පොර එන පොට හොදහ් නැහ්...
කෙල්ල ගෙට ගනින් කියලා තමා කියන්නහ් තියෙන්නේ ....
අක්කා කෙනෙක් බං.
පොර එන පොට හොදහ් නැහ්...
කෙල්ල ගෙට ගනින් කියලා තමා කියන්නහ් තියෙන්නේ ....
mata hithanawa welawakata kollek kiyala![]()
මම කොල්ලෙක් තමයි..කව්ද කිව්වේ කෙල්ලෙක් කියලා?මේකේ එව්වන්ගේ ලණු කන්න එපා..

එකනේහ් උබට අර බෙහෙත් පෙරන නාකියව මේ ආත්මේ බදින්න වෙන්නෙහ් නැහ්![]()

ෆයිල් අදින්න රිදිලා. තමුන්ගේ කල්ක්රියාව අනුන්ට පරාරෝපණය කරන්න එපා සහෝ.![]()

නැද්ද බං..
![]()

ෆයිල් අදින්න රිදිලා. තමුන්ගේ කල්ක්රියාව අනුන්ට පරාරෝපණය කරන්න එපා සහෝ.![]()
රිදිලාක්රීඩා පුවත්:
ඉන්දියාව හා නවසීලන්තය අතර තරඟයේ විශිෂ්ට ජයක් ලැබීමට පාකිස්තානය සමත් විය...
තරඟයේ වීරයා සනත් නන්දසිරි....
හෙට පැවැත්වීමට නියමිත තරඟය දින නියමයක් නැතිව ලබන අවුරුද්දේ පෙබරවාරි 30ට කල් යන ලදී...
කෙන්යාව හා බංගලිදේශය අතර තරඟය වැස්සකට පසු ජය පරාජයෙන් තොරව සතුටෙන් අවසන් විය...
තරඟය අවසන් වීමට පෙර කප් එක ගල් කර ඇති බැවින් ඒ පිළිබඳව සොයා බැලීමට ශ්රී ලංකා පොලිසියට කේස් එක භාර දී ඇත..
ඔන්න අපිත් ආව... ක්රීඩා විස්තර අරගෙන...
fcid eken ewi balagena prakashayak gannaඇන්ටි ඕකට කෝල් කලොත් එහෙම කලිසමේ සුලු දිය පහ වෙලා නවතින්නේ නෑ වොයිස් එකේ තියෙන පිච් එකට හලෝ කිව්ව ගමන්.![]()

ක්රීඩා පුවත්:
ඉන්දියාව හා නවසීලන්තය අතර තරඟයේ විශිෂ්ට ජයක් ලැබීමට පාකිස්තානය සමත් විය...
තරඟයේ වීරයා සනත් නන්දසිරි....
හෙට පැවැත්වීමට නියමිත තරඟය දින නියමයක් නැතිව ලබන අවුරුද්දේ පෙබරවාරි 30ට කල් යන ලදී...
කෙන්යාව හා බංගලිදේශය අතර තරඟය වැස්සකට පසු ජය පරාජයෙන් තොරව සතුටෙන් අවසන් විය...
තරඟය අවසන් වීමට පෙර කප් එක ගල් කර ඇති බැවින් ඒ පිළිබඳව සොයා බැලීමට ශ්රී ලංකා පොලිසියට කේස් එක භාර දී ඇත..
ඔන්න අපිත් ආව... ක්රීඩා විස්තර අරගෙන...

fcid eken ewi balagena prakashayak ganna
mata hithanawa welawakata kollek kiyala![]()
kawda mamada? ane waasanaavan 

ow ayye ehema thamy video eka hadala thiyenneබන්ධනාගාරේ විඩියෝ එකක් නෙහ් තියෙන්නේ ... හොදට ගැලපෙනවා
නිවිසැනසිල්ලේ අහන්න පුලුවන් දැන් හදන ගො0 සින්දු වලට වඩා ....

මෙහ් ත්රිඩ් එකේ පොස්ට් හෙනට ඩිලිට් වෙනවනේ
පොස්ට් එක දැම්මමහ් තියෙන්නෙහ් තව පිටුවක .... පස්සේ තව පිටුවක![]()

මොකාක්?![]()