Aqua_Warning_Message_සිංහලෙන්

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පහුගිය දවස් වල මුල සිට සරලව Aqua වල Multi Information Display Settings හදාගාගන්න හැටි ගැන පෝස්ට් එකක් දැම්මා. :)

    බැලුවේ නැති අයට මෙන්න ආයෙත්
    Aqua වල MID Settings මුල සිට සරලව

    ජපන් කාර් පාවිච්චි කරන තියන ගැටළුවක් තමයි මේ වගේ එන සමහර warning message මොනාද කියලා තේරුම් ගන්න බැරි එක.:no::no:

    මේ තියෙන්න්නේ MID එකක් තියන Aqua වල එන වෝනින් මැසේජ් 20ක් සිංහලෙන් පැහැදිළි කරලා. මේවගෙන් 2ක් තමයි ඉන්ටර්නේට් එකෙන් ගත්තේ. අනිත් සේරම වගේ මගේ වාහනේ ආව ඒවා. :P:P

    මේ වගේ වෝනින් මැසේජ් එකක් ආවම කරන්න තියෙන්නේ mobile එකෙන් ෆොටෝ එකක් අරන් මෙන්න මේ google translate ඇප් එකට දාලා japanese to English දීලා ට්‍රාන්ස්ලේට් කරගන බලන එකයි. :baffled:
    https://play.google.com/store/apps/details?id=com.google.android.apps.translate

    ඒත් ඒ කියන English Translation එකේ දල අදහසක් විතරයි ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම ප්‍රායෝගික අත්හදා බලලා ගත්තු විස්තර. :rofl::rofl::rofl:


    wNjNk7I.jpg


    5iS1cCt.jpg


    bfxDuzY.jpg


    MAIj9pk.jpg


    mVO2fMS.jpg


    04SjWyi.jpg


    QEcdAAP.jpg


    1tuD7D3.jpg


    kxb7X8o.jpg


    2Ln1W8R.jpg


    ZUAIx24.jpg


    NqrPa93.jpg


    hB9iyaS.jpg


    75YHHYQ.jpg


    CqYgxiq.jpg


    MxEIlGK.jpg


    SV2EGBW.jpg


    tM1Glyx.jpg


    bEauHuz.jpg


    c7yBLPX.jpg


    ලොකු පල්ලමක යද්දී මේ ආකාරයෙන් බැටරිය එක දිගට චාර්ජ් වීම නිසා අධික ලෙස බැටරිය රත්වේ. එම රත්වීම නිසා සිසිල් වනතෙක් බැටරියෙන් බලයක් ලබාගැනීමට නොහැකි වීම මෙසේ බැටරිය පිරුණු විට EV mode ON කිරීමට නොහැකි වේ.

    අනෙක් හේතුව නම් Traction Brake ON වීමට Moter Generator 2 වලින් නිපදවන විදුලි බලය තැන්පත් කිරීමට තැනක් තිබිය යුතුය. මෙසේ බැටරි එක පිරී තිබීම නිසා එම විදුලිය තැන්පත් කිරීමට නොහැකි නිසාද EV mode ON නොවේ
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    BUMP. ලස්සනට කරලා තියෙනවා. Rep දෙන්න බැහැලු.

    English වලින් තිබ්බ නම් වටිනවා. ඕකට කන්වර්ට් එකක් එන එකක් නැත්ද?
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    BUMP. ලස්සනට කරලා තියෙනවා. Rep දෙන්න බැහැලු.

    English වලින් තිබ්බ නම් වටිනවා.

    ඔය හැම Warning message එකේම ජපන් වලට යටින් English වලින් තමයි බන් තියෙන්නේ :rofl::rofl::rofl::ඪ්
    තවත් හොඳට තේරෙන්න තමයි සිංහලෙනුත් දාලා තියෙන්නේ


    ඕකට කන්වර්ට් එකක් එන එකක් නැත්ද?

    නෑ බං...Prius C එක International version එක, Aqua කියන්නේ එහේ Domestic version එක. ඒ නිසා කවදාවත් Aqua එක English වලින් එන එකක් නෑ...:no::no:
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඔය හැම Warning message එකේම ජපන් වලට යටින් English වලින් තමයි බන් තියෙන්නේ :rofl::rofl::rofl::ඪ්
    තවත් හොඳට තේරෙන්න තමයි සිංහලෙනුත් දාලා තියෙන්නේ

    මම කියුවේ warning message එක English වලින් තිබ්බ නම් වටිනවා කියල. :lol:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔකේ භාෂාව වෙනස් කරන්න විදියක් ඇත්තෙම නැද්ද බන්. අඩුගානේ යුරෝපියන් රටකට එන ෆර්ම්වෙයා එකක් ගහන්න වගේ දෙයක් කරන්න වත් ක්‍රමයක් නැද්ද? මට කාලයක් තිබිච්ච ප්‍රශ්නයක් ඕක.