වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේ කතාවනං සහතික ඇත්ත අයියේ. අපි හැමෝටම වගේ නරක කාලයක් උදා වේගනයි එන්නේ. ප්‍රශ්ණ පිට ප්‍රශ්න එනවා ජීවිතේ ඉවරයක් නෑ.
    ඒ අස්සේ මේ ලෝන් එකක් හන්දා පුදුම පීඩනයකින් ඉන්නේ. අවුරුදු හතක් යනකං. එත් ඉතින් ලෝන් එකක් නොගෙන වැඩ කරගන්න තරම් වත්කමක් නැහැ. මට විතරක් නෙමේ බහුතරයකට එහෙමයි මම හිතන්නේ. :baffled::baffled:

    මේ අව්රුද්ද නම් එපාම කරපු අව්රුද්දක් බන්, සල්ලි කොච්චර හෙව්වත් සත පහක් අතේ නැ.:angry: මගුල් ගෙවල්,මල ගෙවල් දානේ දේවල් තව එකී මෙකි හැටහුටහමාරක් සෙට් වෙනවා.:rofl: පඩිය ගත්ත ඒවාට ගෙව්වා උඩ බලන ඉන්නවා.:D මටත් එපා වෙලා ඉන්නේ.:sorry:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මේ අව්රුද්ද නම් එපාම කරපු අව්රුද්දක් බන්, සල්ලි කොච්චර හෙව්වත් සත පහක් අතේ නැ.:angry: මගුල් ගෙවල්,මල ගෙවල් දානේ දේවල් තව එකී මෙකි හැටහුටහමාරක් සෙට් වෙනවා.:rofl: පඩිය ගත්ත ඒවාට ගෙව්වා උඩ බලන ඉන්නවා.:D මටත් එපා වෙලා ඉන්නේ.:sorry:

    MATATH EHEMA THAMAI
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඊයෙ No Bra Day එක සමරපු උන් ඉන්නවදෝ?

    අපි නම් දම්පාට ෂර්ට් එකක් අැඳලා සහයෝගය දැක්වුවා . . .

    ටිට්ටා එලියට පෙනුනද ? නැත්නම් වැඩක් නැහැ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොඩි උදව්වක් ඔ්නේ . . .

    උඹලා වාහන සර්විස් කරන ප්ලේස් එකේ සර්විස් චාජ් කීයද කියපල්ලා මට . . .
    පොඩි රිපෝට් එකක් ගහන්න තියෙනවා . . .
    අපි ඉතින් සර්විස් ස්ටේෂන් වලට යන්නෙ නෑනේ . . .
    ගෙදරදිම වාහනේ අනුභව කරනවා . . .

    දල්ලෑ බන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කරනවානම් ඹරිජිනල් කරපන් වැඩිය එල්ලන්න යන්න එපා
    මටත් ස්ටාර්ලට් පිස්සුවක් හැදිලා ඉන්නේ ලගකදි ඉදලා

    ස්ටාර්ලට් එක විසි කරලා සුබාරුවක් ගනින් කුකුලෝ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊයෙ No Bra Day එක සමරපු උන් ඉන්නවදෝ?

    අපි නම් දම්පාට ෂර්ට් එකක් අැඳලා සහයෝගය දැක්වුවා . . .

    d3e0a1221de8cca4601b8885af1b6f39.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . .
    මම අලුතෙන් එන අයට, අලුත් බ්‍රෑන්ඩ් වලට, අලුත් ට්‍රෙන්ඩ් එකට ඉඩ දීලා එලකිරියට සමුදෙනවා . . . .
    යන ගමන් හොන්ඩාවත් අකුලගෙන යනවා . . . .
    අදින් පස්සේ කට්ටියටම නිදහසේ වෙනත් බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න පුලුවන් . . .
    ත්‍රෙඩ් Off Topic යන්නෙත් . . .

    එහෙනම් අපි යනවා . . .

    goodbye.png

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . .
    මම අලුතෙන් එන අයට, අලුත් බ්‍රෑන්ඩ් වලට, අලුත් ට්‍රෙන්ඩ් එකට ඉඩ දීලා එලකිරියට සමුදෙනවා . . . .
    යන ගමන් හොන්ඩාවත් අකුලගෙන යනවා . . . .
    අදින් පස්සේ කට්ටියටම නිදහසේ වෙනත් බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න පුලුවන් . . .
    ත්‍රෙඩ් Off Topic යන්නෙත් . . .

    එහෙනම් අපි යනවා . . .

    goodbye.png

    මේ මොකද යකෝ..පිස්සුද? :angry::angry:
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    බොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . .
    මම අලුතෙන් එන අයට, අලුත් බ්‍රෑන්ඩ් වලට, අලුත් ට්‍රෙන්ඩ් එකට ඉඩ දීලා එලකිරියට සමුදෙනවා . . . .
    යන ගමන් හොන්ඩාවත් අකුලගෙන යනවා . . . .
    අදින් පස්සේ කට්ටියටම නිදහසේ වෙනත් බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න පුලුවන් . . .
    ත්‍රෙඩ් Off Topic යන්නෙත් . . .

    එහෙනම් අපි යනවා . . .

    අඩෝ එහෙම කරන්න එපා මචෝ. උඹ මගුලක් කතාකරනවා,
    පිස්සු නැතුව වරෙන්. උඹල වගේ එවුන් නැතුව කොහොමද බන්
    හොන්ඩාවක් ගැනවත් කතා කරන්නේ. :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . .
    මම අලුතෙන් එන අයට, අලුත් බ්‍රෑන්ඩ් වලට, අලුත් ට්‍රෙන්ඩ් එකට ඉඩ දීලා එලකිරියට සමුදෙනවා . . . .
    යන ගමන් හොන්ඩාවත් අකුලගෙන යනවා . . . .
    අදින් පස්සේ කට්ටියටම නිදහසේ වෙනත් බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න පුලුවන් . . .
    ත්‍රෙඩ් Off Topic යන්නෙත් . . .

    එහෙනම් අපි යනවා . . .

    :oo: මේ මොන උට්ටක්ද ඒ ගමන මේ.....?? :frown: :growl:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    බොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . .
    මම අලුතෙන් එන අයට, අලුත් බ්‍රෑන්ඩ් වලට, අලුත් ට්‍රෙන්ඩ් එකට ඉඩ දීලා එලකිරියට සමුදෙනවා . . . .
    යන ගමන් හොන්ඩාවත් අකුලගෙන යනවා . . . .
    අදින් පස්සේ කට්ටියටම නිදහසේ වෙනත් බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න පුලුවන් . . .
    ත්‍රෙඩ් Off Topic යන්නෙත් . . .

    එහෙනම් අපි යනවා . . .

    උබට මේ මොකෝ උනේ.:eek: යකෝ යසට හිටියා නෙහ්. මේකෙ උන් උබ එක්ක අවුලක් නෑ නෙහ්.:no: උබ කොහෙවත් යන්න ඕන නෑ හිටපන්. පිස්සු කරන්න එපා බන්:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . .
    මම අලුතෙන් එන අයට, අලුත් බ්‍රෑන්ඩ් වලට, අලුත් ට්‍රෙන්ඩ් එකට ඉඩ දීලා එලකිරියට සමුදෙනවා . . . .
    යන ගමන් හොන්ඩාවත් අකුලගෙන යනවා . . . .
    අදින් පස්සේ කට්ටියටම නිදහසේ වෙනත් බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න පුලුවන් . . .
    ත්‍රෙඩ් Off Topic යන්නෙත් . . .

    එහෙනම් අපි යනවා . . .

    goodbye.png

    කොහේද බොල යන්න හදන්නේ?
    මෙන්න මෙහේට වෙලා හිටපන්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බොලාට සතුටුදායක අාරංචියක් තියෙනවා . . .
    මම අලුතෙන් එන අයට, අලුත් බ්‍රෑන්ඩ් වලට, අලුත් ට්‍රෙන්ඩ් එකට ඉඩ දීලා එලකිරියට සමුදෙනවා . . . .
    යන ගමන් හොන්ඩාවත් අකුලගෙන යනවා . . . .
    අදින් පස්සේ කට්ටියටම නිදහසේ වෙනත් බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න පුලුවන් . . .
    ත්‍රෙඩ් Off Topic යන්නෙත් . . .

    එහෙනම් අපි යනවා . . .

    goodbye.png

    පොඩි උන් වගේ.. ඇයි බන් මේ..??????:(
     
    Status
    Not open for further replies.