා කියලා හිතුවේ. එ උනාට නුවන් බුවාගෙයි මැක්ස් බෝයි ගෙයි සයිස් එක දැක්කම නම් ඇත්තටම කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන කතාව ඇත්ත.

    :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන එක බොරුවට කියලා කියලා හිතුවේ. එ උනාට නුවන් බුවාගෙයි මැක්ස් බෝයි ගෙයි සයිස් එක දැක්කම නම් ඇත්තටම කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන කතාව ඇත්ත.

    ඇයි බන්මුන් දෙන්නගේ ඔළු දෙක ලොකුයිද.මං ඇහුවේ ඇඟට වඩා:baffled::baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන එක බොරුවට කියලා කියලා හිතුවේ. එ උනාට නුවන් බුවාගෙයි මැක්ස් බෝයි ගෙයි සයිස් එක දැක්කම නම් ඇත්තටම කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන කතාව ඇත්ත.

    :lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මන් යනවා නිදිමතයි සෙට් එකටම සුබ රාත්‍රියක් ජයවේවා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි බන්මුන් දෙන්නගේ ඔළු දෙක ලොකුයිද.මං ඇහුවේ ඇඟට වඩා:baffled::baffled:

    ඕකුන් දෙන්නගෙම සිරස් උසට වඩා තිරස් උස වැඩියි. හරහට තමයි දෙන්නම උස ගිහින් තියෙන්නේ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අලුත් ෆොනේ එකක් හම්බුනා නේද දවසකට පිටු 10 ගානේ ගහල අප්ලෝඩ් කරපන් මම කියවන්නම්
    :oo:
    උබ නම් ගයියෝ,,,
    යකොව් රු500ක් දීලා ඔය පොත ගනින්කෝ
    පුදුම සැනසීමක් බන් හිතට දැනෙන්නේ කියවනකොට
    සල්ලි පොඩි ගහන්නේ මොනවා කරන්නද බන් ...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Eth sahithya rasayak nathi unata sanasimak thiyenawane poth wala..mama Thera tharanaya potha kiyewwa..Rahula hamuduruwange apawath wima thamai eke thiyenne..hithata niweemak sanaseemak danenawa e poth kiyewwama..:)
    :)
    ඔව් ඒක ඇත්ත ..
    මට නම් අල්ලලාම ගිය පොත තමයි අක්කේ යශෝදාව
    ඒ වගේ ගැහැණියෙක් ලබන්න කරන්න ඕනි පින් මොනවාද අක්කේ :(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන එක බොරුවට කියලා කියලා හිතුවේ. එ උනාට නුවන් බුවාගෙයි මැක්ස් බෝයි ගෙයි සයිස් එක දැක්කම නම් ඇත්තටම කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන කතාව ඇත්ත.
    :(
    මම උස නැහැ බන්
    සෙල්ලම් කරන එක නැවැත්තුව නිසා දැන් මහත්වුණා බන්
     
    Status
    Not open for further replies.