Radioactive ට මොකද උනේ .....?

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    r10l4x.png


    විකිරනශීලිතාව කාලයත් සමග අඩුවේ.
     

    blue_in_rio

    Well-known member
  • හොඳ කොල්ලෙක්ව බැඳලා, සන්තෝසෙන් ඉන්නවලු.උන් දෙන්නට උන්ගේ පාඩුවේ ඉන්න ඇරලා, තොපි කරදර නොකර හිටු :sorry::sorry:

    බම්ප් කරන්න මචන් :(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌ වෙන එකකින් එනවද දන්නෙ නැහැ බං.. අනේ මන්දා..
    කියන්නෙම නැතුව එකපාරම අන්තරස්දාන උනා..
    ඌ කරපු වැඩේ නම් චාටර්..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,236
    20,553
    113
    Panadura
    Grand Theft Auto V වලට එහෙම ඌ සැහෙන්න උදව් කලා, මොනාඋනත් හොද එකා.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    හොඳ කොල්ලෙක්ව බැඳලා, සන්තෝසෙන් ඉන්නවලු.උන් දෙන්නට උන්ගේ පාඩුවේ ඉන්න ඇරලා, තොපි කරදර නොකර හිටු :sorry::sorry:

    බම්ප් කරන්න මචන් :(:(

    u bande ubawane ithin uba innawanam uth inna epai :confused:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඌට ෆේක් තුන හතරක් තියෙනවා මේකේ.. දැන් වෙන නමකින් මේකේ ඉන්නේ..

    මොකක්ද fake එක?fake 10කින් හිටියත් පොර මේකේ ඉන්නම ඕන එකෙක්.ඔය ගෑණුන්ගේ ජංගි ත්‍රෙඩ් නොදැම්මට මිනිහට මාරම දැනුමක් තියෙන්නේ..අනික ඕන කෙනෙක්ට උදව්වක් ඉල්ලුවොත් උදව් කරනවා..