බෞද්ධයා කියන්නේ තමන් බෞද්ධයා වශයෙන් පිළිගන්න කෙනෙක්ට....උඹ කතා කරන මාතෘකාවට අදාළ ඒක
ඒ උනාට වෙන් කෙනෙක් පිළිගන්නේ නැත්තම් නිර්නායකයක් තියෙන්නේ ඕනි නේද මචං. බෞධ්ධ් වෙන්න නම් බුදුන් දහම් සගුන් තරන යන්න ඕනිද කොහෙද මම දන විදියට නම්
බෞද්ධයා කියන්නේ තමන් බෞද්ධයා වශයෙන් පිළිගන්න කෙනෙක්ට....උඹ කතා කරන මාතෘකාවට අදාළ ඒක
ඇයි මම කිව්වද උඹ ඔහොම කතා කරන එක වැරදියි කියලා? මම එහෙම කතා කරන එක ප්‍රශ්න කරලද? නැනේ..මම කරලා තියෙන්නෙ උඹට උත්තරයක් දිපු එක.....
දැන් හරි දැන් බෞද්ධයෝ බොනවා...උඹට ඒක ප්‍රශ්නයක්...( පුද්ගල නිදහසට ගරු කරනවා නම් උඹට ඒක ප්‍රශ්නයක් වෙන්න බැ)....ඊට පස්සේ අහනවා එතකොට මේක බෞද්ධ රටක්ද කියලා බහුතරය එහෙම පිළිගන්නවා නම් ඔව් එහෙම තමයි...ඒකට උන් බොනවද නැද්ද කියල අදාළ නැ....
පුද්ගල නිදහසට නම් නෙමෙයි පුතේ උඹ මේ ත්‍රෙඩ් එක දැම්මේ....එහෙම දැම්මා නම් උඹ දාන්නේ ඇයි බෞද්ධයෙක්ට බොන්න බැරි වගේ එකක්
කොහෙද බන් එහෙම තියෙන්නේ ?? එහෙම නෙමයි මම නම් දන්නා විදියට බුදුන් වහන්සේගේ දර්ශනය අනුව ගමන් කරන්න බෞද්ධ. හැබැයි ඒ පුද්ගලයා අතින් එයින් පරිබාහිර දේවල් වෙන්නේ නැහැ කියලා නැහැ.
උබ වැරදි මචන්. බෞද්දයෙක් කියන්නේ අඩුම ගානේ පන්සිල් රකින කෙනෙක්ට![]()
පුදගල නිදහස උබට වගේම මටත් තියනවා. උබ බැලුවේ අනික් කොනයෙන් මම බැන්ලුවේ මෙහා කොනයෙන්. මට නිදහස තියන නිසයි මම මේක ප්‍රශ්න කලේ.. මගෙන් මේ ත්‍රේඩ් එකේ උන් ඇහුවෙම උබට අමාරුද? කියන එක මිසක ප්‍රශ්න කරපු කාරනාව ගැන නෙමෙයි. මිනිස්සුන්ට ප්‍රශ්නේ තියෙන්නේ, ඇයි මම මේක ඇහුවේ කියන එක මිසක ප්‍රශ්නේ කුමක්ද කියන එක නෙමෙයි. මේ ප්රශ්නය රත්තරන් හො අරුන47 ඇහුවානම් තත්වය ඉදුරාම වෙනස්.. උබ පුද්ගල නිදහස දැක්කේ බොන එකාගේ කොනයෙන්, මම දැක්කේ නොබොන එකාගේ කොනයෙන්. සැබැ බෞද්දයා කවුද කියලයි මම විචාලේ.. එවැන්නුන් රටේ බහුතර්යද කියලයි ඇහුවේ..

ඒක තමයි රටක ව්‍යවස්ථාවෙන් බෞද්ධයෙක් පිළිගන්නා විදිහ...
ඒකයි මම කිව්වේ මෙතන තියෙන්නේ ප්‍රශ්න දෙකක්....දේශපාලනික ප්‍රශ්නයක් හා ආගමික ප්‍රශ්නයක් ඇඳා ගැනිම.....
ආගමික වශයෙන් කෙනෙක් නියම විදිහට බෞද්ධ නොවන්න පුළුවන්......හැබැයි එයාට දේශපාලනික වශයෙන් එයා බෞද්ධ....රටේ ව්‍යවස්ථාවෙන් පිළිගන්නේ එහෙමයි....රටක ව්‍යවස්ථාවට එයා පන්සිල් රකිනවා ද යන්න අදාළ නැත

බොන එක වැරදියි කිව්වද කොතනක හරි මම. මම කිව්වේ සරල සිද්දියක්. පන්සිල් පද පහෙන් එකක් සුරාව ගැනනම්, ඒ සිල්පදේ කඩන බහුතරයක් සිටින රට බෞද්ද වෙන්නේ කෙසේද?
නොබොන එකාගේ කෝනයෙන් අනිත් එකාගේ බීම පුද්ගල නිදහසට අදාළ වෙන්නේ කොහොමද බං? ඇයි බලෙන් පොවනවාද?නැනේ..
හරි දැන් උබ කියපන් ආගමික වශයෙන් ගත්තම බුධ්ධ්වෙන්නේ කොහොමධ ??
ඒක තමයි මම ප්‍රශ්න කරපු කාරනාවේ අනික් අන්තය. පන්සිල් පද පහෙන් මිදිලා බොන එකා බෞද්දයෙක් වෙන්නේ නැත්තේ, ඌ බොනකොට දර්මය එතනම ප්‍රතික්ශේප කරලා ඉවරයි..බුද්ධ කියලා බොන්න තහනම්ක් නැහැ එත් බොනවන්ම් වුධුන්ගේ දර්මය ප්‍රතිකෙස්හප කරලා නේ. ඔතන පරහක් තියනවා.
රටේ විවස්තාවට තියන බලය කුමක්ද කියලා ගිය ඩෙසැම්බර්වල දැක්කනේ. විවස්තාව කියන්නේ කලින් කලට වෙනස්වන සුලු දෙයක්, නමුත් දර්මයක් එසේ වෙනස් වෙයිද කලින් කලට. විශේශයෙන් තුන්කල් දැකපු උත්තමයෙක් දෙසූ දහමක්..
දේශ්පාලනික නැහැයි කියලද කියන්නේ ලන්කාවේ බුද්ද දර්මය (හොදින් තෙරුම් ගන්න මම ඇහුවේ ලන්කාවේ බුද්ද දර්මය ගැන මිස බුදුන් දේශනා කන නිර්මල දර්මය නොවෙයි )
ආගමික වශයෙන් බෞද්ධ වෙන්න ආගම පිළිපදින්න ඕන..නමුත් මෙතන මෙයා අහන දේට ඒක අදාළ නැ....මොකද ඒ ප්රශ්නය දේශපාලනිකයි....
ආගමික වශයෙන් බෞද්ධ වෙන්න ආගම පිළිපදින්න ඕන..නමුත් මෙතන මෙයා අහන දේට ඒක අදාළ නැ....මොකද ඒ ප්රශ්නය දේශපාලනිකයි....

ඒක තමයි මම ප්‍රශ්න කරපු කාරනාවේ අනික් අන්තය. පන්සිල් පද පහෙන් මිදිලා බොන එකා බෞද්දයෙක් වෙන්නේ නැත්තේ, ඌ බොනකොට දර්මය එතනම ප්‍රතික්ශේප කරලා ඉවරයි..
ඔයා කියන්නේ රටේ විවස්තාව ඒකාකාරයි කියලද? සැමකලකට ශ්‍රි ලන්කාවේ විවස්තාව එක ලෙස පැවතුනාද?
මොන උත්තමා දෙසුවත්....ඒකට තියන දේශපාලනමය හැකියාව පෙන්නන්නේ ව්‍යවස්ථාවෙන්....රටේ ව්‍යවස්ථාව තමයි තියන බලවත්ම දේ...ඇයි මොකද්ද දෙසැම්බර් වල ව්‍යවස්ථාවට වුනේ?
හරි මම අහනවා ආගමික මුනුවරකින් ඇත්තටම බුධ්ධදර්මයේ අනුව බුද්ද්යෙක් වෙන්නේ කොහොමද![]()