දෙක පහට කැම් ගන්න උන් පොඩ්ඩක් පරිස්සමෙන්. මොකද දෙයක් වුනාම කොටු බලලා සැනසෙන්න වෙයි.
Machan Car eke Engine eka off karata passeth Record karanna puluwan Cam thiyenawada? Dan inna un kali galawan yana nisa ekak gahaganna thibbanam hari.

http://www.srimarket.lk machan, call ekak dala order karapana. list ekenam tibbe ne. unge stock athi.
Real SJ 4000 is way more pricier than $40 (at-least $110)SJ4000 Car DVR Camera Sport DV Waterproof 1080P HD 1.5 Inch
Price: US$ 39.99
![]()
http://www.banggood.com/SJ4000-HD-1...port-DV-Waterproof-p-938985.html?rmmds=search
මෙන්න සින්හලයෝ බදු මමත් ගත්තා සුපිරි ..ඔය එක එක චීනපටස් ගන්න එපා නිකන් සල්ලි නාස්ති වෙනවා විතරයි..ඒවා වල වීඩියෝ පැහැදිලි නැ ..මේක FHD සාම්පල් වෙඩියෝ බලපන් යුටීයුබ් එකේ ..
https://www.mystore.lk/transcend-drive-pro-220-car-video-recorder

චයිනීස් ගන්නවනම් ලාබෙටම හොඳම කොලිටිය තියෙන්නෙ G1W/G1WH/G1W-C. G1W-C එකේ වෙලාව නිතර රීසෙට් වෙන කේස් එකක් තියෙනව.
ඊළඟට ගන්න පුළුවන් A118,A119,G90 වගේ ඒව. වීඩියෝ කොලිටිය ගානේ හැටියට හොඳටම වටිනව.
සුපිරිම කොලිටියක් තියෙනව DAB201 කැම් එකේ.
මේ හැම චයිනීස් කැම් එකකම කේස් එක තමයි එක එක නම් තියෙන පොඩි පොඩි කම්පැනි සීයකින් විතර එකම කැම් එක හදන එක, ඒ කිව්වේ එකම කැම් එක වුණාට හදන කම්පැනි එක වෙනස්. එතකොට කොලිටි එකත් එකින් එකට වෙනස්.
ඒ හින්ද මේකක් ගන්නකොට ෆීඩ්බැක් බලල ගන්න ඕන. තරු පහේ රිවීව් 150-200 වත් නැත්නම් ebay,gearbest,aliexpress වගේ සයිට් වලින් ඩෑෂ්කැම් ගන්නම එපා. වීඩියෝ කොලිටි හොඳට තිබ්බත් කල් පැවැත්ම ෂුවර් නෑ. Blackview (blackvue නෙමේ) හොඳ චයිනිස් බ්‍රෑන්ඩ් එකක් ලු. Blueskysea කියන එකත් හොඳ බ්‍රෑන්ඩ් එකක් කියල ප්‍රසිද්ධයි. Viofo කියන්නෙත් හොඳ ප්‍රසිද්ධ චයිනීස් බ්‍රෑන්ඩ් එකක්.
Branded ඒවල ඔය අවුල නෑ Quality Control තියෙන හින්ද. බ්‍රෑන්ඩඩ් කියල තියෙන්නේ ඉතිං Xiaomi Yi DVR තමා. වීඩියෝ කොලිටි හොඳයි. ඒත් DAB201 ඊට වඩා කොලිටි.
ලංකාවෙන් ගන්නවනම් ගන්න තියෙන්නෙ Transcend DP100, DP220 වගේ ඒවා. ලංකාවේ උන් ගෙනත් විකුණන චයිනීස් unbranded / unheard brands ඒවා ගන්නම එපා - උන් ලාබම එක ගෙන්නලා විකුණන්න බලන්නේ.

මගේ Dash cam එක ආවා. මේකේ විඩියෝ කොලිටිය නම් හොදයි. මම සාම්පල් විඩියෝ එකක් දාන්නම්. ඒත් මේකේ අවුලක් තියෙනවා වාහනේ off කලාම සමහර විට දිනය වෙලාව reset වෙනවා. එ්ක නම් හරි කරදරයක්. මම ෙසලර්ට message එකක් දැම්මා.
oke wenama battery ekak nedda bn ? anith settings save wenneth nedda ?