Gopro Cam ekak gana

Young Drupii

Member
Feb 22, 2015
419
14
0
mchnla mn gopro cam ekk ebay ekn ganna yanne...cam ehema gedaratma enawa neda ...custom kesda?....mekai ganna yanne....

2.0 Inch Sports action Camera Camcorder mini 1080P full HD DV As Gopro SJ4000 E

http://www.ebay.com/itm/2-0-Inch-Sp...E-/262021345004?&_trksid=p2056016.m2518.l4276

s-l1600.jpg

s-l1600.jpg

s-l1600.jpg

oke quality eka kohomada? DJI F450 ekkta fix karanna yanne.... 5000/= k wenawa...danna ewun mata advice ekk deepallako ,,oke hoda naraka...
 
rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ ගෝ ප්‍රෝ එකක් නෙමේ මචන් මේ ගෝ ප්‍රෝ ඩුප්ලිකේට් එක. ගෝ ප්‍රෝ හීරෝ 3+ බ්ලැක් එකකට හරි හීරෝ 4 බ්ලැක් එකකට යන්න
     
    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    මේ ගෝ ප්‍රෝ එකක් නෙමේ මචන් මේ ගෝ ප්‍රෝ ඩුප්ලිකේට් එක. ගෝ ප්‍රෝ හීරෝ 3+ බ්ලැක් එකකට හරි හීරෝ 4 බ්ලැක් එකකට යන්න

    appa....sirawata..thankx bn ...tawa podden oka buy karanna hitiye...gedaratama enawda ?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    appa....sirawata..thankx bn ...tawa podden oka buy karanna hitiye...gedaratama enawda ?

    ගෙදරටම එනවා ඒත් හොඳම ලංකාවේ තැනකින් ගන්න එක මොකද හොඳට බලලම ගන්න පුළුවන් නිසා.

    මේ ලින්ක් එක බලන්න. කෝල් එකක් දීලා ප්‍රයිස් අහන්න බලන්න.

    https://www.facebook.com/GoProSriLanka

    https://www.facebook.com/CameraLK?fref=ts
     
    Last edited:

    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    ගෙදරටම එනවා ඒත් හොඳම ලංකාවේ තැනකින් ගන්න එක මොකද හොඳට බලලම ගන්න පුළුවන් නිසා.

    මේ ලින්ක් එක බලන්න. කෝල් එකක් දීලා ප්‍රයිස් අහන්න බලන්න.

    https://www.facebook.com/GoProSriLanka

    https://www.facebook.com/CameraLK?fref=ts

    prices kohomada ? quadcopter ekkta danna...FPV system ekatat suit wena ekk oni..aduma eka keeyak weida ?

    Thanks Brother.....
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,707
    8,492
    113
    In Your Heart
    prices kohomada ? quadcopter ekkta danna...FPV system ekatat suit wena ekk oni..aduma eka keeyak weida ?

    Thanks Brother.....

    Gopro ekak aduma 17k wenawa Hero eka thama thiyena aduma eka. Hero 3+ Black ekak 40k wage wei . Hero4 Black ekak 50ta wadi wei . lankawe ganath oya athare wei
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    prices kohomada ? quadcopter ekkta danna...FPV system ekatat suit wena ekk oni..aduma eka keeyak weida ?

    Thanks Brother.....

    ඔය ඔක්කොම දැනගන්න පුළුවන් මචන් අර ලිනක්ස් වල නම්බර් වලට කෝල් එකක් දීලා බලන්න.
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    දැන් ඔක්කොම 4K වෙන නිසා 1080p full HD ඒවට මාර්කට් නැති වෙනවා අනිත් රට වල.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔය gopro එකක් නෙවෙයි මචන්
    ඕක ඇවිල්ලා SJCAM SJ 4000 මොඩල් එකේ ඩුප්ලිකේට් එකක්.
    GOPRO/SJCAM ඒවා වගේ සුපිරි කොලිටි එකක් නෑ.
    මමත් ඔය SJ 4000 එකක් ගෙන්නුවා.ගෙදරටම එනවා.
    මම ගෙනාවෙනම් dashcam එකක් විදිහට පාවිච්චි කරන්න.එකටනම් හොඳටම හොඳයි.
    සාමාන්‍ය වීඩියෝ වැඩවලට නම් වරදක් නෑ.කොලිටි වැඩ වලටනම් තේරුමක් නෑ.

    GOPRO HERO 4 එකක් 70000/- වගේ වෙයි.
    එච්චර වියදම් කරන්න බැරිනම් සාමාන්‍ය වැඩවලටනම් ඕනේ ඔය ඩුප්ලිකේට් එක තමා ඉතින් හරියන්නේ
     
    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    Gopro ekak aduma 17k wenawa Hero eka thama thiyena aduma eka. Hero 3+ Black ekak 40k wage wei . Hero4 Black ekak 50ta wadi wei . lankawe ganath oya athare wei

    Thanks bro...oya mn dapu eka awulda? mata drone eken videos tikk ganna oni...oka samnyen hodaida? mokda ate loku gank na
     
    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    ඔය gopro එකක් නෙවෙයි මචන්
    ඕක ඇවිල්ලා SJCAM SJ 4000 මොඩල් එකේ ඩුප්ලිකේට් එකක්.
    GOPRO/SJCAM ඒවා වගේ සුපිරි කොලිටි එකක් නෑ.
    මමත් ඔය SJ 4000 එකක් ගෙන්නුවා.ගෙදරටම එනවා.
    මම ගෙනාවෙනම් dashcam එකක් විදිහට පාවිච්චි කරන්න.එකටනම් හොඳටම හොඳයි.
    සාමාන්‍ය වීඩියෝ වැඩවලට නම් වරදක් නෑ.කොලිටි වැඩ වලටනම් තේරුමක් නෑ.

    GOPRO HERO 4 එකක් 70000/- වගේ වෙයි.
    එච්චර වියදම් කරන්න බැරිනම් සාමාන්‍ය වැඩවලටනම් ඕනේ ඔය ඩුප්ලිකේට් එක තමා ඉතින් හරියන්නේ

    DJI Quadcopter ekkta hi karanna tama oni...ate nm wadi ganak na...oken wadak ganna plwanda? drone ekn ganna videos awul weida?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    DJI Quadcopter ekkta hi karanna tama oni...ate nm wadi ganak na...oken wadak ganna plwanda? drone ekn ganna videos awul weida?

    උබට වීඩියෝ හොඳම කොලිටි ඕනෙද?එහෙම නැත්නම් ඕක හොඳයි.
    මම සෙට් කරලා තියෙන්නේ බයික් එකට බන්.හොඳට වීඩියෝ වෙනවා.
    පොඩ්ඩක් හිටපන් වීඩියෝ එකක් අප් කරන්න තියෙනවද බලන්න.තිබුනොත් අප් කරලා ලින්ක් එක දාන්නම්
     
    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    උබට වීඩියෝ හොඳම කොලිටි ඕනෙද?එහෙම නැත්නම් ඕක හොඳයි.
    මම සෙට් කරලා තියෙන්නේ බයික් එකට බන්.හොඳට වීඩියෝ වෙනවා.
    පොඩ්ඩක් හිටපන් වීඩියෝ එකක් අප් කරන්න තියෙනවද බලන්න.තිබුනොත් අප් කරලා ලින්ක් එක දාන්නම්

    samanyen tibba nm ati...ok mchn video eka upload karala link eka ewapnko..man dan gopro original ewa tikk baluwa...aduma tynneth 15 ta..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Thanks bro

    මෙන්න මචන්
    ෆුල් HD දාලා තත්පර 23 ට 70MB ගිහින් තියෙනවා.
    1080p ම දාලා බලපන් ඔය කොලිටි එක ඇතිද කියලා.
    බයික් එක්ක තරම් Quadcopter එකක හෙලවෙන්නේ නැති නිසා හොඳට තියෙයි.
    anti-shaking option එකකුත් තියෙනවා

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    oka ganna epa bn. gopro ekak ganin. mn laga tiyanawa sj4000 cam eka. auto colors dunnata video eke kaha pata wadi.:sorry::sorry:
     
    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    මෙන්න මචන්
    ෆුල් HD දාලා තත්පර 23 ට 70MB ගිහින් තියෙනවා.
    1080p ම දාලා බලපන් ඔය කොලිටි එක ඇතිද කියලා.
    බයික් එක්ක තරම් Quadcopter එකක හෙලවෙන්නේ නැති නිසා හොඳට තියෙයි.
    anti-shaking option එකකුත් තියෙනවා

    aa mchn ela....quality nm awulk na...hodat tynawa...quadcopter ekata gimble ekkuth dana nisa hela wena ekak na...ate tynne 5000/= uba oka use karapu nisa ahanne bande e ganata hodaida?
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,730
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    mvERMcK.jpg

    man me langadi gennuwa..GoPro nam newei...eka godak ganan...meka awlak ne..:)

    cam+case+sd card 32GB+safety cover for lence 91$ una..:)

    case ekai cover ekainam thama awe nehe..:)

    custom awlak awe nehe..gedaratama awa..:)
     
    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    Xiaomi yi ekak ganna machan oka nam jarawak Gopro nemei oka
    SJcam gannawanam original SJcam 4000 Plus ekak hari 5000 Plus ekak gari ganna
     
    Last edited: