ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    බෞද්ධයා කියන්නේ තමන් බෞද්ධයා වශයෙන් පිළිගන්න කෙනෙක්ට....උඹ කතා කරන මාතෘකාවට අදාළ ඒක

    ඒ උනාට වෙන් කෙනෙක් පිළිගන්නේ නැත්තම් නිර්නායකයක් තියෙන්නේ ඕනි නේද මචං. බෞධ්ධ් වෙන්න නම් බුදුන් දහම් සගුන් තරන යන්න ඕනිද කොහෙද මම දන විදියට නම්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඇයි මම කිව්වද උඹ ඔහොම කතා කරන එක වැරදියි කියලා? මම එහෙම කතා කරන එක ප්‍රශ්න කරලද? නැනේ..මම කරලා තියෙන්නෙ උඹට උත්තරයක් දිපු එක.....

    දැන් හරි දැන් බෞද්ධයෝ බොනවා...උඹට ඒක ප්‍රශ්නයක්...( පුද්ගල නිදහසට ගරු කරනවා නම් උඹට ඒක ප්‍රශ්නයක් වෙන්න බැ)....ඊට පස්සේ අහනවා එතකොට මේක බෞද්ධ රටක්ද කියලා බහුතරය එහෙම පිළිගන්නවා නම් ඔව් එහෙම තමයි...ඒකට උන් බොනවද නැද්ද කියල අදාළ නැ....

    පුද්ගල නිදහසට නම් නෙමෙයි පුතේ උඹ මේ ත්‍රෙඩ් එක දැම්මේ....එහෙම දැම්මා නම් උඹ දාන්නේ ඇයි බෞද්ධයෙක්ට බොන්න බැරි වගේ එකක්

    පුදගල නිදහස උබට වගේම මටත් තියනවා. උබ බැලුවේ අනික් කොනයෙන් මම බැන්ලුවේ මෙහා කොනයෙන්. මට නිදහස තියන නිසයි මම මේක ප්‍රශ්න කලේ.. මගෙන් මේ ත්‍රේඩ් එකේ උන් ඇහුවෙම උබට අමාරුද? කියන එක මිසක ප්‍රශ්න කරපු කාරනාව ගැන නෙමෙයි. මිනිස්සුන්ට ප්‍රශ්නේ තියෙන්නේ, ඇයි මම මේක ඇහුවේ කියන එක මිසක ප්‍රශ්නේ කුමක්ද කියන එක නෙමෙයි. මේ ප්‍රශ්නය රත්තරන් හො අරුන47 ඇහුවානම් තත්වය ඉදුරාම වෙනස්.. උබ පුද්ගල නිදහස දැක්කේ බොන එකාගේ කොනයෙන්, මම දැක්කේ නොබොන එකාගේ කොනයෙන්. සැබැ බෞද්දයා කවුද කියලයි මම විචාලේ.. එවැන්නුන් රටේ බහුතර්යද කියලයි ඇහුවේ..
     
    කොහෙද බන් එහෙම තියෙන්නේ ?? එහෙම නෙමයි මම නම් දන්නා විදියට බුදුන් වහන්සේගේ දර්ශනය අනුව ගමන් කරන්න බෞද්ධ. හැබැයි ඒ පුද්ගලයා අතින් එයින් පරිබාහිර දේවල් වෙන්නේ නැහැ කියලා නැහැ.

    ඒක තමයි රටක ව්‍යවස්ථාවෙන් බෞද්ධයෙක් පිළිගන්නා විදිහ...

    ඒකයි මම කිව්වේ මෙතන තියෙන්නේ ප්‍රශ්න දෙකක්....දේශපාලනික ප්‍රශ්නයක් හා ආගමික ප්‍රශ්නයක් ඇඳා ගැනිම.....

    ආගමික වශයෙන් කෙනෙක් නියම විදිහට බෞද්ධ නොවන්න පුළුවන්......හැබැයි එයාට දේශපාලනික වශයෙන් එයා බෞද්ධ....රටේ ව්‍යවස්ථාවෙන් පිළිගන්නේ එහෙමයි....රටක ව්‍යවස්ථාවට එයා පන්සිල් රකිනවා ද යන්න අදාළ නැත
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පුදගල නිදහස උබට වගේම මටත් තියනවා. උබ බැලුවේ අනික් කොනයෙන් මම බැන්ලුවේ මෙහා කොනයෙන්. මට නිදහස තියන නිසයි මම මේක ප්‍රශ්න කලේ.. මගෙන් මේ ත්‍රේඩ් එකේ උන් ඇහුවෙම උබට අමාරුද? කියන එක මිසක ප්‍රශ්න කරපු කාරනාව ගැන නෙමෙයි. මිනිස්සුන්ට ප්‍රශ්නේ තියෙන්නේ, ඇයි මම මේක ඇහුවේ කියන එක මිසක ප්‍රශ්නේ කුමක්ද කියන එක නෙමෙයි. මේ ප්‍රශ්නය රත්තරන් හො අරුන47 ඇහුවානම් තත්වය ඉදුරාම වෙනස්.. උබ පුද්ගල නිදහස දැක්කේ බොන එකාගේ කොනයෙන්, මම දැක්කේ නොබොන එකාගේ කොනයෙන්. සැබැ බෞද්දයා කවුද කියලයි මම විචාලේ.. එවැන්නුන් රටේ බහුතර්යද කියලයි ඇහුවේ..

    බුද්ධ කියලා බොන්න තහනම්ක් නැහැ එත් බොනවන්ම් වුධුන්ගේ දර්මය ප්‍රතිකෙස්හප කරලා නේ. ඔතන පරහක් තියනවා.
     
    නොබොන එකාගේ කෝනයෙන් අනිත් එකාගේ බීම පුද්ගල නිදහසට අදාළ වෙන්නේ කොහොමද බං? ඇයි බලෙන් පොවනවාද?නැනේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඒක තමයි රටක ව්‍යවස්ථාවෙන් බෞද්ධයෙක් පිළිගන්නා විදිහ...

    ඒකයි මම කිව්වේ මෙතන තියෙන්නේ ප්‍රශ්න දෙකක්....දේශපාලනික ප්‍රශ්නයක් හා ආගමික ප්‍රශ්නයක් ඇඳා ගැනිම.....

    ආගමික වශයෙන් කෙනෙක් නියම විදිහට බෞද්ධ නොවන්න පුළුවන්......හැබැයි එයාට දේශපාලනික වශයෙන් එයා බෞද්ධ....රටේ ව්‍යවස්ථාවෙන් පිළිගන්නේ එහෙමයි....රටක ව්‍යවස්ථාවට එයා පන්සිල් රකිනවා ද යන්න අදාළ නැත

    හරි දැන් උබ කියපන් ආගමික වශයෙන් ගත්තම බුධ්ධ්වෙන්නේ කොහොමධ ??
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඒක තමයි රටක ව්‍යවස්ථාවෙන් බෞද්ධයෙක් පිළිගන්නා විදිහ...

    ඒකයි මම කිව්වේ මෙතන තියෙන්නේ ප්‍රශ්න දෙකක්....දේශපාලනික ප්‍රශ්නයක් හා ආගමික ප්‍රශ්නයක් ඇඳා ගැනිම.....

    ආගමික වශයෙන් කෙනෙක් නියම විදිහට බෞද්ධ නොවන්න පුළුවන්......හැබැයි එයාට දේශපාලනික වශයෙන් එයා බෞද්ධ....රටේ ව්‍යවස්ථාවෙන් පිළිගන්නේ එහෙමයි....රටක ව්‍යවස්ථාවට එයා පන්සිල් රකිනවා ද යන්න අදාළ නැත

    රටේ විවස්තාවට තියන බලය කුමක්ද කියලා ගිය ඩෙසැම්බර්වල දැක්කනේ. විවස්තාව කියන්නේ කලින් කලට වෙනස්වන සුලු දෙයක්, නමුත් දර්මයක් එසේ වෙනස් වෙයිද කලින් කලට. විශේශයෙන් තුන්කල් දැකපු උත්තමයෙක් දෙසූ දහමක්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    නොබොන එකාගේ කෝනයෙන් අනිත් එකාගේ බීම පුද්ගල නිදහසට අදාළ වෙන්නේ කොහොමද බං? ඇයි බලෙන් පොවනවාද?නැනේ..
    බොන එක වැරදියි කිව්වද කොතනක හරි මම. මම කිව්වේ සරල සිද්දියක්. පන්සිල් පද පහෙන් එකක් සුරාව ගැනනම්, ඒ සිල්පදේ කඩන බහුතරයක් සිටින රට බෞද්ද වෙන්නේ කෙසේද?
     
    සංස්කෘතික වශයෙන් බෞද්ධ , දේශපාලන වශයෙන් බෞද්ධ හා ආගමික අතින් බෞද්ධ කියන දේවල් වල වෙනස තේරුම් ගන්න........ලංකාව බෞද්ධ රටක්ද කියන එක දේශපාලන කාරණයක් එතෙන්දි කට්ටිය පන්සිල් රකින්වාද යන්න අදාල නැ...අදාළ වන්නේ දේශපාලන වශයෙන් බෞද්ධ ද යන කාරණය හා ඊට වඩා අඩු වශයෙන් සංස්කෘතික වශයෙන් බෞද්ධ ද යන කාරණයයි
     
    හරි දැන් උබ කියපන් ආගමික වශයෙන් ගත්තම බුධ්ධ්වෙන්නේ කොහොමධ ??

    ආගමික වශයෙන් බෞද්ධ වෙන්න ආගම පිළිපදින්න ඕන..නමුත් මෙතන මෙයා අහන දේට ඒක අදාළ නැ....මොකද ඒ ප්‍රශ්නය දේශපාලනිකයි....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බුද්ධ කියලා බොන්න තහනම්ක් නැහැ එත් බොනවන්ම් වුධුන්ගේ දර්මය ප්‍රතිකෙස්හප කරලා නේ. ඔතන පරහක් තියනවා.
    ඒක තමයි මම ප්‍රශ්න කරපු කාරනාවේ අනික් අන්තය. පන්සිල් පද පහෙන් මිදිලා බොන එකා බෞද්දයෙක් වෙන්නේ නැත්තේ, ඌ බොනකොට දර්මය එතනම ප්‍රතික්ශේප කරලා ඉවරයි..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලංකාවට වෙලා තියන ලොකුම ප්‍රශ්නය තමයි ලංකාවේ දැන් ඇතිවෙලා තියන බුද්ධ ජනප්‍රිය සංස්කෘතිය එක දිගටම පවත්වාගෙන යන්න පුළුවන් එත් මායාවක ගිලිලා වගේ. ඉදල හිටලා පොඩ්ඩක් බොන්නත් ඕනි, මසක් මාළු කාලක් නැතුව බත් කන්නත් බැහැ. ලස්සන කෙල්ලෙක් නිකම් ටෝක් කරලා අනින්න පුලුවන්නම් එකත් කරන්නත් ඕනි. ඒ වගේම බුධ්ධ් වෙන්නත් ඕනි. දැන් ඕවා බැලන්ස් කරගන්න බැරුව ජනප්‍රිය බුද්ධ පරපුර පිස්සු වැටිලා තියෙන්නේ. ඒ නිසා කොහොමින් හරි බුධ්ධ් කම පෙන්වන්නම් ජනප්‍රිය දේවල් ටිකක් කරනවා. මර්වින් සිල්වා මදුමාදව වගේ අයගත්තම එක හොදට පේනවා
     
    රටේ විවස්තාවට තියන බලය කුමක්ද කියලා ගිය ඩෙසැම්බර්වල දැක්කනේ. විවස්තාව කියන්නේ කලින් කලට වෙනස්වන සුලු දෙයක්, නමුත් දර්මයක් එසේ වෙනස් වෙයිද කලින් කලට. විශේශයෙන් තුන්කල් දැකපු උත්තමයෙක් දෙසූ දහමක්..

    මොන උත්තමා දෙසුවත්....ඒකට තියන දේශපාලනමය හැකියාව පෙන්නන්නේ ව්‍යවස්ථාවෙන්....රටේ ව්‍යවස්ථාව තමයි තියන බලවත්ම දේ...ඇයි මොකද්ද දෙසැම්බර් වල ව්‍යවස්ථාවට වුනේ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ආගමික වශයෙන් බෞද්ධ වෙන්න ආගම පිළිපදින්න ඕන..නමුත් මෙතන මෙයා අහන දේට ඒක අදාළ නැ....මොකද ඒ ප්‍රශ්නය දේශපාලනිකයි....
    දේශ්පාලනික නැහැයි කියලද කියන්නේ ලන්කාවේ බුද්ද දර්මය (හොදින් තෙරුම් ගන්න මම ඇහුවේ ලන්කාවේ බුද්ද දර්මය ගැන මිස බුදුන් දේශනා කන නිර්මල දර්මය නොවෙයි )
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ආගමික වශයෙන් බෞද්ධ වෙන්න ආගම පිළිපදින්න ඕන..නමුත් මෙතන මෙයා අහන දේට ඒක අදාළ නැ....මොකද ඒ ප්‍රශ්නය දේශපාලනිකයි....

    හරි මම අහනවා ආගමික මුනුවරකින් ඇත්තටම බුධ්ධදර්මයේ අනුව බුද්ද්යෙක් වෙන්නේ කොහොමද:)
     
    ඒක තමයි මම ප්‍රශ්න කරපු කාරනාවේ අනික් අන්තය. පන්සිල් පද පහෙන් මිදිලා බොන එකා බෞද්දයෙක් වෙන්නේ නැත්තේ, ඌ බොනකොට දර්මය එතනම ප්‍රතික්ශේප කරලා ඉවරයි..

    ඒ ආගමික වශයෙන්...දේශපාලනික හා සංස්කෘතික වශයෙන් නෙමෙයි...ලංකාව බෞද්ධ රටක්ද කියන එක දේශපාලන ප්‍රශ්නයක්...ඒ නිසා පන්සිල් පද රකිනවාද කියන එක අදාළ නැ....අදාළ වෙන්නේ දේශපාලනික හා සංස්කෘතික වශයෙන් විතරයි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මොන උත්තමා දෙසුවත්....ඒකට තියන දේශපාලනමය හැකියාව පෙන්නන්නේ ව්‍යවස්ථාවෙන්....රටේ ව්‍යවස්ථාව තමයි තියන බලවත්ම දේ...ඇයි මොකද්ද දෙසැම්බර් වල ව්‍යවස්ථාවට වුනේ?
    ඔයා කියන්නේ රටේ විවස්තාව ඒකාකාරයි කියලද? සැමකලකට ශ්‍රි ලන්කාවේ විවස්තාව එක ලෙස පැවතුනාද?
     
    හරි මම අහනවා ආගමික මුනුවරකින් ඇත්තටම බුධ්ධදර්මයේ අනුව බුද්ද්යෙක් වෙන්නේ කොහොමද:)

    මම කිව්වේ බොද්ධ ආගම පිළිගන්න ඕන......ඒකට අනුව හැසිරනේන ඕන
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ආගම පලිහක් කරගත්ත පාලකයෝයි , ආගම මායාවක් කරගත්ත චෙස් බෝර්ඩ් එකක ඉත්තො වගේ එහාට මෙහාට ඇදෙන ජනතාවකුයි ඉන්න රටක් මේක ..

    කවුද කියන්නේ මේක බෞද්ධ රටක් කියල ... :lol: