වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වාහනේ Engine Tune-up කොරන්න වෙයි වගේ. දැන් තියෙන තත්වේ අනුව බයක් සැකක් නැතුව V8 Land Cruiser රාජයෙක් නඩත්තු කරන්න පුළුවන්.:rofl::rofl: තෙල් වැඩ කරන්නේ නෑ බන්:sorry::sorry: යන්තම් 10ක් 11ක් වැඩ කරන්නේ. වෙලාවකට 10කුත් නැද්ද මන්ද. මේකට මක්කැයි කොරන්නේ :oo::oo: හොද තැනක් තියෙනවා නම් කියන්න:yes::yes: Engine Tune-up එකක් කරනවා කියන්නේ උන් මොකද කරන්නේ??:baffled: දැනුමැත්තෝ උදව් කරත්වා :(:(

    :oo: 1500CC වාහනේක කොහෙද බං ලග දුවනකොට 10ක් 11කට වඩා කරන්නේ..... :P අනික ඕක ඔටෝ නම් ඔය ගාන වැඩිත් එක්ක..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ටික කොහෙන්ද කලේ?? කියක් විතර කුඩු උනාද?? :oo::oo:

    :oo: ටියුන් අප් එකක් නම් කම්පැණි දාපන් කුකුලෝහ්..... ඔය එක එක ප්ලේස් වල තියෙන මැෂින් වල අවුල් තියේ.... කම්පැණියේ තියෙන්නේ කෙලින්ම අපේ වාහනේටම හරියන එක..... :yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :oo: 1500CC වාහනේක කොහෙද බං ලග දුවනකොට 10ක් 11කට වඩා කරන්නේ..... :P අනික ඕක ඔටෝ නම් ඔය ගාන වැඩිත් එක්ක..... :D

    1500CC නෙමේ බොල 2000CC :frown: ඔටෝ නම් තමා. :( I wish I could have a manual :sorry:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :oo: ටියුන් අප් එකක් නම් කම්පැණි දාපන් කුකුලෝහ්..... ඔය එක එක ප්ලේස් වල තියෙන මැෂින් වල අවුල් තියේ.... කම්පැණියේ තියෙන්නේ කෙලින්ම අපේ වාහනේටම හරියන එක..... :yes:

    ටොයොටා ලන්කා දාල දෙක උගස් තියන්න වෙයිද දන්නෙ නෑ :baffled: මොනවද බන් දැම්මම උන් කොරන්නෙ සාමාන්‍යයෙන් :oo: මල්කවිගෙ නම් අම්බානක වැඩ සෙට් එකක් කොරල තිබ්බා. :eek: මන් අහන්නෙ අවම වශයෙන් කරන දේවල්.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    බොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . .
    මම අලුතෙන් එන අයට, අලුත් බ්‍රෑන්ඩ් වලට, අලුත් ට්‍රෙන්ඩ් එකට ඉඩ දීලා එලකිරියට සමුදෙනවා . . . .
    යන ගමන් හොන්ඩාවත් අකුලගෙන යනවා . . . .
    අදින් පස්සේ කට්ටියටම නිදහසේ වෙනත් බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න පුලුවන් . . .
    ත්‍රෙඩ් Off Topic යන්නෙත් . . .

    එහෙනම් අපි යනවා . . .

    goodbye.png

    කොහේ යන්නද බන්...:baffled::baffled:
    මෙන්න මෙහේ හිටපන්...:yes::yes:
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    අද මම මගේ කාර් එකත් drivegreen අරගෙන ගියා. රිපෝර්ට් එකට අනුව මගේ idle එකේ තියෙනකොට රුපියල් 2 .35 ක් නාස්ති වෙනවා RPM වැඩි වෙනකොට 1.40 යි. HC idle එකේදී 116 යි RPM 2500 දී 25 යි. ඒ කියන්නේ මම නියුටල් එකේ ගිහින් petrol ඉතුරු කරන්න බහ කියන එක නේද? අයියෝ එතකොට නියුටල් ගිහින් වැඩක් නැහැ නේද?
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    ෆුල් ටෑන්ක් ගහල 5ක් පටවාගෙන දෙන්නෙක්ගේ බරට උන්ගේ බඩුත් පටවාගෙන AC ත් දාගෙන කොළඹ ඉඳන් බණ්ඩාරවෙල ට්‍රිප් එකක් ගියා බොල. ලීටරේට 13 යි යකෝ කරලා තිබුනේ.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :oo: 1500CC වාහනේක කොහෙද බං ලග දුවනකොට 10ක් 11කට වඩා කරන්නේ..... :P අනික ඕක ඔටෝ නම් ඔය ගාන වැඩිත් එක්ක..... :D
    මේ කියන්නේ උඹේ එක ගැනෙයි මාමේ?
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :shocked: යකෝ 2000CC නම් 10ක් 11ක් වැඩිත් එක්ක බොලේ ඔටෝ වෙලත්..... :yes:

    මාමි හිතුවද මේක WRX එකක් Evo එකක් වගේ කියල:rofl::rofl: මේක ඩීසල් බොල. (2C non-turbo) ඒකයි අවුල. පෙට්‍රල් එකක් උනා නම් මන් මුකුත් කියන්නෙම නෑ මයි. :rolleyes::rolleyes: මොකද ඒක එහෙනම් ගොඩක් වෙලාවට luxury කාර් එකක්, නැත්නම් සපෝර්ට් කාර් එකක්:love::love:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    උගේ තියෙන්නේ ඩීසල් එකක් (2C) බොල..

    උබ කුඩු ගැහුවට හොද මීටර් එකෙන් ඉන්න පොරක් නෙහ්. දැන්වත් නවත්තපන් ඔය කුඩු ගැහිල්ල. :rofl::rofl: උබට මතකයි නෙහ් සීන් එක. :D:D
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මේ කියන්නේ උඹේ එක ගැනෙයි මාමේ?

    විකිස් අයියගේ එක නම් ත්‍රිවිල් එකක වගේ පෙට්රෝල් වැඩ නේද. කියක් විතර වැඩද ලීටර් එකකට :D:D
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මාමි හිතුවද මේක WRX එකක් Evo එකක් වගේ කියල:rofl::rofl: මේක ඩීසල් බොල. (2C non-turbo) ඒකයි අවුල. පෙට්‍රල් එකක් උනා නම් මන් මුකුත් කියන්නෙම නෑ මයි. :rolleyes::rolleyes: මොකද ඒක එහෙනම් ගොඩක් වෙලාවට luxury කාර් එකක්, නැත්නම් සපෝර්ට් කාර් එකක්:love::love:

    owa monada ban, mama march ekak pawichchi kara kaalayak litereta 8kwath wada karada manda, habai mata gaanakwath na:rofl::rofl:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    අද මම මගේ කාර් එකත් drivegreen අරගෙන ගියා. රිපෝර්ට් එකට අනුව මගේ idle එකේ තියෙනකොට රුපියල් 2 .35 ක් නාස්ති වෙනවා RPM වැඩි වෙනකොට 1.40 යි. HC idle එකේදී 116 යි RPM 2500 දී 25 යි. ඒ කියන්නේ මම නියුටල් එකේ ගිහින් petrol ඉතුරු කරන්න බහ කියන එක නේද? අයියෝ එතකොට නියුටල් ගිහින් වැඩක් නැහැ නේද?
    ඒ වගේ තමා.. :rolleyes::rolleyes:
    Bump

    ෆුල් ටෑන්ක් ගහල 5ක් පටවාගෙන දෙන්නෙක්ගේ බරට උන්ගේ බඩුත් පටවාගෙන AC ත් දාගෙන කොළඹ ඉඳන් බණ්ඩාරවෙල ට්‍රිප් එකක් ගියා බොල. ලීටරේට 13 යි යකෝ කරලා තිබුනේ.
    මොකක්ද බන් වාහනේ..13ක් කරනවා නම් හොඳයි නේ..
    උබ කුඩු ගැහුවට හොද මීටර් එකෙන් ඉන්න පොරක් නෙහ්. දැන්වත් නවත්තපන් ඔය කුඩු ගැහිල්ල. :rofl::rofl: උබට මතකයි නෙහ් සීන් එක. :D:D
    අපෝ තෝ නම්..:angry::angry:
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    විකිස් අයියගේ එක නම් ත්‍රිවිල් එකක වගේ පෙට්රෝල් වැඩ නේද. කියක් විතර වැඩද ලීටර් එකකට :D:D
    දෙය්යනේ කියල 16ක් විතර කරනවා. සාක්කුවෙ හැටියට ඒ මදැයි :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ..... ඩොටේ ගිහින් (ඉංගිරියේ) ආවා..... :D

    හදන්න බෑ කියපු AC Compressor එකත් හදාගෙනම ආවේ...... අන්න වැඩ්ඩෝ...... :D :yes:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ආ කුකුළණේ..... තොපි චෑට්ම දම දමා හිටපියව්..... :angry: දානවනම් දාපිය කටුවක්...... :yes: :yes:

    ඔන්න ඉතින් කටුවක් කොටන්නයි යන්නේ..... කටුවක් කිව්වට කටුවක්ම නෙවේ...... :D :P

    මේ දැන් ටිකකට කලින් උනේ හොදේ සිද්ධිය...... :P

    අවසාන වශයෙන්..... පාපිස්සක් ගත්තත්....... :yes: :D :P

    2prfrme.jpg

    Ashok Leyland rocks..... :yes: :D

    කටුවක් නොව්නට ඔහොම හරි එකක් දාන එක ලොකු දෙයක් :)
     
    Status
    Not open for further replies.