කුණ්ඩලිනි යෝගය සහ අකාලසන්ධ්‍යා dana un ena mokada me ..
මචන්ලා මන් ඊයේ දවස පුරාම අකාලසන්ධ්‍යා ටෙලිය බැලුවා බලන්න ආසා වුන්ට යටින් ලින්ක් එක ඇති මට පොඩ් ප්‍රශ්න ටිකක් තියනවා බන් මේ කුණ්ඩලිනි යෝගය ගැන මේක බලපු වුන් දන්නවා කුණ්ඩලිනි යෝගය කියන්නේ මොකක්ද කියලා එත් මම දැකපු විදිහට උබලාට විස්තරයක් දෙන්නම්
..... කුණ්ඩලිනි යෝගය .....
යම් මනුස්සයෙක්ගේ සිතක් පාලනය කරන්න පුළුවන් ඔහුගේ ශරීරයට අමතර ශක්තියක් දෙන්න පුළුවන් කෙළවරටම ඉගෙන ගත්තොත් කාලය හරහා ගමන් කරන්න පුළුවන්
1. කුණ්ඩලිනි යෝගය එන පරම්පාරාවක් ඇත්තටම ලංකාවේ ජිවත් වෙනවා ද
2.කුණ්ඩලිනි යෝගය ඇත්තටම ගන්න පුළුවන් දෙයක්ද
3.කුණ්ඩලිනි යෝගය ආටම්බය ඇත්තටම ජයසිංහ යක්ෂයා ගෙන්ද
4.මේ සියල්ලම ජයන්ත චන්ද්‍රසිරි ගේ හිටහළුවක්ද
මේ සේරම උබලාගෙන් අහන්නේ ඉතිහාසය ගැන උනන්දුවක් ඇති නිසා පමණයි
...... අකාලසන්ධ්‍යා ටෙලිනාට්‍ය බලන්න උනන්දු අය යටින් බලන්න
........

.... මාගේ ප්‍රශ්න ටික ....

මිනිස්සු නිර්මාණ කරනවා ... ඒවා නිර්මාණ .. ඉතින් ඒවාට ඇත්ත ලෝකේ තියෙන දේ ඒ විදිහටම වෙන්න ඕනේ නෑ