කොළඹ traffic

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කොළඹ ට්‍රැෆික් නැති කරන්න නම්
    රෝබෝලා වෙන්න ඕනී බන් ඔක්කොමලම මිනිස්සුනේ එකම දේ කරන්නේ නෑනේ
    හැමෝම විවිදාකාරයි ඒවල අඩුපාඩුත් බලපානවා ගොඩක් වෙලාවට බන් :nerd:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    me rate Public Transport goda dana kan..me rata mokekta wath Develop karanna ba...ape minissunge hoda kalaya yanne parata...me ola mottala unta Transport gana wadagath kamak therilama na methuwak kalekata...Highway A/C bus wage wath City duwan hodama bus service ekak dan patan ganna one...nattam ape ratata melo deyak karaganna wenwa......

    oya dan enna eka unath horakam karanawa ne...ehema kalath kamk na Transport hadanna rate...nikn ma rata goda enawa....
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,443
    1,396
    113
    1. Haphazard driving of Three Wheeler s and buses
    2. Wrong laneing and three wheeler fools trying to creep in creating a third lane where there are only two lanes.
    3. Inept Policemen
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචං ඇත්තටම උඹල වගේ උන් මේ එළකිරි එකේ ඉන්න එක ගැන සතුටුයි බං ඒත් මේව ගැන කතා කරන්න ගියාම නැති ප්‍රශ්න බං, ඒක නිසා මම නම් මේව ගැන කතා කරන එක නවත්තල තියෙන්නේ බං,

    හැමදේටම කටවහන් ඉන්න ඒක වැරදියි බං.. මොකෙක් හරි කිව්වොත් 'අන්න හොරා' කියල, මේ ඊයේ පෙරේදා චන්ද අයිතිය හම්බුන සිපයියෝ ටිකත් ඒ දේම පුනුරුච්චාරණය කරනවා මිසක් ඇත්ත මොකක්ද කියල විමසලා බලන්නේ නෑ... උන් ඒක කරන්නේ නොදැනුවත්ව උනාට කරන හානිය ලොකුයි.. ඉතින් වැරදි දේ දැක දැක කතා නොකර ඉන්නවා නම් මේ රටේ හැමදාම ජඩ වැඩ කරයි...
    පේනවනේ යහපාලනය කියල ටෝයියොන්ගේ ඇස් තාමත් නිලංකාර වෙලා තියෙන විදිහ...

    හැබැයි මාත් මේ දේවල් දාන්නේ, හොරට නිදාගෙන ඉන්න මිනිස්සුන්ට නෙමෙයි.. කියවල බුද්ධිමත්ව හිතල යමක් තේරුම් ගන්න පුළුවන් මිනිස්සුන්ට කියවන්න.. සම-හරක් ඉන්නවනේ, ගොම දැම්මත් කොළ පාට... ඒ හරක්ට මන් උත්තර දෙන්න මහන්සි වෙන්නේ නෑ...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,548
    14,150
    113

    මේ video ටික බැලුවම මාර දුකක් වගේම මේ රට නැති කරන්න චන්දෙ දුන්න පාහරයන් ගැන පුදුම තරහක් එන්නේ... ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ... :no::no::no:
    යුද්ධය ඉවර කරන්න යොදවපු සුපිරි මොලය, මේ රට සංවර්ධනයට යොදා ගන්න මහින්ද යොදවපු එක , මොන තරම් බුද්ධිමත් ද? ඒ මේ රට ගැන තව අවුරුදු 10 ක් ඉස්සරහට හිතල කරපු සුපිරි සැලැස්මක්.....

    නමුත් අත්මේස් ගලවලා අතට අත දුන්නම කලිසමේ චූ යන හිවල්, හිගන , වහල් මානසිකත්වයක් තියෙන පජාතිකයෝ ටිකක් ඒ ඔක්කොම කණපිට හැරෙව්වා.... ඒ වට්ටපු වැට්ටිල්ල තව අවුරුදු 10 කින් ආයිත් නැගිටිනවා බොරු.. මොකද කවුරු අගමැති උනත් මේ රටේ ජනාධිපති විදිහට තව අවුරුදු 5 ක් යනකන් ඉන්නේ වහලෙක් නිසා... කට්ටිය හිතාගෙන ඉන්නේ ඒ වහලා තමන්ගේ විධායක බලතල ඔක්කොම කපාගෙන උඩ බලන් ඉන්නවා කියලනේ.. මහින්ද අගමැති උනොත් ඒ කපාගත්තා කියන විධායක බලතල ටික කපපු විදිහ රටේ මිනිස්සුන්ට පෙනෙයි.. ඒ වහලාගේ අවුරුදු 5 ඉවර උනාට පස්සේ රටට වුන විනාසය හරිගස්සන්න තව අවුරුදු 5 ක් වත් යයි...:no::no:
    2002 දී රනිල් පත් කරන්න චන්දෙ දීලා මේ රටේ බුද්ධි අංශයේ වටිනා ජීවිත අහිමි කරපු ලක්ෂ ගානට මේ පාර තවත් ටිකක් එකතු වෙලා ලක්ෂ 60 ක් හදා ගත්තට, ඒ ලක්ෂ 60 පස්සෙන් එන ඒ මැරුණු මිනිස්සුන්ගේ සාපය නැති වෙන එකක් නෑ...

    මචං ඔය වීඩියෝ එකේ discription එක බලපන්කො

    1st Place Winner of Overhead Pedestrian Bridge at Kollupitiya - Design Competition conducted by the Sri Lanka Institute of Architects in association with Ministry of Defence & Urban Development and Colombo Municipal Council – 2013.

    ඔය 2013 තරගෙකින් දිනපු concept design එකක්

    1) ඕක ගොටාභය ඩිසයින් කරපු එකක් නෙවෙයි
    2) ඕක concept එකක් විතරයි ආණ්ඩුවෙන් ඇත්තටම කරන්න propose කරපු project එකක් නෙවෙයි
    3) ඕව කරන්නම හිටියනම් 2013 ඉඳන් පොල් ගෑවද බං 2015 බලේ නැතිවෙනකන්?

    අනේ මන්ද සරල ඉංග්‍රීසි තේරුම් ගන්න බැරි උම්බලානේ අපිට දේශපාලනේ උගන්නන්න එන්නේ :dull:
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    මට නම් හිතෙන්නෙම ට්‍රැෆික් ඇති කරන්නෙ පොලිසිය කියලමයි බං. :angry:

    මොකද උන් නැති වටරවුම් වල, හතරමං හන්දි වල කිසි ට්‍රැෆික් එකක් නෑ, ඉඳලාමත් මී හරකෙක් පාරට බැහැල වන කලේ නැත්තං :D
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    රිමෝට් කොන්ට්‍රෝල්

    ne machan, oke hodakuth thiyenawa. mokada samahara lane wala green wela wahana nethuwqa welenakota anith peththe ewata yanna denawane. hebei inna police karayage mole anuwa thamai kokath

    ඔව් මේක සාමාන්‍ය දෙයක් මොකද ඔටො සිග්නල් වල දී බලන්නේ ඒ වෙලාවේදී වාහන ගමනාගමනයේ සාමාන්‍ය තමයි
    ඒ අනුව තමයි ඔටෝ සිග්නල් ප්‍රෝග්ර්රැම් කරන්නේ
    නමුත් මෙය හැම වෙලාවෙම ප්‍රායෝගික නෑ
    ඒ නිසා තම්යි ඒ අවස්තාව අනුව රිමෝට් එකෙන් පාලනය කරන්නේ
    ඔටෝ තිබුනොත් සමහර වෙලාවට කිසිම වාහනයක් නැතිව ග්‍රීන් පත්තුවෙලා අනික් පැත්තේ තදබදයක් ඇතිවෙන්න පුලුවන්
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    මාර්ග නීති රීති දන්නැති, පගාවට ජරාවට ලයිසන් ගත්ත රියදුරන් නිසා වෙන්න බැරිද මේ ට්‍රැෆික්

    මං එහෙම කිවුවෙ ඔය ලර්නර්ස් වලින් එක්සැමිනර්ට ජාරාව පාරක් කොහොමත් යන නිසා, ලර්නර්ස් හරහා යන ගොඩ දෙනෙක් පාස් වෙනව නේද? ඇත්තටම
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    3 wheel karayontayi byke karayontayi 1 lane 1 ka witharak yanna denna one.un ehen mehen rinhala dagena thama api anatha wenne

    බයික් කාරයෙක් හරි ත්‍රීවීල් කාරයෙක් හරි වෙට්ටුවක් දාල වගේ:lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ තියෙන බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
    එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය..
    .:lol::lol:

    බම්ප්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔයා monorail යි train යි පටලගන්න එපා.. ඒ දෙකෙන් කරන්නේ දෙකක්.. monorail වල ප්‍රධානම අරමුණ වෙන්නේ නගරය තුල ගමනාගමනය පහසු කිරීම සහ වේගවත් හා කාර්යක්ෂම කිරීම.. ඒ දෙයින් වෙන ලොකුම වාසිය තමයි වාහන තදබදයට විසදුමක් ලැබීම, ඉන්ධන නිකරුනේ නාස්ති වීම වැලැක්වීම ( ඒ කියන්නේ දැනට තමන්ගේ වාහන වලින් එන මිනිස්සු monorail එකට මාරු උනාම වෙන ඉන්ධන ඉතිරිය වගේම monorail ඒක දුවන්නෙත් electricity එකෙන් නිසා එතන වෙන ඉතිරිය) සහ මිනිස්සුන්ගේ වටිනා කාලය මහමගට නාස්ති වීම අවම වීම..
    අපිට මතකයි Highway ඒක හදනකොට බහුතරයක් රටට විපක්ෂ මානසිකත්වයේ ඉන්න ලෙඩ්ඩු කිව්වේ, පාරවල් බත් දාන් කන්නද කියල?:no::no::no:
    දැන් ඔයා කියන අපේ train ගැන කිව්වොත්, ඒවායේ ප්‍රධාන අරමුණ වෙන්නේ අඩු වියදමට වැඩි මිනිස්සු ප්‍රමාණයක් වැඩි දුරක් අරගෙන යාම.. එකෙනුත් traffic එකට විසදුමක් ලැබෙනවා තමයි..නමුත් නගරය ඇතුලේ දිනපතා ගමන් කරන වාහන වල අඩුවක් වෙන්නේ නෑ, විනාඩි 5 න් 5 ට වත් train දිව්වා කියල.. අද කොලබ නගරය තුලයි මේ traffic ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.. ඉතින් මන් කියන්න හදන්නේ train ටික වෙලාවට දුවවන්න ඕනේ නෑ කියන ඒක වත් ඒවායේ පහසුකම් වැඩි කරන්න ඕනේ නෑ කියන එකවත් නෙමෙයි.. මන් කියන්නේ train වලින් නගරය ඇතුලේ traffic ඒක අඩු වෙන්න කිසිම දායකත්වයක් ලබා දෙන්නේ නෑ...
    නමුත් monorail වල ප්‍රධාන වාසියක් වෙන්නේ නගරය ඇතුලේ දිනපතා පෞද්ගලික වාහන පාවිච්චි කරන ඒක අඩු වීම.. ඒ කියන්නේ නොදැනුවත්වම office time traffic කියන දේ විශාල විදිහට අඩු වීම..
    හිතන්න කොට්ටාව, මහරගම ඉන්න මනුස්සයෙක් කොටුව ආශ්‍රිත තැනක රැකියාව කරනවා කියල.. ඒ මනුස්සයා හැමදාම තමන්ගේ වාහනෙන් ගෙදර ඉදල ඔෆිස් එකට එනවා. නමුත් monorail එකක් තියෙනවා නම් ඔහු තමන්ගේ ගෙදර ඉදල එන්නේ අදාළ monorail exchange ඒක ලගට විතරි.. මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන විදිහට නම් ඒ මාලබේ නගරය කියල අපි හිතමු.. එතකොට මාලබේ ඉදල, බත්ත්රමුල්ල, රාජගිරිය, බොරැල්ල, කොටුව දක්වා ඇතිවෙන traffic ඒක මොනතරම් අඩු වෙනවද?

    දෙවෙනි කාරණේ, යන වියදම එක්ක බැලුවම මිනිස්සුන්ට දෙන ටිකට් එකේ ගාන ගැන ප්‍රශ්නය...
    ඔය කතාව Highway හදනකොටත් කිව්වා එකක් නේද? නමුත් දිනපතා highway එකේ යන මිනිස්සුත් ඉන්නවා නේද? අනික රු. 300 /= කට වඩා මිනිහෙක්ගේ කාලය ගොඩක් වැදගත් වෙන අවස්ථා තියෙනවා.. ඒ ඔක්කොම වෙලත්, highway එකේ යන්න බෑ ම කියන අයට සාමාන්‍ය පාරත් විවුර්තයි... ඉතින් monorail එකේ යන්න බෑ ම කියන අයට සාමාන්‍ය පාරේ යන්න පුළුවන්..
    හැබැයි ඔයා නොදන්නවා වෙන්න පුළුවන්... කවදාවත් කිසිම රටක monorail ticket එකක්, සාමාන්‍ය පොදු ප්‍රවාහන ගාස්තුවට වඩා වැඩි වෙන්නේ නෑ... මොකද කිසිම රජයක් මේ වගේ ලොකු projects කරන්නේ නෑ, ඒවා මිනිස්සු පාවිච්චි කරන්නේ නැත්නම්..
    ඔයා පොඩ්ඩක් අනිත් රටවල් ගැන හොයල බලන්න... මන් දන්නවා ඉන්දියාවේ තියෙන monorail වල tickets වල ගාන, ඒ දුරම, පාරේ බස් එකේ යන්න ගන්නවට ගන්න ගානට වඩා අඩුයි.. ඔයා දන්නේ නැත්නම් ඒ රටවල් වලට ගිය මිනිහෙක්ගෙන් අහල බලන්න.. අනික විදුලියෙන් දුවන නිසා ගොඩක් පරිසරහිතකාමියි..සද්දයක් නෑ.. දුමක් නෑ.. පාරවල් හදනවා වගේ වංගු ගහන්නේ නෑ monorail track ඒක හදද්දී...ඉතින් නගර දෙකක් අතර සරල රේඛීය දුර තමයි monorail එකක් යන්නේ.. අනික හැම විනාඩි 10 කටම පාරක් rail එකක් තියෙනවා දෙපැත්තටම...

    නමුත් ආයිත් කියන්න තියෙන්නේ, මේ රටේ ලක්ෂ 60 කට වඩා කට්ටියක් තාමත් අර ආතල් පිට ඉන්න නිසා මේ වගේ අනවශ්‍ය thread දාල එයාලගේ ආතල් ඒක කඩන්න එපා කියල...
    :no::no::no:

    TFS
    bump

    Concept Design of Colombo Fort Intergrated Traffic Hub

    Metro Colombo Urban Development Project For the Colombo Municipal Council

    මේ video ටික බැලුවම මාර දුකක් වගේම මේ රට නැති කරන්න චන්දෙ දුන්න පාහරයන් ගැන පුදුම තරහක් එන්නේ... ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ... :no::no::no:
    යුද්ධය ඉවර කරන්න යොදවපු සුපිරි මොලය, මේ රට සංවර්ධනයට යොදා ගන්න මහින්ද යොදවපු එක , මොන තරම් බුද්ධිමත් ද? ඒ මේ රට ගැන තව අවුරුදු 10 ක් ඉස්සරහට හිතල කරපු සුපිරි සැලැස්මක්.....

    නමුත් අත්මේස් ගලවලා අතට අත දුන්නම කලිසමේ චූ යන හිවල්, හිගන , වහල් මානසිකත්වයක් තියෙන පජාතිකයෝ ටිකක් ඒ ඔක්කොම කණපිට හැරෙව්වා.... ඒ වට්ටපු වැට්ටිල්ල තව අවුරුදු 10 කින් ආයිත් නැගිටිනවා බොරු.. මොකද කවුරු අගමැති උනත් මේ රටේ ජනාධිපති විදිහට තව අවුරුදු 5 ක් යනකන් ඉන්නේ වහලෙක් නිසා... කට්ටිය හිතාගෙන ඉන්නේ ඒ වහලා තමන්ගේ විධායක බලතල ඔක්කොම කපාගෙන උඩ බලන් ඉන්නවා කියලනේ.. මහින්ද අගමැති උනොත් ඒ කපාගත්තා කියන විධායක බලතල ටික කපපු විදිහ රටේ මිනිස්සුන්ට පෙනෙයි.. ඒ වහලාගේ අවුරුදු 5 ඉවර උනාට පස්සේ රටට වුන විනාසය හරිගස්සන්න තව අවුරුදු 5 ක් වත් යයි...:no::no:
    2002 දී රනිල් පත් කරන්න චන්දෙ දීලා මේ රටේ බුද්ධි අංශයේ වටිනා ජීවිත අහිමි කරපු ලක්ෂ ගානට මේ පාර තවත් ටිකක් එකතු වෙලා ලක්ෂ 60 ක් හදා ගත්තට, ඒ ලක්ෂ 60 පස්සෙන් එන ඒ මැරුණු මිනිස්සුන්ගේ සාපය නැති වෙන එකක් නෑ...

    bump
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    කෙටි දුර ධාවනය කරන ප්‍රයිවට් බස්කාරයො තමයි ට්‍රැ‍ෆික් එක ඇති කරන්නෙ උදා: මොර‍ටුව කොළඹ
    මේ රුඩ් එකේ යන බස් කාරයට ඕන පස්සෙන් එන ටර්න් එකේ එකාට පහු නොවෙන්නත් සෙනග ඔක්කොම
    ගන්නත් ඉතිං මේක හදනව පෝලිම එතකොට පස්සෙ ඉන්න බස් එක හිරවෙනව ඉස්සර
    කරන්නත් බෑ සෙනග ටික අරගෙන ඊලග ටර්න් එකටත් යන්න පුලුවන්..
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    This is the Reason.. :rolleyes::rolleyes::oo::oo:
    11541980_1163394380344723_3500114491930017066_n.jpg
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,631
    527
    113
    ලන්ඩන් වත්ත
    This is the Reason.. :rolleyes::rolleyes::oo::oo:
    11541980_1163394380344723_3500114491930017066_n.jpg
    පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට සිස්ටම එක දියුනු කරා නම් මේ තත්වය අඩු කරගන්න පුලුවන් බන්. අනික දැන් තියන විඩියට පාරවල් තවත් පලල් කරන්න බැ. කරන්න පුලුවන් එකම් දෙ කෝච්චි සේවය දියුනු කරන එකයි ල0ගම දියුනු කරන එකයි. ඉස්කෝල වලට පොදු පාසල් සේවය තව දියුනු කරල ගත්තනම් එතනත් සැහෙන වාහන ප්‍රමානයක් අඩු කරගන්න පුලුවන්.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට සිස්ටම එක දියුනු කරා නම් මේ තත්වය අඩු කරගන්න පුලුවන් බන්. අනික දැන් තියන විඩියට පාරවල් තවත් පලල් කරන්න බැ. කරන්න පුලුවන් එකම් දෙ කෝච්චි සේවය දියුනු කරන එකයි ල0ගම දියුනු කරන එකයි. ඉස්කෝල වලට පොදු පාසල් සේවය තව දියුනු කරල ගත්තනම් එතනත් සැහෙන වාහන ප්‍රමානයක් අඩු කරගන්න පුලුවන්.

    අන්න ඒබව කාලයකට කලින් දැකපු නිසා තමයි ගෝටා සහ පහුගිය රජය , මාලබේ ඉදලා කොටුවට මොනෝ රේල් එකක් දාන්න හැදුවේ... ඒත් ඉතින් ලක්ෂ 62 කට මොන මොනෝ රේල් ද අප්පා?