කොළඹ traffic

shenat

Well-known member
  • May 13, 2007
    58,259
    86,457
    113
    ආශ්චර්යමත් රටක
    Poor public transportation :)
    The development of public transportation medium such as Trains can reduce traffics.
    1 Train compartment of train carry people of 10-30 :)

    If there are A\C trains with no over crowding, people are willing to keep the car at home and travel with less burden.

    :yes::yes::yes:

    ai ban apeth haduwe park and ride kiyala agulaana hariye,
    eka hari giye nane

    eka hariyata plan karala na. anith eka patan ganiddima 100% k sapa balaporottu wenna ba itin. ekata minissunge dayakatwe tiyennat ona mama hitanne.

    colombo city area ekata enter wena private wahana limit karanna ona. toll ekak ganna eka / public transport diyunu karana eka, bus priority lanes/signals wage dewal kerenna ona. tawa traffic movement wala wenaskam wenna ona. dan lagadi maharagama kara wage. eka sartaka da kiyala mama danne na sartaka asartaka bawa balala wenaskam wenna ona. minuussunge akalpa diyunu wennat ona. lankawe minissunge nattema eka. :dull:
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    කෝරලේමහත්තයා;19129538 said:
    කෙටි දුර ධාවනය කරන ප්‍රයිවට් බස්කාරයො තමයි ට්‍රැ‍ෆික් එක ඇති කරන්නෙ උදා: මොර‍ටුව කොළඹ
    මේ රුඩ් එකේ යන බස් කාරයට ඕන පස්සෙන් එන ටර්න් එකේ එකාට පහු නොවෙන්නත් සෙනග ඔක්කොම
    ගන්නත් ඉතිං මේක හදනව පෝලිම එතකොට පස්සෙ ඉන්න බස් එක හිරවෙනව ඉස්සර
    කරන්නත් බෑ සෙනග ටික අරගෙන ඊලග ටර්න් එකටත් යන්න පුලුවන්..
    154
    175
    176
    100
    101
    150
    166
    193
    177
    164
    :angry::angry::angry::angry:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,457
    113
    ආශ්චර්යමත් රටක
    පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට සිස්ටම එක දියුනු කරා නම් මේ තත්වය අඩු කරගන්න පුලුවන් බන්. අනික දැන් තියන විඩියට පාරවල් තවත් පලල් කරන්න බැ. කරන්න පුලුවන් එකම් දෙ කෝච්චි සේවය දියුනු කරන එකයි ල0ගම දියුනු කරන එකයි. ඉස්කෝල වලට පොදු පාසල් සේවය තව දියුනු කරල ගත්තනම් එතනත් සැහෙන වාහන ප්‍රමානයක් අඩු කරගන්න පුලුවන්.

    :yes::yes: train service eka tawa diyunu karana adahasak nattee mokada kiyala tama terumganna bari.. kohomaunath colombo walata ena private wahana limit karana method ekak nam onamai.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,457
    113
    ආශ්චර්යමත් රටක
    ගාලු පාරට වෙනම බස් පාරක් !

    2030_14_26---Bus-Lane_web.jpg


    ඉදිරි වසර දෙක ඇතුළත දී නාගරික තදබදය දුරැලීම පිණිස බස් රථ සඳහා වෙන් වූ විශේෂ මාර්ග තීරු සකසන බව ප්‍රවාහන විශේෂඥ මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රවාහන අමාත්‍යාංශය උපදේශක අමල් කුමාරගේ මහතා පවසයි.

    මෙහි ආරම්භක පියවර ගාලු පාරෙන් ඇරැඹෙන අතර, ඉදිරි වසර දෙක ඇතුළතදී ගාලු පාරේ බස් රථ සඳහා වෙන්ව‍ු විශේෂ මංතීරුව ඇරැඹෙනු ඇත.

    එහිදී එම මාර්ගයේ ගමන් ගන්නා බස් රථ සඳහා ප්‍රමුඛත්වය දෙන අතර, සෙසු වාහනවලට පෙර එම බස් රථ සඳහා ගමන් කිරීමට ‍ඉඩ සැලසෙනු ඇත.

    මේ සඳහා බස් රථ දෙකක් ඒකාබද්ධ කොට නිපැයූ ද්විත්ව බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කියයි.

    නාගරික තදබදය සඳහා සෙසු වාහන නගරයට පැමිණීම අඩු කිරීම මෙහි අරමුණ බව ද මහාචාර්යවරයා කීය.

    (සිළුමිණ)

    meka karoth traffic eka godak adu karanna puluwan wei.. eth meka mul piyawarak witarai..
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka to call bids for urban rail project soon

    Daegu_Hitachi.jpg



    Oct 08, 2015 (LBO) – Sri Lanka will be calling for international competitive bids for its first urban railway project, Upul Jayasuriya, chairman of Sri Lanka’s Board of Investment told foreign media.

    Japanese foreign media reports quoted the BOI chief saying that the Sri Lankan government is considering introducing either monorails or subways, as traffic congestion has become a serious problem in the capital city.

    A transportation sector analyst, however, said that specific plans have not yet been identified and it may be to soon to announce calling of bids for either monorail or subways.

    “A consortium of companies capable of civil engineering work, delivering railway signaling systems and operating trains is expected to participate in the bidding,” Jayasuriya said.

    “Bids will be accepted by the end of this month.”

    The operation would start by 2019, the report said and the plan is for a 30-kilometer commuter railway connecting the center of Colombo with its suburbs.

    The total project cost will around 2.5 billion US dollars.

    In January, at the request of the government, Japan International Cooperation Agency (JICA) finished a feasibility study on the introduction of urban railways and the study has convinced the government of the need to improve the country’s public transportation, the report said.


    :dull::dull::dull:
     

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    පාරෙ හන්දි වැඩියි. පාෙර මෙහාපැත්තෙ ඉදලා අනික් පැත්තට (වම් පැත්තෙ තියෙන පාරෙ ඉදන් දකුනු පැත්තෙ තියෙන පාරට)යද්දි ප්‍රධාන මාර්ගය අවහිර කරන සිද්දවෙන අවස්ථා/තැන් වැඩියි. ඒවාට පාලම් දැම්මනම් ගොඩක් තදබදය අඩු වෙනවා. හතරමංහංදි වලට පාලම් අත්‍යාවශ්‍යයි දැන්.
    පිටත වටරවුම් පාර විවෘත කළාම වුනෙත් නුවර කොළඹ පාරෙ තදබදය වැඩි වුන එකයි. මොකද කටුනායක අධිවේගෙන් එන වාහන කොට්ටාව පාරට දමද්දි නුවරකොළඹ පාර අවහිර කරන්න වෙනවා. කලින් ඒ වාහන දෙමටගොඩට ගිය නිසා නුවර පැත්තට යන වාහන වලට ඒවා බලපෑවෙ අඩුවෙන්.
    කොච්චර පාරවල් හැදුවත් වැඩක් නෑ ඒ හැම පාරක්ම සැලසුම් කරන්න ඕන එකම වෙලාවට. එකක් හදලා ඒකෙන් ඇතිවුන අවුල් වහන්න තවත් පාරවල් සැලසුම් කරන නිසා තමයි මේ තරම් තදබදය ඇතිවෙන්නෙ. කටුනායක අධිෙව්ගෙ පටන් ගන්න තැනදි නුවරපාරෙ යන වාහන යූටර්න් එකක් ගහන්න ඕන. ඒ යන්නෙ බස් එකක් වුනොත් අනිත් වාහන නවත්තන් ඉන්න ඕන ඒක යනකම්.

    ඊයෙ පෑලියගොඩ හරියෙ ට්‍රැෆික් එකේ ඉද්දි හෝන් ගහගහ හිටපු මෝඩයෝ ටිකකුත් හිටියා .
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,443
    1,396
    113
    Private buses and three wheeler s which do not adhere the road rules and proper laning main reason for the traffic. Buses which park on middle of the road to pick passengers when there are picking up bays specially at Galle road and duplication road.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    එහෙන් මෙහන් අස්සවල් වලින් දාන ඉන්දියන් ත්‍රීවීල් කාරයොයි , බයිසිකල් කාරයොයි සහ කාලකන්ණි විදියට මග කොට කොට යන බස් කාරයොයි අයින් කරා නම් ට්‍රැෆික් වලින් බාගයක් අඩු වෙනවා.....
    මීට අමතරව , විශේෂයෙන් දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවය උසස් කරන්න ඕන .....
    එතකොට ඉබේම කොලබට එන වාහන ප්‍රමාණය අඩු වෙනවා....
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අතීසාරෙට අමුඩයක් ගැහුවත්, ප්ල්ස්ටරයක් ගැහුවත්, කිරල ඇබයක් පුකේ හිරකරගත්තත් ඔක්කොගෙන්ම වෙන්නේ නියම බෙහෙත නෙමෙයි. නියම බෙහෙත බොනකම් රෙවෙනවා නියතයි.:rofl::baffled:

    බයික් කාරයන්ට,ත්‍රීවිල් කාරයන්ට, කොට කොට යන එවුන්ට, පොලිස් කාරයන්ට බැනල වැඩක් නෑ. පාරවල් මදි කියන එක පිලිගන්නම වෙනවා පුතේ. ජපානයේ සාමාන්‍ය නගරයක සැලසුම් කරලා තියෙන විදිහ සරලව කිව්වොත් මීටර් 100න් 100ට පාරවල් තියෙන දැලක් ගැන හිතපන්කෝ. අන්න එහෙම තමයි පාරවල් තියෙන්න ඕනේ නගරයක. මාලබේ ඉඳන් රාජගිරියට යන්න තියෙන්නේ එක පාරයි. ඉතින් තව වෙන මොන කතාද? හරි නම් පාරවල් 5ක් වත් තියෙන්න ඕනේ. අන්න එහෙනම් මේ ට්‍රැෆික් එක විසදෙනවා. නැත්නම් මොනෝ රේල් ලයින් 2ක් තිබ්බනම් ඒත් වැඩේ ගොඩ. මාව විධායක ජනාධිපති කරපන්. හදල දෙන්නම් ලෙසටම. ;)

    ඕක දිගු කාලීන පියවරක් .....
    ඉක්මනට කරන්න පුළුවන් ටික තමයි උඩ දාල තියෙන්නේ ....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඕක දිගු කාලීන පියවරක් .....
    ඉක්මනට කරන්න පුළුවන් ටික තමයි උඩ දාල තියෙන්නේ ....

    ඔව් ඉතින්... තව අවුරුදු 2-3 ක් යනකන් පහුගිය ආණ්ඩුවේ එක එකාව FCID එකට ගෙන්නන දේ ඇරෙන්න වෙන සංවර්ධනයක් මුන් නම් කරන්නේ නෑ... එහෙම බැලුවම ඔය කියන මොනොරේල් project එක 2020 දී විතර පටන් ගනී... චන්ද්‍රිකා highway හදපු විදිහ මතකනේ?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අතීසාරෙට අමුඩයක් ගැහුවත්, ප්ල්ස්ටරයක් ගැහුවත්, කිරල ඇබයක් පුකේ හිරකරගත්තත් ඔක්කොගෙන්ම වෙන්නේ නියම බෙහෙත නෙමෙයි. නියම බෙහෙත බොනකම් රෙවෙනවා නියතයි.:rofl::baffled:

    බයික් කාරයන්ට,ත්‍රීවිල් කාරයන්ට, කොට කොට යන එවුන්ට, පොලිස් කාරයන්ට බැනල වැඩක් නෑ. පාරවල් මදි කියන එක පිලිගන්නම වෙනවා පුතේ. ජපානයේ සාමාන්‍ය නගරයක සැලසුම් කරලා තියෙන විදිහ සරලව කිව්වොත් මීටර් 100න් 100ට පාරවල් තියෙන දැලක් ගැන හිතපන්කෝ. අන්න එහෙම තමයි පාරවල් තියෙන්න ඕනේ නගරයක. මාලබේ ඉඳන් රාජගිරියට යන්න තියෙන්නේ එක පාරයි. ඉතින් තව වෙන මොන කතාද? හරි නම් පාරවල් 5ක් වත් තියෙන්න ඕනේ. අන්න එහෙනම් මේ ට්‍රැෆික් එක විසදෙනවා. නැත්නම් මොනෝ රේල් ලයින් 2ක් තිබ්බනම් ඒත් වැඩේ ගොඩ. මාව විධායක ජනාධිපති කරපන්. හදල දෙන්නම් ලෙසටම. ;)

    අනිවා... ඒ මදිවට මේ හරක් ටික, ට්‍රැෆික් නැති රාජගිරිය-බොරැල්ල පාර one-way කරලා නැති ට්‍රැෆික් එකක් හැදුවා... මේ වගේ අමන තීරණ ගන්න පුත්තලම් බූරුවෝ ටිකක් තමයි රට කරවන්නේ...
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    පාරෙ හන්දි වැඩියි. පාෙර මෙහාපැත්තෙ ඉදලා අනික් පැත්තට (වම් පැත්තෙ තියෙන පාරෙ ඉදන් දකුනු පැත්තෙ තියෙන පාරට)යද්දි ප්‍රධාන මාර්ගය අවහිර කරන සිද්දවෙන අවස්ථා/තැන් වැඩියි. ඒවාට පාලම් දැම්මනම් ගොඩක් තදබදය අඩු වෙනවා. හතරමංහංදි වලට පාලම් අත්‍යාවශ්‍යයි දැන්.
    පිටත වටරවුම් පාර විවෘත කළාම වුනෙත් නුවර කොළඹ පාරෙ තදබදය වැඩි වුන එකයි. මොකද කටුනායක අධිවේගෙන් එන වාහන කොට්ටාව පාරට දමද්දි නුවරකොළඹ පාර අවහිර කරන්න වෙනවා. කලින් ඒ වාහන දෙමටගොඩට ගිය නිසා නුවර පැත්තට යන වාහන වලට ඒවා බලපෑවෙ අඩුවෙන්.
    කොච්චර පාරවල් හැදුවත් වැඩක් නෑ ඒ හැම පාරක්ම සැලසුම් කරන්න ඕන එකම වෙලාවට. එකක් හදලා ඒකෙන් ඇතිවුන අවුල් වහන්න තවත් පාරවල් සැලසුම් කරන නිසා තමයි මේ තරම් තදබදය ඇතිවෙන්නෙ. කටුනායක අධිෙව්ගෙ පටන් ගන්න තැනදි නුවරපාරෙ යන වාහන යූටර්න් එකක් ගහන්න ඕන. ඒ යන්නෙ බස් එකක් වුනොත් අනිත් වාහන නවත්තන් ඉන්න ඕන ඒක යනකම්.

    ඊයෙ පෑලියගොඩ හරියෙ ට්‍රැෆික් එකේ ඉද්දි හෝන් ගහගහ හිටපු මෝඩයෝ ටිකකුත් හිටියා .
    සිරාවට කටුනායක ඉඳන් විනාඩි 45න් පෑලියගොඩට ඇවිත්;පෑලියගොඩ ඉඳන් කොල්ලුපිටියට යන්න පැයක් යනව කියහන්කො,
     
    Last edited:

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    Private buses and three wheeler s which do not adhere the road rules and proper laning main reason for the traffic. Buses which park on middle of the road to pick passengers when there are picking up bays specially at Galle road and duplication road.

    බස්කාරයෝ පාර අයිනෙ නවත්තන් නැතිව පාර බ්ලොක් වෙන්න නවත්තන්නෙ අයින් කරලා නැවැත්තුවොත් වාහන පෝලිමක් එනවා හෝන් ගගහ ඉස්සර කරන්න. බස් එක පාරට ගන්න වෙන් නෑ සෑහෙන වෙලාවකට.

    ඊයෙ ආපු බස් එක අයින් කරලා නවත්තලා පාරට දමද්දි වාහන ටිකක් ගියා ඉස්සරකරලා. ටිකවෙලාවක් බස් එක පාරට නොදා ඉදලා පාරට දමද්දි බට්ටෙක් ඉස්සරකරන්න එනවා හෝන් ගගහ . බස් එක ඉඩ දුන් නැතිකොට ටික වෙලාවකින් ඒ බට්ටා ඇවිත් පාර බ්ලොක් කරනවා බස් එකට යන්න නොදී.
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    1. කොළඹට එන වාහන ගණන වැඩි.
    space per person in road ගොඩක් වැඩි ඒ නිසා. ඒ කියන්නේ bus එකක 50ක් යනකොට sedan එකක උපරිම 4. sedan 2 = bus 1. ඒ කියන්නේ sedan 2න් 42 කගේ ඉඩ ඇහිරෙනවා.
    ඒ ඉඩ ගන්න වාහන පෝලිම වැඩි වෙනවා.

    2. පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක බව සහ ප්‍රමාණාත්මක බව ඉතාම පහල අගයක වීම.


    ගුණාත්මක බව ගත්තම bus වල සීට් එකක ඉදන් passenger කෙනෙකුට සලකන විදිය දක්වාම අවුල්. දන්නවනේ bus වල යන උන්. සීට් එකෙන් බාගෙක විතරයි වැඩිවෙන්න පුළුවන්. ඉඩ මදි. පොල් පටවනවා වගේ පටවන්නේ. train වලත් මේකම තමයි, වෙලාවට එන්නේ නෑ. තව තව ගොඩක් දේවල්

    ප්‍රමාණාත්මක බව ගත්තම bus වල හිටගෙන යන සෙනග වැඩි. හැම කෙනාටම වැඩි වෙලා, අඩුම ගානේ තෙරපෙන්නේ නැතුව යන්න පුලුවන්නම් ගොඩක් ය bus එක පාවිච්චි කරයි. ඒකට bus ප්‍රමාණය වැඩි කරන්න ඕනේ.
    train වලත් මේකමයි. කොටුවෙන්, දෙමටගොඩ හරියෙන් හවසට යන train දැකල ඇතිනේ. එල්ලිලාවත් යන්න බෑ. train වල පෙට්ටි ගැන වැඩි කරලා, train ගන්නත් වැඩි කලානම් train වල යන අයට ලොකු සහනයක් වෙයි.

    3. ත්‍රිවිල්, බයිසිකල් තවත් අවුලක්. ට්‍රැෆික් ලයිට් එකක මුලම තියෙන්නේ ඔය වාහන දෙක. green ලයිට් වැටුනම මුලින්ම යන්නේ ඒ වාහන. අනික් ඒවා හිරවෙලා එක තැනමයි.

    මේ කාරණා තුන්ව විසදුමක් හෙව්වොත් ගොඩක් ට්‍රැෆික් එක අඩුවෙයි කියල හිතෙනවා අත්දැකීම් වලින්ම.
     
    • Like
    Reactions: arsehole-froce

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මම නම් හිතන්නේ තියන හොදම විසදුම තමයි. සුපිරි තත්වයේ දුම් රිය ක්‍රමයක් ඇතිකිරීම. විදුලි දුම් රිය වගේ දේයක් දැම්මොත් වාහන වල යන හුග දෙනෙක් දුම් රිය වලින් යන්න පුරුදු වෙනවා. පිටරට වල තියෙන්නේත් එ ක්‍රමයම තමයි.
     
    • Like
    Reactions: arsehole-froce