පහුගිය දවස් වල මුල සිට සරලව Aqua වල Multi Information Display Settings හදාගාගන්න හැටි ගැන පෝස්ට් එකක් දැම්මා. 
බැලුවේ නැති අයට මෙන්න ආයෙත්
Aqua වල MID Settings මුල සිට සරලව
ජපන් කාර් පාවිච්චි කරන තියන ගැටළුවක් තමයි මේ වගේ එන සමහර warning message මොනාද කියලා තේරුම් ගන්න බැරි එක.

මේ තියෙන්න්නේ MID එකක් තියන Aqua වල එන වෝනින් මැසේජ් 20ක් සිංහලෙන් පැහැදිළි කරලා. මේවගෙන් 2ක් තමයි ඉන්ටර්නේට් එකෙන් ගත්තේ. අනිත් සේරම වගේ මගේ වාහනේ ආව ඒවා.

මේ වගේ වෝනින් මැසේජ් එකක් ආවම කරන්න තියෙන්නේ mobile එකෙන් ෆොටෝ එකක් අරන් මෙන්න මේ google translate ඇප් එකට දාලා japanese to English දීලා ට්රාන්ස්ලේට් කරගන බලන එකයි.
https://play.google.com/store/apps/details?id=com.google.android.apps.translate
ඒත් ඒ කියන English Translation එකේ දල අදහසක් විතරයි ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම ප්රායෝගික අත්හදා බලලා ගත්තු විස්තර.

ලොකු පල්ලමක යද්දී මේ ආකාරයෙන් බැටරිය එක දිගට චාර්ජ් වීම නිසා අධික ලෙස බැටරිය රත්වේ. එම රත්වීම නිසා සිසිල් වනතෙක් බැටරියෙන් බලයක් ලබාගැනීමට නොහැකි වීම මෙසේ බැටරිය පිරුණු විට EV mode ON කිරීමට නොහැකි වේ.
අනෙක් හේතුව නම් Traction Brake ON වීමට Moter Generator 2 වලින් නිපදවන විදුලි බලය තැන්පත් කිරීමට තැනක් තිබිය යුතුය. මෙසේ බැටරි එක පිරී තිබීම නිසා එම විදුලිය තැන්පත් කිරීමට නොහැකි නිසාද EV mode ON නොවේ

Last edited: