ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ඒ කියන්නේ අර ඩයලොග් ටීවී එකේ යන බෞද්දයා කියන චැනල් එකේ අරක්කු සිගරට් ඇඩ් එකක් දැම්මත් අවුලක් නැ මොකද සිල්වත් නෙමෙයිනේ බෞද්ද කියන්නේ. බනක් අහන ගමන් උනත් අඩියක් ගැහුවට වැරැද්දක් නැ.

    ඒ කියන්නේ පොයට බාර් වහන්නේ බුදුහාමුදුරුවන්ට ගරු කරන්නද?

    කැනඩාවේ ජිවත් වෙන උපතින් දෙමල ජේසුස් අදහන අපේ මිතුර කතා කරන වචනයක් වචනයක් ගානෙම මට තේරෙන්නේ බෞද්ධ කියන නාමයට කරන මද ගැසීමක් මිසක් නොදන්නා දෙයක් දැනගන්න තියන උවමනාවක් නම් නෙමෙයි.
    කාගෙවත් වචනයක් මතයක් වෙනස් කරන්න මට අයිතියක් නැහැ.
    එක නිසා මන් හරිම කරුණාවෙන් ඉල්ලන්නේ කාගෙවත් ජාතියකට ආගමකට ගරහන්න එපා..
    ඔයාට බුදු දහම බොරු නම් ගලපෙන්නත්නම් අතාරින්න.
    ශ්‍රීලංකාවට බෞද්ධ රටක් කියනවට අකමැතිනම වෙනස් කරන්න.

    ඒ කියන්නේ පොයට බාර් වහන්නේ බුදුහාමුදුරුවන්ට ගරු කරන්නද?

    මේ වගේ වචන කියද්දී ටිකක් හිතල මනුස්සයෙක් වගේ කතා කරන්න
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    මේක බෞද්ධ රටක් උනේ අතීතේ මිනිස්සුන්ට එක ඒ විදියට නම් කරන්න ඕන උනි හින්ද..
    දැන් ඉන්න අපේ උත්තමයන්ට පුළුවන් ඕනනම් මේක මුස්ලිම් රටක් කියල නම් කරන්න රටේ මිනිස්සු කැමති නම් ,,
    ..

    :no::no::no::no:

    ආගම් පිළිපැදීම ආගමානුකුල හැසිරීම බලන්නේ නැහැ බන් බෞද්ද හෝ අන් අගමකයි කියල සන්ක්යාලේකන වලට උප්පැන්නේ තියන ආගම වැඩිම ප්‍රමාණය බෞද්ධ නම් මේක බෞද්ධ බහුතරය ඉන්න රටක් කියල පිලිගන්නවා .. ඕනි ඕනි නම් දාගන්න බැ බන් පිස්සුද
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සුරාව සූදූව විතරක් නෙමෙයිනේ බන් මාළු මස් කන එක :no:
    මස් මාළු කන නොකන එක බුද්ධාගමට අනුව ප්‍රශ්නයක් නෙමෙයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කැනඩාවේ ජිවත් වෙන උපතින් දෙමල ජේසුස් අදහන අපේ මිතුර කතා කරන වචනයක් වචනයක් ගානෙම මට තේරෙන්නේ බෞද්ධ කියන නාමයට කරන මද ගැසීමක් මිසක් නොදන්නා දෙයක් දැනගන්න තියන උවමනාවක් නම් නෙමෙයි.
    කාගෙවත් වචනයක් මතයක් වෙනස් කරන්න මට අයිතියක් නැහැ.
    එක නිසා මන් හරිම කරුණාවෙන් ඉල්ලන්නේ කාගෙවත් ජාතියකට ආගමකට ගරහන්න එපා..
    ඔයාට බුදු දහම බොරු නම් ගලපෙන්නත්නම් අතාරින්න.
    ශ්‍රීලංකාවට බෞද්ධ රටක් කියනවට අකමැතිනම වෙනස් කරන්න.

    මේ වගේ වචන කියද්දී ටිකක් හිතල මනුස්සයෙක් වගේ කතා කරන්න

    මම කිසිම තැනක අපහාසයක් කලේ නැ. තාර්කිකව කතා කලා විතරයි. ඌ කිව්වේ රජයෙන් බෞද්දාගමට ගරු කිරීමක් හැටියට බාර් වහනවා කියලා. ඉතින් බුදුහාමුදුරුවන්ට නෙමෙයිනම් ඒ ගෞරවය කරන්නේ ශිව දෙයියන්ටද? අනික අර පුද්ගලයා කිව්වා සිල්වත්, බෞද්ද කියන්නේ දෙකක් කියලා. එහෙනම් සිල්වත් චැනල් එකේ අරක්කු බීර දැන්වීම් පල කරන එක වැරදියි, බෞද්දයා යනු උප්පත්තියෙන් එන කාරනාවක් නීසා අවුලක් නැතුව ඇති "ද" යන්නයි මම විමසුවේ. හයිලයිට් කරලම පෙන්නුවේ, බහුතර අයගේ හිත්‍ රිදීම වලක්වන්නයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මස් මාළු කන නොකන එක බුද්ධාගමට අනුව ප්‍රශ්නයක් නෙමෙයි.
    එහෙනම් දලදා මාලිගාව ඉස්සර හාමුදුරුනමක් ගිනිතියාගත්තේ, "මේ පින්බිමේ ගව ගාතනය නවත්තනයි" කියලා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොකද්ද බං උබ කතා කරන්නෙ ...ලොකුම ප්‍රශ්නෙ පොයට බාර් වහන එකද...
    ඒක සයිඩ් එකෙන් ඇදුන කතාවක්. මගේ මූලික තර්කය රට බෞද්ද රටක්ද කියන එක.
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    එහෙනම් මචන් මිනිස්සු ස්වයන් පාලනයක් යටතේ තමා තමාව පාලනය කරගන්නවා නම් පොයට මස් කඩ වහන එක, බාර් වහන එක, මිනිස්සු කරන්න ඔනේ නීතියට නෙමෙයිනේ. නීතී මගින් පාලනය නොවෙනවානම් අයිතිය තියෙන්න එපැයි මිනිස්සුන්ට එදාට උනත් කැමති නම් බාර් එක ඇරලා මස් කඩේ ඇරලා ඉන්න. මොකද රට බෞද්දනේ.. නීතියෙන් නෙමෙයිනේ පාලනය වෙන්නේ, ස්වයන් විවරනයෙන්නේ..

    මන් කිව්වනේ මේ රටේ ඉන්න හැම මිනිහම බෞද්ධ නෙමේ. උපතින් බෞද්ධ උනත් හොද නරක මොකක්ද කියල තේරුම් නොගෙන ඉන්න පුළුවන්.

    පෝය දසාවට බාර් වහන්නේ මේ රට බෞද්ධ නිසා නෙමේ. ඇයි බන් උබ හැම නිතරම මේ බෞද්ධ රට බෞද්ධ රට කියා කිය කෑ ගහන්නේ.
    ඔව් මේක බෞද්ධ රට.
    මේකේ ඉන්න හැම මිනිහම බෞද්ධ නෙමේ.
    ඔව් අරක්කු බොන එක වැරදි.(මගේ මතය)

    හැබැයි අවසානෙට එන්නේ කිසිම ගැලපීමක් නැති ඔබගේ තර්කෙට.
    පෝය දවසට බර වාහන එක කරේ බෞද්ධ දර්ශනෙන් නෙමේ. බුදු හාමුදුරුවොත් නෙමේ
    මිනිස්සු , මිනිස්සුන්ගේ කැමැත්තට.
    එයාල හිතුව එක දවසක්වත් මිනිස්සු අරක්කු බොන එක පාලනය කරලා යහමගට යොමු නොවුන පිරිස එදාටවත් එයින් මුදවාගන්න ඕනි කියල,
    එක මිනිස්සු තීරණය කරපු දෙයක් මිසක් බුදුහාමුදුරුවොවත් බෞද්ධ දර්මයවත් නෙමේ .
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    :no::no::no::no:

    ආගම් පිළිපැදීම ආගමානුකුල හැසිරීම බලන්නේ නැහැ බන් බෞද්ද හෝ අන් අගමකයි කියල සන්ක්යාලේකන වලට උප්පැන්නේ තියන ආගම වැඩිම ප්‍රමාණය බෞද්ධ නම් මේක බෞද්ධ බහුතරය ඉන්න රටක් කියල පිලිගන්නවා .. ඕනි ඕනි නම් දාගන්න බැ බන් පිස්සුද

    ඔව් ඔව් බන් මන් කිව්වේ ඉතින් අපේ මේ කැනේඩියානු සහෝදරයට ජාතික ප්‍රශ්නයක් වෙලා තියන්නේ ශ්‍රී ලංකාවට බෞද්ධ රටක් කියන එකනේ. එකනේ මේ ප්‍රශ්නේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මන් කිව්වනේ මේ රටේ ඉන්න හැම මිනිහම බෞද්ධ නෙමේ.

    ඉතින් ඔක මුලින්ම කිව්වනම් මේ බොරු තර්ක ව්ඩක් නැනේ. ඒකනේ මම ඇහුවේ. මේ රට බෞද්ද නෙමෙයි නේද කියලා. ලන්කාවේ ඉන්න ඔක්කොම බෞද්ද නැ කියලා උබම කියනවා, උදාහරනෙට ගන්නේ අරක්කු බීම. ඒ කියන්නේ බෞද්ද රටේ බෞද්දයා අරක්කු බීම සැලකිය යුතු කාරනාවක් නෙමෙයි. හැබැයි පන්සිල් පද පහෙන් එකක් ඒක. නමුත් පන්සිල්පදත් වරදින වෙලාවල් තියනවා රට බෞද්ද නිසා.
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    එහෙනම් දලදා මාලිගාව ඉස්සර හාමුදුරුනමක් ගිනිතියාගත්තේ, "මේ පින්බිමේ ගව ගාතනය නවත්තනයි" කියලා

    ඒක සයිඩ් එකෙන් ඇදුන කතාවක්. මගේ මූලික තර්කය රට බෞද්ද රටක්ද කියන එක.

    මම කිසිම තැනක අපහාසයක් කලේ නැ. තාර්කිකව කතා කලා විතරයි. ඌ කිව්වේ රජයෙන් බෞද්දාගමට ගරු කිරීමක් හැටියට බාර් වහනවා කියලා. ඉතින් බුදුහාමුදුරුවන්ට නෙමෙයිනම් ඒ ගෞරවය කරන්නේ ශිව දෙයියන්ටද? අනික අර පුද්ගලයා කිව්වා සිල්වත්, බෞද්ද කියන්නේ දෙකක් කියලා. එහෙනම් සිල්වත් චැනල් එකේ අරක්කු බීර දැන්වීම් පල කරන එක වැරදියි, බෞද්දයා යනු උප්පත්තියෙන් එන කාරනාවක් නීසා අවුලක් නැතුව ඇති "ද" යන්නයි මම විමසුවේ. හයිලයිට් කරලම පෙන්නුවේ, බහුතර අයගේ හිත්‍ රිදීම වලක්වන්නයි.

    මට දැනගන්න පුලුවන්ද ඔයා තාමත් ඇයි ත්‍රෙඩ් එකේ titile එක වෙනස් නොකරේ කියල
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔවු මේ රට සිංහල බෞද්ධ රටක්.
    ඒක නම් ටිකක් හරි.. සින්හල රටක් කියන එක හරි. බිව්ව නොබිව්ව මස් කැවා නොකැවා ලන්කාවේ බහුතරය සින්හල. ඒක හරි..
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඒක තමයි මිත්‍රයා මගේ තර්කය.. පොයදාට බාර් වහන්නේ බුදු හාමුදුරුවො එදාට බොන්න එපා කිව්ව නිසාවත්, බුදු හාමුදුරුවො කවදාවත් බොන්න එපා කිව්ව නිසාවත් නෙමෙයිනේ.. මම අහන්නේ ඇයි එහෙනම් ඒ නීතිය ආගමත් එක්ක පැටලුවේ.. නිකන්ම මෙහෙම කැලන්ඩරේ දින ටිකක් ලකුනු කරලා මෙන්න මේ දිනවල බාර් වහලා කියලා කියන්න තිබ්බනේ. ඇයි බාර් එක වැහීම ආගමට සම්බන්ද කලේ..
    රටක නීතිය= රටේ සංස්කෘතික විශ්වාස+ආගමික ඈදහිලි+ දේශපාලන ඕනෑ එපාකම+තව අනන් මනන් ගොඩක්
    ඕක හරියට නිකන් ඈයි ඉරිදටම නිවාඩු ලෑබෙන්නෙ සදුදට ඒක දෙන්න තිබ්බනෙ වගේ ප්‍රශ්නයක්. දෙයියෝ ලෝකෙ මවලා දවසක් විවේක ගත්ත කියලා ඉස්සර ඉදන්ම මිනිස්සු ඉරිදා නිවාඩු දවසක් විදිහට හදාගත්තා. උඹ දෑන් අහනවා මොකෝ ඉරිදම නිවාඩු සදුදා දෙන්න තිබ්බනෙ කියලා
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ඉතින් ඔක මුලින්ම කිව්වනම් මේ බොරු තර්ක ව්ඩක් නැනේ. ඒකනේ මම ඇහුවේ. මේ රට බෞද්ද නෙමෙයි නේද කියලා. ලන්කාවේ ඉන්න ඔක්කොම බෞද්ද නැ කියලා උබම කියනවා, උදාහරනෙට ගන්නේ අරක්කු බීම. ඒ කියන්නේ බෞද්ද රටේ බෞද්දයා අරක්කු බීම සැලකිය යුතු කාරනාවක් නෙමෙයි. හැබැයි පන්සිල් පද පහෙන් එකක් ඒක. නමුත් පන්සිල්පදත් වරදින වෙලාවල් තියනවා රට බෞද්ද නිසා.

    මොන පිස්සෙක්ද බන් උබ. උබ අදද දන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න හැම මිනිහම බෞද්ධ නෙමේ කියල.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මට දැනගන්න පුලුවන්ද ඔයා තාමත් ඇයි ත්‍රෙඩ් එකේ titile එක වෙනස් නොකරේ කියල
    මම වෙනස් කලා මචන්, ඒත් වෙනස් වෙන්නේ නැ බන්. මම ජීටී ට පී ඇම් එකකුත් දැම්මා වෙනස් කරන්න බැ කියලා. පොස්ට් එක එඩිට් කලා බන් ටයිටල් එකත් එක්ක. ත්‍රේඩ් එකේ ඇතුලේ වෙනස් වෙලා නමුත් ෆොරම් එකේ පෙන්නන්නේ පරන විදියට.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් ඔක මුලින්ම කිව්වනම් මේ බොරු තර්ක ව්ඩක් නැනේ. ඒකනේ මම ඇහුවේ. මේ රට බෞද්ද නෙමෙයි නේද කියලා. ලන්කාවේ ඉන්න ඔක්කොම බෞද්ද නැ කියලා උබම කියනවා, උදාහරනෙට ගන්නේ අරක්කු බීම. ඒ කියන්නේ බෞද්ද රටේ බෞද්දයා අරක්කු බීම සැලකිය යුතු කාරනාවක් නෙමෙයි. හැබැයි පන්සිල් පද පහෙන් එකක් ඒක. නමුත් පන්සිල්පදත් වරදින වෙලාවල් තියනවා රට බෞද්ද නිසා.

    මේ රටේ බහුතරය ඒ කියන්නෛ 70% ‍බෞද්ධ. ඉතින් ඒ නිසා මේ රට බෞද්ධ තමා.

    පන්සිල් පද කඩන එකයෙි රට බෞද්ධ වීමෙයි සම්බන්ධය මොකක්ද?
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ඉතින් ඔක මුලින්ම කිව්වනම් මේ බොරු තර්ක ව්ඩක් නැනේ. ඒකනේ මම ඇහුවේ. මේ රට බෞද්ද නෙමෙයි නේද කියලා. ලන්කාවේ ඉන්න ඔක්කොම බෞද්ද නැ කියලා උබම කියනවා, උදාහරනෙට ගන්නේ අරක්කු බීම. ඒ කියන්නේ බෞද්ද රටේ බෞද්දයා අරක්කු බීම සැලකිය යුතු කාරනාවක් නෙමෙයි. හැබැයි පන්සිල් පද පහෙන් එකක් ඒක. නමුත් පන්සිල්පදත් වරදින වෙලාවල් තියනවා රට බෞද්ද නිසා.

    හැම මිනිහම බෞද්ධ නෙමේ කියල මේක බෞද්ධ රට නෙමේ වෙනවද?

    පන්සිල්පදත් වරදින වෙලාවල් තියනවා රට බෞද්ද නිසා

    රට බෞද්ධ නිසා කොහොමද පන්සිල් පද වරදින්නේ?

    මොකෙක්ක්ද බන් උබ?