☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ෆන් නිවුස් සෙට් එකක් ත්‍රෙඩ් එකක් විදියට දාන්න හිතුවේ... ට්‍රයල් එකක් විදියට මේම දැම්ම... ඉතින් අක්කේ අපිට නම් ඕන්න සුපුරුදු පරිදි වහිනවා... ඔයාලට පායනවද... වහිනවද... අඩුම තරමේ ෂවර් එක යටට වෙලාවත් ඉන්න වහින්නේ නැතිනම්...:P

අපිටත් වහිනවා අද හවස ඉඳන්..අද වගේ නිවාඩු දවස්වලටනන් පැල්බැඳගෙන වැස්සත් කමක් නෑ..අනිත් දවස්වලට නැතුව..:D
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තව ලිට්ල් කෝබ්‍රා, චතුරංග උනුත් ගහපුවා තියෙනවනේ. ඔක්කොම මකනවද කොහෙද.
    අර ඇමසින්ගේ කොට් එක ගැන කියපු එවත් රිමුව් වෙනවද දන්නෙහ් නැහ් :rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ආවනම් දණ ගහපිය පරයා. :angry:

    අඩෝ මේහ් අපිත් අවුරුදු 4කට කලින් බ්ලැකාලන්තෙ හිටපු උන් තමා හරී :P පස්සෙ පස්සෙ මේ වගෙ එව්වට ආවෙ නෑ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ මේහ් අපිත් අවුරුදු 4කට කලින් බ්ලැකාලන්තෙ හිටපු උන් තමා හරී :P පස්සෙ පස්සෙ මේ වගෙ එව්වට ආවෙ නෑ

    මෙකේ ජස්ට් චැට් බං. පහුගිය දවස් වලනම් දිනපතා දාර වලි ගියා ත්‍රෙඩ් එක ඇතුලේ. උඹට අද නිවාඩුද?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    mama me nulak hadanawa hebei ena sathiye thamai publish karanna wenne

    "small parts can make a big difference"

    ඕක තමයි තීම් එක

    අම්මටසිරි බබා උඹ :rofl: තමා ඒ කාලෙ එලකිරියෙ වීරයා දැන් නං වැඩිය දකින්නත් නෑ නෙහ්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අම්මටසිරි බබා උඹ :rofl: තමා ඒ කාලෙ එලකිරියෙ වීරයා දැන් නං වැඩිය දකින්නත් නෑ නෙහ්
    දැන් දෙදරු පියෙක්ලුනෙහ් .... කොහෙද කියලා තිබ්බා පල වෙනි ලමයටහ් කහ උනහ් හැදුන කතාවක් :rofl::rofl::rofl:
    ගැනි හදලා අරන්ගෙනහ් වගේහ් ... ඔය ඉන්නෙහ් හොදට බබා වගේ .....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපිටත් වහිනවා අද හවස ඉඳන්..අද වගේ නිවාඩු දවස්වලටනන් පැල්බැඳගෙන වැස්සත් කමක් නෑ..අනිත් දවස්වලට නැතුව..:D

    :oo:අපිට නම් ඉතින් ගෙදර ඉන්න දවසෙනෙ රෙද්දක් එහෙම හෝදලා වේලාගන්න තියෙන්නේ.. එදාට වැස්ස කියන්නේ ඉස්සෙල්ලම බනින්නේ ආණ්ඩුවට... ඊට පස්සේ බනින්නේ බොස්ට... අපිට වහින දවසෙම නිවාඩු නිසා... නැත්නම් යස අගේට වැඩට යනවනේ... ඉන්ටර්නෙට් එන්නත් බැහැනේ... දැන් ඉන්නේ කාමරේ දොර වහගෙන... නැත්නම් කන ඉවරයි මිරිකලා මිරිකලම...:sorry::sorry:
    ලොකු පුතේ, අකුණු ගහවි ඕක නිවන්න... තව ටිකකින්,
    ලොකු පුතේ ඕක නිවාපන් කිවුවම අහල.. ඊට පස්සේ අම්මව එවනවා...
    තාත්ත කියන දේ අහල නිවන්න පුතේ, අකුණක් ගැහුවොතින් අයිත් ඇවිල්ලත් ඉවරනේ.. තව ටිකක් ගියාට පස්සේ...
    මේ පොල් බූරුවට කියන මගුලක් තේරෙන්නේ නැහැනේ අප්පා.. නිවපිය මගෙන් ගුටි නොකා.. කියල කන අල්ලලා රේඩියෝ ටියුන් කරනවා... අන්න එතකොට තමයි මම ඕෆ්ලයින් යන්නේ... ටියුන් වෙනකොට..:D
    :D
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මෙකේ ජස්ට් චැට් බං. පහුගිය දවස් වලනම් දිනපතා දාර වලි ගියා ත්‍රෙඩ් එක ඇතුලේ. උඹට අද නිවාඩුද?

    ඔව් බං අද සෙනසුරාද නෙහ් තාම ඇඳේ. නැගිටින්න කම්මැලි
     
    Status
    Not open for further replies.