☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එකනේහ් උබට අර බෙහෙත් පෙරන නාකියව මේ ආත්මේ බදින්න වෙන්නෙහ් නැහ් :rofl::rofl:

    ෆයිල් අදින්න රිදිලා. තමුන්ගේ කල්ක්‍රියාව අනුන්ට පරාරෝපණය කරන්න එපා සහෝ. :rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ක්‍රීඩා පුවත්:
    ඉන්දියාව හා නවසීලන්තය අතර තරඟයේ විශිෂ්ට ජයක් ලැබීමට පාකිස්තානය සමත් විය...
    තරඟයේ වීරයා සනත් නන්දසිරි....
    හෙට පැවැත්වීමට නියමිත තරඟය දින නියමයක් නැතිව ලබන අවුරුද්දේ පෙබරවාරි 30ට කල් යන ලදී...
    කෙන්යාව හා බංගලිදේශය අතර තරඟය වැස්සකට පසු ජය පරාජයෙන් තොරව සතුටෙන් අවසන් විය...
    තරඟය අවසන් වීමට පෙර කප් එක ගල් කර ඇති බැවින් ඒ පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා පොලිසියට කේස් එක භාර දී ඇත..

    ඔන්න අපිත් ආව... ක්‍රීඩා විස්තර අරගෙන...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ක්‍රීඩා පුවත්:
    ඉන්දියාව හා නවසීලන්තය අතර තරඟයේ විශිෂ්ට ජයක් ලැබීමට පාකිස්තානය සමත් විය...
    තරඟයේ වීරයා සනත් නන්දසිරි....
    හෙට පැවැත්වීමට නියමිත තරඟය දින නියමයක් නැතිව ලබන අවුරුද්දේ පෙබරවාරි 30ට කල් යන ලදී...
    කෙන්යාව හා බංගලිදේශය අතර තරඟය වැස්සකට පසු ජය පරාජයෙන් තොරව සතුටෙන් අවසන් විය...
    තරඟය අවසන් වීමට පෙර කප් එක ගල් කර ඇති බැවින් ඒ පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා පොලිසියට කේස් එක භාර දී ඇත..

    ඔන්න අපිත් ආව... ක්‍රීඩා විස්තර අරගෙන...
    :oo: fcid eken ewi balagena prakashayak ganna
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇන්ටි ඕකට කෝල් කලොත් එහෙම කලිසමේ සුලු දිය පහ වෙලා නවතින්නේ නෑ වොයිස් එකේ තියෙන පිච් එකට හලෝ කිව්ව ගමන්. :rofl::rofl:

    :rofl::rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ක්‍රීඩා පුවත්:
    ඉන්දියාව හා නවසීලන්තය අතර තරඟයේ විශිෂ්ට ජයක් ලැබීමට පාකිස්තානය සමත් විය...
    තරඟයේ වීරයා සනත් නන්දසිරි....
    හෙට පැවැත්වීමට නියමිත තරඟය දින නියමයක් නැතිව ලබන අවුරුද්දේ පෙබරවාරි 30ට කල් යන ලදී...
    කෙන්යාව හා බංගලිදේශය අතර තරඟය වැස්සකට පසු ජය පරාජයෙන් තොරව සතුටෙන් අවසන් විය...
    තරඟය අවසන් වීමට පෙර කප් එක ගල් කර ඇති බැවින් ඒ පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා පොලිසියට කේස් එක භාර දී ඇත..

    ඔන්න අපිත් ආව... ක්‍රීඩා විස්තර අරගෙන...

    මොකාක්?:rofl::rofl::rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙහ් ත්‍රිඩ් එකේ පොස්ට් හෙනට ඩිලිට් වෙනවනේ :dull:
    පොස්ට් එක දැම්මමහ් තියෙන්නෙහ් තව පිටුවක .... පස්සේ තව පිටුවක :eek:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    mata hithanawa welawakata kollek kiyala :rofl:
    :rofl: kawda mamada? ane waasanaavan :P:D
    :yes::yes: බන්ධනාගාරේ විඩියෝ එකක් නෙහ් තියෙන්නේ ... හොදට ගැලපෙනවා
    නිවිසැනසිල්ලේ අහන්න පුලුවන් දැන් හදන ගො0 සින්දු වලට වඩා ....
    ow ayye ehema thamy video eka hadala thiyenne :D
    Aththa :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙහ් ත්‍රිඩ් එකේ පොස්ට් හෙනට ඩිලිට් වෙනවනේ :dull:
    පොස්ට් එක දැම්මමහ් තියෙන්නෙහ් තව පිටුවක .... පස්සේ තව පිටුවක :eek:

    ත්‍රෙඩ් එකේ මුල මමයි උඹයි කුණුහරුප ගහපුවා වෙන්න ඇති. :rofl::rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොකාක්?:rofl::rofl::rofl:

    ෆන් නිවුස් සෙට් එකක් ත්‍රෙඩ් එකක් විදියට දාන්න හිතුවේ... ට්‍රයල් එකක් විදියට මේම දැම්ම... ඉතින් අක්කේ අපිට නම් ඕන්න සුපුරුදු පරිදි වහිනවා... ඔයාලට පායනවද... වහිනවද... අඩුම තරමේ ෂවර් එක යටට වෙලාවත් ඉන්න වහින්නේ නැතිනම්...:P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මොනාද බං මේ ත්‍රෙඩ් එකේ කරන්න තියෙන්නෙ?
     
    Status
    Not open for further replies.