ඒ කියන්නේ අර ඩයලොග් ටීවී එකේ යන බෞද්දයා කියන චැනල් එකේ අරක්කු සිගරට් ඇඩ් එකක් දැම්මත් අවුලක් නැ මොකද සිල්වත් නෙමෙයිනේ බෞද්ද කියන්නේ. බනක් අහන ගමන් උනත් අඩියක් ගැහුවට වැරැද්දක් නැ.
ඒ කියන්නේ පොයට බාර් වහන්නේ බුදුහාමුදුරුවන්ට ගරු කරන්නද?
කැනඩාවේ ජිවත් වෙන උපතින් දෙමල ජේසුස් අදහන අපේ මිතුර කතා කරන වචනයක් වචනයක් ගානෙම මට තේරෙන්නේ බෞද්ධ කියන නාමයට කරන මද ගැසීමක් මිසක් නොදන්නා දෙයක් දැනගන්න තියන උවමනාවක් නම් නෙමෙයි.
කාගෙවත් වචනයක් මතයක් වෙනස් කරන්න මට අයිතියක් නැහැ.
එක නිසා මන් හරිම කරුණාවෙන් ඉල්ලන්නේ කාගෙවත් ජාතියකට ආගමකට ගරහන්න එපා..
ඔයාට බුදු දහම බොරු නම් ගලපෙන්නත්නම් අතාරින්න.
ශ්රීලංකාවට බෞද්ධ රටක් කියනවට අකමැතිනම වෙනස් කරන්න.
ඒ කියන්නේ පොයට බාර් වහන්නේ බුදුහාමුදුරුවන්ට ගරු කරන්නද?
මේ වගේ වචන කියද්දී ටිකක් හිතල මනුස්සයෙක් වගේ කතා කරන්න
