ෆන් නිවුස් සෙට් එකක් ත්රෙඩ් එකක් විදියට දාන්න හිතුවේ... ට්රයල් එකක් විදියට මේම දැම්ම... ඉතින් අක්කේ අපිට නම් ඕන්න සුපුරුදු පරිදි වහිනවා... ඔයාලට පායනවද... වහිනවද... අඩුම තරමේ ෂවර් එක යටට වෙලාවත් ඉන්න වහින්නේ නැතිනම්...![]()
අපිටත් වහිනවා අද හවස ඉඳන්..අද වගේ නිවාඩු දවස්වලටනන් පැල්බැඳගෙන වැස්සත් කමක් නෑ..අනිත් දවස්වලට නැතුව..








